"සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?
ඊයෙ 'සිඳූ' කතාව බලපු ගොඩක් දෙනෙකුගේ ඇස් වලට කඳුලු ආවා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ. මේවා සතුටු කඳුළු සහ ශෝක කඳුළු වෙනවා.
සිඳූට අම්මයි තාත්තයි හම්බ වුනා නිසා සතුටු කඳුළු ආවා. ඒ එක්කම පොඩි හාමුදුරුවන්ට වියෝව නිසා ඇතිවුන දුක නිසා ශෝක කඳුළු ආවා. මම හිතන්නෙ මේ ශෝක කඳුළු ගොඩක් බලවත් කියල.
දැන් කට්ටියගේ අදහස අනුව මෙතැන් සිට "සිඳූ" කතාව මොන විදියට විකාශණය වෙයිද? සිඳුටයි පොඩි හාමුදුරුවන්ටයි නැවත එකතු වෙන්න ලැබයිද? එසේ නැත්නම් ‘හමු වීමක අවසානය වෙන්වීම’ කියන යථාර්තයට මුහුණ දෙන්න වෙයිද?
"සිඳූ" කතාව බුදු දහම ගැන සරලව එහෙත් සාමාන්‍ය ජන ජීවිතයට වැදගත් වන ආකාරයට සමාජ පණිවිඩයක් දෙන කතාවක් හැටියට මට දැනෙනවා.
කතාව ඉදිරියට ගෙන යාම හෝ අවසාන කිරීම කතා රචකයා සතු දෙයකි. ඒත් මෑත කාලයේ විකාශය වූ හොඳ නාට්‍යයක් සම්බන්ධයෙන් අපිත් මොහොතකට සිතා බලමු.
___________________________________________________________
මට හිතෙන විදියට අද කතාවෙ (80 කොටස) අන්තිමට ඉඟියක් දුන්නා කතාව කොහොමද ඉස්සරහට යන්නෙ කියලා. මලී, සිඳූ දෙන්නම ලංකාවෙ ඉන්න ආසයි. නිර්මාලුයි දුවයි එංගලන්තෙට ආසයි. (අර දුව නම් එංගලන්තෙට තමා හරියන්නෙ).
ඉතින් වැඩෙ කොහොම හරි සෙට් වෙයි නිර්මාලුයි දුවයි රට ගිහිල්ලා මලීයි සිඳූයි ලංකාවෙ මේ ගමේ පදිංචි වෙන්න. එතනින් කතාව ඉස්සරහට යයි. මොකද දැන් කතාවෙ තියෙන ජනප්‍රිය භාවය අනුව පොඩි හාමුදුරුවොයි සිඳූයි වෙන් කලොත් ජනප්‍රිය බව හබක්!! සිඳූ එංගලන්තෙ ගියොත් නම් කතාව ඉවරෙටම ඉවරයි.

Last edited:
pretty cool ahh !
Otherwise no one will watch it