"සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    යන විදිහට නම් අදින් සිදු ඉවර වෙන්ඩ ඔනෙ, සමහර විට මේ දවස් වල උන දේවල් කාට හරි පේන හීනයක් වෙන්ඩත් පුලුවන්,

    brucewayne kiyana pudgalaya yanu pissek bawath ohuge essay kiyaweemen kalaya nasthi wena bawath therum ganna :yes::yes::)

    Saudi walath kande gedara pennanawa kiyanne :lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලස්සන කතාවක් ..

    පුංචි ළමයින්ගේ ලමාකම හරිම ස්වභාවික අන්දමට නිරුපනය කරන නාට්‍යයක් මේක .
    කිසිම බියක් සැකයක් නැතිව කුඩා ළමයින්ට පෙන්වන්න පුළුවන් නාට්‍යයක් ..:love::love::love::love:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    brucewayne kiyana pudgalaya yanu pissek bawath ohuge essay kiyaweemen kalaya nasthi wena bawath therum ganna :yes::yes::)

    JSOn6Cy.jpg
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ada iwara wei wage ban
    eke gonma seen eka tama ara nirmal karaya policeye un iddi nandipala kiyala kata karanawa police unta kiyanne uu diwwata passé.. henama gon ekanam..
    overall hoda nattiyak kalekin balapu
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    945
    113
    Australia
    ada iwara wei wage ban
    eke gonma seen eka tama ara nirmal karaya policeye un iddi nandipala kiyala kata karanawa police unta kiyanne uu diwwata passé.. henama gon ekanam..
    overall hoda nattiyak kalekin balapu

    ඒක නම් ගොන් සීන් එකක් තමයි
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මෙහෙමයි පරණ ටෙලි නාට්‍ය එක්ක බලද්දි සිදු කියන්නෙ නළු නිළියන්ගෙ රංගනය අතින් අතාත්වික නට්‍යක්. එකෙ තාත්වික එකම රඟපෑම දෙන්නෙ ලොකු හාමුදුරුවො විතරයි. මේ ටිකෙ රූපවාහිනියෙ කන්දෙ ගෙදර නාට්‍ය යනවා .එක බලනවානම් මන් මෙ කිව්ව වෙනස වටහාගන්න පුළුවන්.

    සිදු නාට්‍ය ගොඩක්ම නැඟලා ගියෙ ඔය පොඩි සාදුගෙ හුරතල් රංගනය නිසා මිසක් අන් කවරක් නිසාවත් නොවෙ කියලා ඔන කෙනෙක් කියාවි.එ වගෙම කුඩා ළමෙක්ගෙ මනසට විශෙෂයෙන් බෞද්ධ දරුවෙකුගෙ මනසට බෞද්ධයෙක් වෙන්න ඔන කරන සංකල්ප මෙ වගෙ නාට්‍ය තුලින් ලස්සනට පත්තියං කරන්න පුළුවන්. ඒ වගෙම ලොකු හාමුදුරුවෙ සහ සොරත පොඩි හාමුදුරුවො අතර ඇති අනොන්‍ය සහ සම්බන්ධය පාසල් වල ඉන්න ගුරුවරුන්ට ඉතා වැදගත් කොහොමද පොඩි අයත් එක්ක ගණු දෙනු කරන්න ඕනෙ කියලා
    ආරංචියෙ හැටියට නාට්‍ය ඉවර කරන්නළු යන්නෙ. එත් ෂුවර් නැහැ.
    මන් හිතන්නෙ තව අළුත් තැනකින් නාට්‍ය පටන් ගනිවි සිදු 2 කියලා. .

    Agreed
    Kande gedara ekenam kattiyama hodatama act karanawa...
    mara asawen balanne...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කතාව අද ඉවර වෙයි වගේ කොටස් ටික ගිය විදිහට.
    මොනවා උනත් මොකක් හරි සිද්දියකට කතාව ඉක්මනට ඉවර කරන්න උනා වගේ කියලා හිතෙන්නේ. නැත්තම් කතාවේ කලින් පෙළගස්සල තිබ්බ විදිහට නෙමෙයි ඉවර වෙන්න තිබුනේ කියලා හිතෙන්නේ.
    මොකද සැහෙන සිද්දි ගොඩක් තිබ්බ, මන්චනයකගේ දුවගේ ලෙඩේ, නිධානය, මලිතට වෙදකම කියල දෙන්න ලොකු හාමුදුරුවෝ හිතපු එක..

    මොනව උනත් කාලෙකට ඉස්සෙල්ල ජාතික රුපවාහිනියේ ගිය ඉසුරු යෝගය, සඳගලතැන්න වගේ මිනිස්සු වරද්දන්නෙ නැතුව බලපු කාලයක් මතක හිටින නාට්‍යක් වෙයි.

    a drama deka lagin wath tiyanna ba meka.
    eth dan yana drama walata wada 200%k hodai..
    Kande gedara / yashorawaya wage drama ekak aith hadena ekak na kawadawath
    :(:(:(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    a drama deka lagin wath tiyanna ba meka.
    eth dan yana drama walata wada 200%k hodai..
    Kande gedara / yashorawaya wage drama ekak aith hadena ekak na kawadawath
    :(:(:(

    ඇයි මනොකාය, එකට ගැටුම, සුසීමා, ඉංගන්මාරුව,ගජමන්නොනා, චරිත තුනක් , එව්වා ලඟින් තියන්න පුළුවන්ද මෙව්වා ??
    ඔය අයි ටී එන් එකෙන් තමා මේ සිංහල මෙගා රැල්ල පටන් ගත්තෙ. ඊට පස්සෙ සිරසෙන් කරපු විනාසෙ තමා මේ දැන් චැනල්ස් වල අතාත්වික නළු නිළියන් රඟපාන නාට්‍ය බිහි වෙලා තියෙන්නෙ. සිදු උනත් පොඩි සාදු නැත්තම් නාට්‍ය වැඩිය හිට් වෙන්නෙ නැහැ .
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඇයි මනොකාය, එකට ගැටුම, සුසීමා, ඉංගන්මාරුව,ගජමන්නොනා, චරිත තුනක් , එව්වා ලඟින් තියන්න පුළුවන්ද මෙව්වා ??
    ඔය අයි ටී එන් එකෙන් තමා මේ සිංහල මෙගා රැල්ල පටන් ගත්තෙ. ඊට පස්සෙ සිරසෙන් කරපු විනාසෙ තමා මේ දැන් චැනල්ස් වල අතාත්වික නළු නිළියන් රඟපාන නාට්‍ය බිහි වෙලා තියෙන්නෙ. සිදු උනත් පොඩි සාදු නැත්තම් නාට්‍ය වැඩිය හිට් වෙන්නෙ නැහැ .


    True ekenma
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    අනික බලන්න අර පොලිසියෙන් නන්දිපාලව අල්ලන් ඇවිල්ලා උන් හිටන් කතාවෙද්දි ඌ පැනලා ගිහින්. මොන විහිළුවක්ද ?? මාංචුවත් දාලා නෙමෙ අල්ලන් ඇවිත් තියෙන්නෙ. ඒ වගෙ පොඩි අප්සට් තැන් තියෙනවා. නාට්‍යෙ රඟපෑම සාර්ථකම ලොකු හාමුදුරුවන්ගෙ විතරයි .මලි ,එයාගෙ මහත්තයයි, ඔය නිර්මාල් කියන එකයි ,අනෙක් සෙරම අවුල්.හීන් බබා සීයා වයසක ලෙස රඟපානවා කියලා පෙනවා. නන්දිපාලයගෙ කැරැක්ටර් එකෙ හැටියට උගෙ දුෂ්ඨ බවක් පෙන්නෙ නැහැ. නිකන් මෝඩ ලාමක චරිතයක් වගෙ. ළමෙක් පැහැරගත්ත ගුරුකම් කරන එකෙක් ඔහොම හැසිරෙන්නෙ නැහැ නේ.
    මෙ දවස්වල කන්දෙගෙදර යනවා නේ .ඒක බැලුවානම් සිංහල නාට්‍ය වල තාත්වික රංගනය කියන්නෙ මොකක්ද කියලා තෙරේවි

    1995 පස්සේ ඉපදුන උන් හොඳ කතාවක් බලන්න පින් කරලා නැහැ. මොනවා කරන්නද මචන්.
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ඔව්, රංගනය අතින් නම් නළු නිළියන් වැඩි දෙනෙකුගෙ රංගන හැකියාව ගැන සෑහීමකට පත් වෙන්න බෑ. මේ නාට්‍යයේ අසාර්ථකම නලුවා මට හිතෙන විදියට නම් නිර්මාල් තමයි. අර කවුද කිව්වා වගේ සරණ පුසාගෙ ඇක්ටින් ඊට වඩා හොඳයි!!

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ඔය වගේ දුර්වල දර්ශන සාමාන්‍යයෙන් ඕන නාට්‍යයක තියෙනවා. මම හිතන්නෙ හැම දෙයක් ගැනම සියුම්ව හිතන්න අමාරු ඇති.

    math oa wage gemak dunna. mage phone ekak nathi wela. habai api policiyata kiwama uwa allan enna kiwa. ita passe api Van ekaka set ekak dagena gihin uwa allagena Peradeniya policiyata gihin atha ariya. un gath katata kiyapi apita epa. meka Kurunegalata geniyanta kiyala. ara harakawa kurunegalata ekkan avith magin van eka nawaththala neluwa. phone eka ko kiyala ahala. :lol::lol::lol:

    echcharai ban asaranaya maruwath.