"සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

MusaShii

Member
Jun 8, 2016
517
21
0
S5_zpsvhdqa1wf.jpg

ඉස්සර මමත් දුක හිතුනම මගේ බලු පැටියත් එක්ක මෙහෙම කතා කරා.
dan hodaida ?:cool:
 
sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    Ada iwara wena ekak ne bn

    එහෙම තමයි මමත් හිතන්නෙ. ඒ හින්ද තමයි කතාව කොයි පැත්තට යයිද කියල අදහස් විමසුවෙ. මම නම් හිතන විදියට නිධානය ගොඩ ගන්න එක තමයි ඉස්සරහට වෙන්න යන්නෙ.
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    සිඳූ" කතාව බුදු දහම ගැන සරලව එහෙත් සාමාන්‍ය ජන ජීවිතයට වැදගත් වන ආකාරයට සමාජ පණිවිඩයක් දෙන කතාවක් හැටියට මට දැනෙනවා.[/FONT][/COLOR]

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    සිඳූ" කතාව බුදු දහම ගැන සරලව එහෙත් සාමාන්‍ය ජන ජීවිතයට වැදගත් වන ආකාරයට සමාජ පණිවිඩයක් දෙන කතාවක් හැටියට මට දැනෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:[/QUOTE]
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    සිඳූ" කතාව බුදු දහම ගැන සරලව එහෙත් සාමාන්‍ය ජන ජීවිතයට වැදගත් වන ආකාරයට සමාජ පණිවිඩයක් දෙන කතාවක් හැටියට මට දැනෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    පරණ නාට්ටි හොඳයි තමා. ඒකේ විවාදයක් නෑ. ඒත් දැන් යන නාට්ටි එක්ක බැළුවම සිඳු කියන්නේ සෑහෙන්න ඉස්සරහින් ඉන්න නිර්මානයක්. ඒකේ විවාදයක් නෑ. අවුරුදු ගානකින් ටිවී නොබලපු මම ටීවි බැලුවේ සිඳු නිසා. කථාව ලියන සමන් එදිරිමුණි ස්ක්‍රිප්ට්‍ එක ඩයලොග්ස් සුපිරියට ලියනවා. අළුත් විදියට හිතලා.

    සොරතගේ දෙබස්, ලොකු හාමුදුරුවන්ගේ දෙබස්, පාන්දර දර පාන්. ඔව්ව හිතල ලියනවා කියන්නේ ගේමක් තමා.
    කථාවේ සුපිරිම චරිතේ කරන්නේ ලොකු හාමුදුරුවෝ. ඒකේ දෙකක් නෑ. ඊට පස්සේ නන්දිපාල. ඊට පස්සේ හිං බබ. ඊට පස්සේ පොඩි සාදු, රෙජී, චුට්ටේ, තරිඳු, දරපාං, තරිඳුගේ මාමා ඔය ඔක්කොම සුපිරියට රඟපානවා.

    :yes::yes::yes::yes::yes:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    samahara vita kathava charter karala thava adinna barikamak naha.. :nerd:
    ape un tikak quality drama ekak gahala eka nagala yanakota monava hari bahubootha dala eka adinava profit ganna.:frown:
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    දැන් යන ඒවාත් එක්ක බලද්දි සීදු සෑහෙන්න ඉස්සරහයින් ඉන්නේ
    අනිවාර්‍යයෙන් මේකට සම්මාන හම්බෙනවා

    :yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මෙහෙමයි පරණ ටෙලි නාට්‍ය එක්ක බලද්දි සිදු කියන්නෙ නළු නිළියන්ගෙ රංගනය අතින් අතාත්වික නට්‍යක්. එකෙ තාත්වික එකම රඟපෑම දෙන්නෙ ලොකු හාමුදුරුවො විතරයි. මේ ටිකෙ රූපවාහිනියෙ කන්දෙ ගෙදර නාට්‍ය යනවා .එක බලනවානම් මන් මෙ කිව්ව වෙනස වටහාගන්න පුළුවන්.
    සිදු නාට්‍ය ගොඩක්ම නැඟලා ගියෙ ඔය පොඩි සාදුගෙ හුරතල් රංගනය නිසා මිසක් අන් කවරක් නිසාවත් නොවෙ කියලා ඔන කෙනෙක් කියාවි.එ වගෙම කුඩා ළමෙක්ගෙ මනසට විශෙෂයෙන් බෞද්ධ දරුවෙකුගෙ මනසට බෞද්ධයෙක් වෙන්න ඔන කරන සංකල්ප මෙ වගෙ නාට්‍ය තුලින් ලස්සනට පත්තියං කරන්න පුළුවන්. ඒ වගෙම ලොකු හාමුදුරුවෙ සහ සොරත පොඩි හාමුදුරුවො අතර ඇති අනොන්‍ය සහ සම්බන්ධය පාසල් වල ඉන්න ගුරුවරුන්ට ඉතා වැදගත් කොහොමද පොඩි අයත් එක්ක ගණු දෙනු කරන්න ඕනෙ කියලා
    ආරංචියෙ හැටියට නාට්‍ය ඉවර කරන්නළු යන්නෙ. එත් ෂුවර් නැහැ.
    මන් හිතන්නෙ තව අළුත් තැනකින් නාට්‍ය පටන් ගනිවි සිදු 2 කියලා. .

    ඔව්, රංගනය අතින් නම් නළු නිළියන් වැඩි දෙනෙකුගෙ රංගන හැකියාව ගැන සෑහීමකට පත් වෙන්න බෑ. මේ නාට්‍යයේ අසාර්ථකම නලුවා මට හිතෙන විදියට නම් නිර්මාල් තමයි. අර කවුද කිව්වා වගේ සරණ පුසාගෙ ඇක්ටින් ඊට වඩා හොඳයි!!
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    තාත්වික නොවන කතාවක මොන රසවින්දනයක් ද මිත්‍රයා. ප්‍රැක්ටිකල් නැති අතාත්වික නිර්මාණයක් රස විඳින්න පුලුවන්නම් එම රස විඳින පුද්ගලයාගේ මානසික මට්ටම කොතනද යි කියා ලේසියෙන් අවබෝධ කරගත හැකිය. එක්තරා අවස්ථාවක මට දමිල ච්ත්‍රපටයක් බම්බලපිටියේ මෙජස්ටික් සිනමා ශාලාවේදී නැරබීමට ආරාධනාවක් ලැබුණි. මා සාමාන්‍යයෙන් දමිල සහ හින්දි ච්ත්‍රපට බලන්නේ නැති උනත් මාගේ මිතුරියකගේ බලවත් ඉල්ලීම මත එහි යාමට සිදු වුනි. එහිදී ප්‍රධාන නළුවා වුයේ " වික්‍රම්" ය.. ච්ත්‍රපටය පටන් ගන්නා අවස්ථාවේදී වික්‍රම් ගේ නම තිරයේ දර්ශනය විය. එවිට ප්‍රේක්ෂකයින් ඔල්වරසන් දෙමින් සිනමා ශාලාවේ නටමින් විසිල් ගසන්නට විය. මෙවැනි බාල රසයක් සහිත මිනිසුන් පිරිසක් ද අප අතර සිටි. ඔබද එවැනි පුද්ගලයින් අතර තවත් කෙනෙකි .

    මොන බාලරසයක් ද බන් . හැම ෆිල්ම් එකකම රසිකයන් ඔහොම තමා බන්. හැබැයි විසිල් ගහන්නෙ ෆිල්ම් එක අනුව තමා. අපෙ කලාපෙ නළුවා නිළියනෙ ප්‍රධාන දෙ චිත්‍රපටෙ.
    හොලිවුඩ් වල එහෙම නැහැ නේ.
    එක නිසා නළුවාව දැක්කාහම අපෙ උන් ඔල්වරසන් දෙනවා. උඹ දන්නවාද ලංකාවෙ ඒ කාලෙ ගාමිණි ෆොන්සෙකාලා ,විජෙ කුමාරණතුංගලාව පෙන්නද්දිත් ඔහොම තමාළු.
    දැන් ඒ තත්වෙ තියෙන්නෙ රන්ජන් රාමනායකට විතරයි .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ඔව්, රංගනය අතින් නම් නළු නිළියන් වැඩි දෙනෙකුගෙ රංගන හැකියාව ගැන සෑහීමකට පත් වෙන්න බෑ. මේ නාට්‍යයේ අසාර්ථකම නලුවා මට හිතෙන විදියට නම් නිර්මාල් තමයි. අර කවුද කිව්වා වගේ සරණ පුසාගෙ ඇක්ටින් ඊට වඩා හොඳයි!!

    අනික බලන්න අර පොලිසියෙන් නන්දිපාලව අල්ලන් ඇවිල්ලා උන් හිටන් කතාවෙද්දි ඌ පැනලා ගිහින්. මොන විහිළුවක්ද ?? මාංචුවත් දාලා නෙමෙ අල්ලන් ඇවිත් තියෙන්නෙ. ඒ වගෙ පොඩි අප්සට් තැන් තියෙනවා. නාට්‍යෙ රඟපෑම සාර්ථකම ලොකු හාමුදුරුවන්ගෙ විතරයි .මලි ,එයාගෙ මහත්තයයි, ඔය නිර්මාල් කියන එකයි ,අනෙක් සෙරම අවුල්.හීන් බබා සීයා වයසක ලෙස රඟපානවා කියලා පෙනවා. නන්දිපාලයගෙ කැරැක්ටර් එකෙ හැටියට උගෙ දුෂ්ඨ බවක් පෙන්නෙ නැහැ. නිකන් මෝඩ ලාමක චරිතයක් වගෙ. ළමෙක් පැහැරගත්ත ගුරුකම් කරන එකෙක් ඔහොම හැසිරෙන්නෙ නැහැ නේ.
    මෙ දවස්වල කන්දෙගෙදර යනවා නේ .ඒක බැලුවානම් සිංහල නාට්‍ය වල තාත්වික රංගනය කියන්නෙ මොකක්ද කියලා තෙරේවි