"සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මොකක් හරි SEEN එකක් වෙලා තියනවා
    කතාව ලියා ගත්ත විදිහට නෙමෙයි වෙන්නේ.......
    ඒකයි Track පනින්නේ

    ei bn ukkuwa asaneepa una ned? eka nisad danne ne mehema wenne .
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ei bn ukkuwa asaneepa una ned? eka nisad danne ne mehema wenne .

    :yes::yes::yes::yes::yes::yes:

    ඔව් ඒක වෙන්න අැතී උක්කුවාව හොද එකෙක් කරලා අයින් කරේ...
    දැන් උක්කුවා නැතුව කතාව අදින්න බෑ...
    නීදානේ ගන්න SEEN එකට උක්කුවා නැතුව බෑ නේ

    :eek::eek::eek::eek:
     
    Last edited:

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    මම සිංහල කතාවක් සම්පුර්ණයෙන් බැලුවේ අවුරුදු 5කින් විතර, එකත් ෆෙස්බුක් එකේ පොඩි හමුදුරුවන්ගේයි සරණගෙයි විඩියෝ එක බැලුවට පස්සේ නිකමට එක කොටසක් youtube එකේ බැලුවා. එතන ඉදන් ඔක්කම කොටස් ටික එහෙම තමයි බැලුවේ මොකද ටීවි එකේ ඇඩ් ටික බලලාම එපා වෙනවා. 8.10 වෙද්දි එදා දවසේ කොටස අප්ලොඩ් වෙන නිසා කිසි කරදරයක් නැහැ.

    මට හිතෙන්නේ නම් මේ කතාවට මුලදිම පොඩි හමුදුරුවෝ ප්‍රසිද්ධ වෙන්න ගත්ත ගමන් සිදු කියන චරිතේ අමතක කරලා පන්සලේ චරිත ටික ඉස්සරහාට ගන්නවා... මගේ අදහස නම් එක 90%ක්ම සාර්ථකයි. පන්සලේ චරිත ඔක්කමයි පොඩි ළමයි ටිකයි නිසා තමයි මම නම් කතාව බලන්නේ.

    කතාවේ ඉතුරු ටික නම් එදා වේල තියරියක් යන්නේ, එදා දවසට ඉන්න කට්ටිය අරගෙන නිකං කතාව කරනවා. එකේ හොදම උදාහරණය ඊයේ කතාව, ඊට කලින් දවසේ හිටපු සිදූයි තේරුණි ඊයේ කතාවේ පෙන්නවත් නැහැ. අඩුම ගානේ අන්තිමට ලොකු හමුදුරුවන්ට කියලා යන්න එන තැනවත් එක්කෙනෙක්වත් නැහැ. නිධානයක් සීන් එකත් ඒවගේ එදා වෙල කතාවක් වගේ තමා මට නම් පෙන්නේ. හිටපු ගමන් චරිත එනවා... ඊට පස්සේ අතුරුදහන්....

    මේ කතාවේ එක තැනක තියනවා නන්දිපාල සිදුව එක්කගෙන සිදුගේ තාත්තාගේ කාර් එක ඉස්සරහින් පාර පනිනවා තාත්තා දකින්නේ නැ... එක නම් අර දෙමල ෆිල්ම් වල නැත්තම් හින්දි ෆිල්ම් වල වගේ ගොඩක් ප්‍රාථමිකයි.

    60 - 62 වගේ කොටස් වෙනකොට කතාව ගොඩක් වෙනස් වෙලා 68 වගේ වෙනකොට පොල්ලෙන් ගහන්න වගේ වෙනස් කරනවා.

    පොඩි හමුදුරුවොයි, ලොකු හමුදුරුවොයි, හීන් බබා සීයයි නැත්තම් මේ කතාව බලන එකේ තෙරුමක් නැ. මේ වෙලාවේ කතාව ඉවර කරනවා කියන්නේත් කිසිම අරමුණක් නැතුව ගිය කතාවක් වෙනවා. එක අපරාදයක්....

    මේ විඩියෝ එකේ 8.00 ඉදන් 8.30 වෙනකම් බැලුවොත් තෙරෙයි කොච්චර නොසැලකිමත් ද කියලා.

    කතාවේ චරිත වලට සාදාරණයක් කරන පොඩි සාදු, ලොකු හාමුදුරුවෝ, හීන් බබා සීයා වගේ අය අනිවර්යයෙන් ඇගයිමකට ලක් විය යුතුයි. එතනින් එහාට අසාර්තකයි.

    මේහෙම කමෙන්ට් එකක් දාන්න මම නාට්‍ය ඔස්තාර් කෙනෙක් නෙමේ... හැබැයි ලස්සනට ආපු කතාවක් මෙහෙම වෙන එක අපරාදී.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    946
    113
    Australia

    සමස්තයක් වශයෙන් ගත්තම කතාවෙ තීම් එක මගදි වෙනස් කරපු එක හොඳට පේනවා.
    බලමු ඉස්සරහට යන්නෙ කොහොමද කියලා
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    946
    113
    Australia
    ඊය කතාවෙ පෙන්නපු විදියට සිඳූ ගමෙන් යනවා. ඒත්...
    ඔව්, ඒත් කතාව ඉස්සරහට යන්න ඕන නම් සිඳූ ආපහු එන්න ඕන නේද? සිඳුට කොළඹ හරි එංගලන්තෙ හරි ඉඳල කරන්න දෙයක් නැහැනෙ!!! (මට හිතෙන විදියට)

    එක්කො කතාව මෙතනින් ඉවර වෙන්න ඕන, එහෙම නැත්නම් සිඳූ ආපහු එන්න ඕන.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම සිංහල කතාවක් සම්පුර්ණයෙන් බැලුවේ අවුරුදු 5කින් විතර, එකත් ෆෙස්බුක් එකේ පොඩි හමුදුරුවන්ගේයි සරණගෙයි විඩියෝ එක බැලුවට පස්සේ නිකමට එක කොටසක් youtube එකේ බැලුවා. එතන ඉදන් ඔක්කම කොටස් ටික එහෙම තමයි බැලුවේ මොකද ටීවි එකේ ඇඩ් ටික බලලාම එපා වෙනවා. 8.10 වෙද්දි එදා දවසේ කොටස අප්ලොඩ් වෙන නිසා කිසි කරදරයක් නැහැ.

    මට හිතෙන්නේ නම් මේ කතාවට මුලදිම පොඩි හමුදුරුවෝ ප්‍රසිද්ධ වෙන්න ගත්ත ගමන් සිදු කියන චරිතේ අමතක කරලා පන්සලේ චරිත ටික ඉස්සරහාට ගන්නවා... මගේ අදහස නම් එක 90%ක්ම සාර්ථකයි. පන්සලේ චරිත ඔක්කමයි පොඩි ළමයි ටිකයි නිසා තමයි මම නම් කතාව බලන්නේ.

    කතාවේ ඉතුරු ටික නම් එදා වේල තියරියක් යන්නේ, එදා දවසට ඉන්න කට්ටිය අරගෙන නිකං කතාව කරනවා. එකේ හොදම උදාහරණය ඊයේ කතාව, ඊට කලින් දවසේ හිටපු සිදූයි තේරුණි ඊයේ කතාවේ පෙන්නවත් නැහැ. අඩුම ගානේ අන්තිමට ලොකු හමුදුරුවන්ට කියලා යන්න එන තැනවත් එක්කෙනෙක්වත් නැහැ. නිධානයක් සීන් එකත් ඒවගේ එදා වෙල කතාවක් වගේ තමා මට නම් පෙන්නේ. හිටපු ගමන් චරිත එනවා... ඊට පස්සේ අතුරුදහන්....

    මේ කතාවේ එක තැනක තියනවා නන්දිපාල සිදුව එක්කගෙන සිදුගේ තාත්තාගේ කාර් එක ඉස්සරහින් පාර පනිනවා තාත්තා දකින්නේ නැ... එක නම් අර දෙමල ෆිල්ම් වල නැත්තම් හින්දි ෆිල්ම් වල වගේ ගොඩක් ප්‍රාථමිකයි.

    60 - 62 වගේ කොටස් වෙනකොට කතාව ගොඩක් වෙනස් වෙලා 68 වගේ වෙනකොට පොල්ලෙන් ගහන්න වගේ වෙනස් කරනවා.

    පොඩි හමුදුරුවොයි, ලොකු හමුදුරුවොයි, හීන් බබා සීයයි නැත්තම් මේ කතාව බලන එකේ තෙරුමක් නැ. මේ වෙලාවේ කතාව ඉවර කරනවා කියන්නේත් කිසිම අරමුණක් නැතුව ගිය කතාවක් වෙනවා. එක අපරාදයක්....

    මේ විඩියෝ එකේ 8.00 ඉදන් 8.30 වෙනකම් බැලුවොත් තෙරෙයි කොච්චර නොසැලකිමත් ද කියලා.

    කතාවේ චරිත වලට සාදාරණයක් කරන පොඩි සාදු, ලොකු හාමුදුරුවෝ, හීන් බබා සීයා වගේ අය අනිවර්යයෙන් ඇගයිමකට ලක් විය යුතුයි. එතනින් එහාට අසාර්තකයි.

    මේහෙම කමෙන්ට් එකක් දාන්න මම නාට්‍ය ඔස්තාර් කෙනෙක් නෙමේ... හැබැයි ලස්සනට ආපු කතාවක් මෙහෙම වෙන එක අපරාදී
    .

    අනේ බන් ඔච්චර ලොකු රිවිව් එකක් දෙන්න ඔචර පනදාගෙන කාලේ කන එකත් අපරාදයක්. කතාව පුරාවටම සම්පුර්නයෙන්ම අසාර්ථකයි. ඕක නියම කතාවක් වගේ පෙන්නේ නුගත් උන්ට විතරයි. උන් තමා තැන්ක්යූ දෙරණ කියල කමෙන්ටු දාන්නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Sidu danma iwara wenne nati eke
    ada 9ta rupawahini balapan
    Kande gedara Last episode eka yanne..

    කන්දේ ගෙදර නම් සුපිරි නිර්මාණයක්. රම්‍යා වනිගසේකරගේ රඟපෑම හරිම තාත්විකයි.

    මෙවැනි කලාකරුවන් වර්තමානයේ නැතිවීම අපේ පෙර කර්මයක් දෝ මන්දා
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    946
    113
    Australia
    Sidu danma iwara wenne nati eke
    ada 9ta rupawahini balapan
    Kande gedara Last episode eka yanne..

    කන්දෙගෙදර මම ඉස්සෙල්ලම පෙන්නපු දවස්වල බලලා තියෙනවා. රෝහණ බැද්දගේ, රම්‍යා වනිගසේකර, සිරිල් වික්‍රමගේ වගේ නලුවො එක්ක බැලුවම අද ඉන්න ඒවුන් (වැඩියෙන්ම සිඳූ එකේ නිර්මාල් වගේ ඒවුන්) මොක්කුන්ද කියල හිතෙනවා.
    කන්දෙගෙදර වගේ නාට්‍යවල quality එකත් එක්ක සිඳූ නාට්‍යයට හැප්පෙන්න බෑ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කන්දෙගෙදර මම ඉස්සෙල්ලම පෙන්නපු දවස්වල බලලා තියෙනවා. රෝහණ බැද්දගේ, රම්‍යා වනිගසේකර, සිරිල් වික්‍රමගේ වගේ නලුවො එක්ක බැලුවම අද ඉන්න ඒවුන් (වැඩියෙන්ම සිඳූ එකේ නිර්මාල් වගේ ඒවුන්) මොක්කුන්ද කියල හිතෙනවා.
    කන්දෙගෙදර වගේ නාට්‍යවල quality එකත් එක්ක සිඳූ නාට්‍යයට හැප්පෙන්න බෑ.

    නිර්මාල්ට දක්ෂ ලෙස රඟපාන්න පුළුවන්. වරද ඇත්තේ බාල නිර්මාණ තුල සහ හරයක් නැති අධ්‍යක්ෂකවරුන්ගේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් නම් මෙලෝ රහක් නෑ සීදුව හම්බ වුනාට පස්සෙත් අරුන් ගමෙන් යන්නේ නැතුව මොන මගුලක් කරනවද?එක්කෝ අර වටේ ගිය කතා ටික ඉවර කරලා(නිධාන ගන්න එක,මංචනායකගේ ලමයගේ අසිනිපය සුව කරන එක) සිදූව හොයාගන්න එක අන්තිමට දාන්න ඔනේ දැන් වැඩේ චොර වෙලා තියෙන්නේ .(මම ඊයේ බැලුවේ නෑ හැබැයි ඔය කිව්ව දේවල් වෙනස් වෙලා නම් නැතුව ඇති)
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අනේ බන් ඔච්චර ලොකු රිවිව් එකක් දෙන්න ඔචර පනදාගෙන කාලේ කන එකත් අපරාදයක්. කතාව පුරාවටම සම්පුර්නයෙන්ම අසාර්ථකයි. ඕක නියම කතාවක් වගේ පෙන්නේ නුගත් උන්ට විතරයි. උන් තමා තැන්ක්යූ දෙරණ කියල කමෙන්ටු දාන්නේ.

    eka thama balahan sirase swapna ehema. kochchara kalathmakad.sarthaka nirmanaykd .sidu eka ekk mokkda ne bn.sirase thama dn hodama kathatika yanne:P:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට!
    තමන්ගේ අම්මාට පු‍ංචි හරි ආදරයක් තියෙන ඕනම කෙනෙකුට ඊයේ ඒ අවස්ථාවේ නොදැනීම කඳූළු එනවා.
    කථාව සුපිරි විදියට ගලාගෙන ගියා. මට හිතෙනවා නිධාන කතාවෙන් තා කොටස් කීපයක් යයි කියල. ඒත් ආර‍චි වෙච්චි විදියට ඉවරකරන්නත් සුදානම් ලු.
    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට හිතුනා කතාව ඉක්මනට ඉවර වෙයිද කියල බන් සිඳුව අම්මට හම්බුනාම
    මම හිතන්නේ ලොකු වයසක් වෙනකම් චරිතවල ඇදගෙන යාවි :yes:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    946
    113
    Australia
    දැන් නම් මෙලෝ රහක් නෑ සීදුව හම්බ වුනාට පස්සෙත් අරුන් ගමෙන් යන්නේ නැතුව මොන මගුලක් කරනවද?එක්කෝ අර වටේ ගිය කතා ටික ඉවර කරලා(නිධාන ගන්න එක,මංචනායකගේ ලමයගේ අසිනිපය සුව කරන එක) සිදූව හොයාගන්න එක අන්තිමට දාන්න ඔනේ දැන් වැඩේ චොර වෙලා තියෙන්නේ .(මම ඊයේ බැලුවේ නෑ හැබැයි ඔය කිව්ව දේවල් වෙනස් වෙලා නම් නැතුව ඇති)

    සිරි ලංකාවේ පොලීසිය දේශපාලුවන්ට දෙකට නැමෙන යථාර්තය සනාථ කරමින් මංචනායකයා නම් එළියට ආවා. දැන් ඕකා නිධාන සීන් එක කරනවා. ඒකට ඉතින් සිඳූ අහල පහලියක ඉන්න ඕන!