සිඳූ නාට්‍යයේ අලුත් කෙල්ල

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයේ සිඳූ කතාවෙ සිදුවූ දේවල් ගැන හිතල බැලුවම ඉස්සරහට නාට්‍යය වෙනමම දිශාවකට ගමන් කිරීමට සූදානම් වන බවක් පෙනී යනවා.
    මෙම දිශාව කුමක් වේද?
    මට නම් පේන්නෙ සිදු නාටකේ අවසානය අත ලගයි,
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මට නම් පේන්නෙ සිදු නාටකේ අවසානය අත ලගයි,

    කතාව දැන් ඉස්සරහට යන්නෙ මංචනායකයි නන්දිපාලයි නිධන් ගොඩ දානෙ සීන් එකත් එක්ක. සිඳූ සහ ලොකු හාමුදුරුවො වැඩේ කරන දෙන්නෙ නෑ
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    adin kathawa iwara wei wage neh :dull:

    නෑ ඉවර වෙන්නෙ නෑ. නිධාන සීන් එකත් එක්ක ඉස්සරහට යනවා. හැබැයි උක්කුවා සීන් එකෙන් යාවි. සරත් චන්ද්‍රසිරිට කොහොමත් මේ දවස්වල අසනීපයි.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    danma iwara karanehe.. salli hoyanna thama patan gatta vitharane :P

    ඒක හරි. මෙගා නාට්ය එහෙම ලේසියෙන් ඉවර වෙන්නෙ නෑ. මොනව වුනත් කතාවෙ මෙතක් කල් තිබුන රසය අඩු නොකරයි කියල බලාපොරොත්තු වෙනවා. දෙකයි පණහෙ ලව් ස්ටෝරි දාන්න ගියොත් නම් චා වෙනවා. දැන් අර ගයනියි මේ තෙරුනියි එක ගමේ ඉන්න ගියොත් නම් ඒ ජාතියේ සීන් වෙන්න පුලුවන්.
     

    kolaa

    Member
    Nov 23, 2016
    71
    3
    0
    meyala podi lamai ma market karapu nisa, mama hithanehe love akak mekata adala davi kiyala.. mokada oka market une podi un nisa neh..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතාව දැන් ඉස්සරහට යන්නෙ මංචනායකයි නන්දිපාලයි නිධන් ගොඩ දානෙ සීන් එකත් එක්ක. සිඳූ සහ ලොකු හාමුදුරුවො වැඩේ කරන දෙන්නෙ නෑ

    මටත් ඕක හිතුනා. ඒත් ආර‍‍‍ංචි වෙච්චි හැටියට ඉවර වෙන්නත් වගේ ලු.