මට නම් පේන්නෙ සිදු නාටකේ අවසානය අත ලගයි,ඊයේ සිඳූ කතාවෙ සිදුවූ දේවල් ගැන හිතල බැලුවම ඉස්සරහට නාට්‍යය වෙනමම දිශාවකට ගමන් කිරීමට සූදානම් වන බවක් පෙනී යනවා.
මෙම දිශාව කුමක් වේද?
මට නම් පේන්නෙ සිදු නාටකේ අවසානය අත ලගයි,
adin kathawa iwara wei wage neh![]()
danma iwara karanehe.. salli hoyanna thama patan gatta vitharane![]()
meyala podi lamai ma market karapu nisa, mama hithanehe love akak mekata adala davi kiyala.. mokada oka market une podi un nisa neh..
කතාව දැන් ඉස්සරහට යන්නෙ මංචනායකයි නන්දිපාලයි නිධන් ගොඩ දානෙ සීන් එකත් එක්ක. සිඳූ සහ ලොකු හාමුදුරුවො වැඩේ කරන දෙන්නෙ නෑ