"සිඳූ" නාට්‍යය - තෙරුනි සහ දිලුම් සෙට් වෙය&#3538

"සිඳු" නාට්‍යය - ත

  • තෙරුනි සහ දිලුම් සෙට් වෙනවා

    Votes: 85 66.4%
  • තෙරුනි සහ දිලුම් සෙට් වෙන්නෙ නැහැ

    Votes: 43 33.6%

  • Total voters
    128

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    මේ උඹ.. පොඩි එකා උනාට හෙන පන්ඩිතයා නේ බන්?
    කවුද යකො පොඩි ?? අවුරුදු 25 කට කිට්ටුයි .:P
    :P:P
    මෙකෙ හැබැයි ඉන්නවා දැලිරැවුලවත් වැවෙන්නෙ නැති කිරිසප්පයො
    හැබැයි ඉන්නෙ ළමයි 7 ක් 8 ක් හදපු තාත්තලා වගෙ. :rofl::rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද යකො පොඩි ?? අවුරුදු 25 කට කිට්ටුයි .:P
    :P:P
    මෙකෙ හැබැයි ඉන්නවා දැලිරැවුලවත් වැවෙන්නෙ නැති කිරිසප්පයො
    හැබැයි ඉන්නෙ ළමයි 7 ක් 8 ක් හදපු තාත්තලා වගෙ. :rofl::rofl::rofl:

    :rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,762
    113
    මට නම් ඒකි පට්ට කැතයි බන්. සුද විතරයි. මූන අවුල්. පාච්චල් කරනවා නෙමෙයි. :dull:

    අම්මපා ඇත්ත. මට නම් ඒකිව දකිද්දිත් මළ පනිනවා. ඊට කොච්චර හොඳද අර ගමේ සක්කරවට්ටම. ගයනි. කොහෙද ඉතින් දිලුම් අයියා ගොනානේ. මලී ඇන්ටි තමා පහර. හම්මේ දැක්කත් ඇති හිත පිරෙනවා. ඒ විතරක් යැ ඇයි මංචනායක නෝනා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    12832557_1150167671690358_5484795858070084280_n.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,762
    113
    මේ විදියට තමයි සෙට් වෙන්නේ,

    තෙරුනි + දිලුම්
    හේශාන් + ගයනි
    සිඳූ + හිරුනි
    මලී + මන්චනායක
    සිඳූගේ තාත්තා + තමාලි
    සිඳූගේ තාත්තගේ තාත්තා + ඉස්කොලේ මහත්තයගේ නෝනා

    පට්ට ඕයි මාර ආතල්. මගුල් සක්වලක් වෙලානේ දැන්
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    අම්මපා ඇත්ත. මට නම් ඒකිව දකිද්දිත් මළ පනිනවා. ඊට කොච්චර හොඳද අර ගමේ සක්කරවට්ටම. ගයනි. කොහෙද ඉතින් දිලුම් අයියා ගොනානේ. මලී ඇන්ටි තමා පහර. හම්මේ දැක්කත් ඇති හිත පිරෙනවා. ඒ විතරක් යැ ඇයි මංචනායක නෝනා.

    දිලුම් අයියා දෙකම රන් කරයිද දන්නෙ නෑ
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia

    පසුගිය කොටස් දෙක මෙන් අත්භූත සිද්ධි පිරුණත් සොරතගෙ සුරතලයට වශිකෘ උනු හුදි ජනයාගෙ පහන්සංවෙගය උදෙසා කතාව ළමානාටකයක් බවට එහි රචකයන් විසින් පෙරළන්නට ඇති. හුදෙක්ම ළමානාටක් පමණක්ම නොවු බෞද්ධ පරිසරයක හැදෙන දරුවෙකු හට ගත හැකි ආදර්ශද මොනවට පැහැදිලි කොට තිබුණි. ඔබ සඳහන් කළ අයුරින් මෙය බොලඳ ආදර කතාවක් වේනම් මෙම නාටකයට ඇති ජනපියතාවය ඛාදනයෙ පළවෙනි වෙඩිල්ල තබා ඇතිබවද නොරහසකි. ලොකු හාමුදුරුවන් හැර අනෙකුත් අතාත්වික රංගන ශිල්පීන්ගෙ රංගනයන් මිනිසුන් හට පිළිකුලක් නොවුයෙ අතාත්වික වුවද සොරතගෙ සහ ඔහුගෙ යහළුවන්ගෙ ඇති ළමා කම් නිසාය.

    උඹ කියන කතාව ඇත්ත. නාට්යය චෝර නොවේවෙයි කියල හිතමු
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ඉස්කෝල මහත්තයගෙ ගෑණි නම් මාර සැරයි වගේ. තෙරුනිට නියම නැන්දම්මා කෙනෙක් ලැබෙන්නයි යන්නෙ!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ඉස්කෝල මහත්තයගෙ ගෑණි නම් මාර සැරයි වගේ. තෙරුනිට නියම නැන්දම්මා කෙනෙක් ලැබෙන්නයි යන්නෙ!



    මට පෙන්නෙ පතිරණයාගෙ පොස්ට් එක කතාව ලියන එකා කියවන්න ඇති. :rofl::rofl::lol: :lol: :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    දිලුම් අයියා දෙකම රන් කරයිද දන්නෙ නෑ


    ඔනෙ නම් දිළුම් වෙනුවෙන් එ කෙල්ලො දෙන්නා අතර වලියක් ඇතිකරවන්න පුළුවන්.
    කතාවෙ අත්භූත ගුරුකම් සීන් නේ යන්නෙ. සමහරක් විට කෙල්ලො දෙන්නා දෙපිලකට බෙදිලා දිළුම්ව සෙට් කරගන්න ගුරුකම් පැක්ට්‍රිස් වෙයි. :rofl::rofl::rofl::rofl:

    අහ් නිධානයක් ගොඩ ගන්න සීන් එකක් තියෙනවා නේ .එකට තුන් කුළුඳුල් බිල්ලක් එපැයි. ඔය තෙරුණි එහෙම එකියක්ද ?? :shocked::shocked::shocked::shocked::shocked:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,762
    113
    ඉස්කෝල මහත්තයගෙ ගෑණි නම් මාර සැරයි වගේ. තෙරුනිට නියම නැන්දම්මා කෙනෙක් ලැබෙන්නයි යන්නෙ!

    ඒක හොඳයි තෙරුනිට පුකට දෙකක් ගහලා හදලා ගේ දොර වැඩ පුරුදු කරලා ගනියි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    kauwurth ganan gaththe na ban :(
    thani asaruwa :lol::(


    ප්ලිස් ඔසි කක්කුස්සි පොන්ස්. මෙකෙ රෙන්න එපා. රියල් ඔසි සිටිසන් කෙනෙක්ගෙ ත්‍රෙඩ් එකක්. :yes::yes::yes:
    පොඩි හරි ගෞරවයක් තියෙනවානම් වෙන ත්‍රෙඩ් එකක රීපන් .:rofl::rofl::rofl::rofl::rofl:

     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ප්ලිස් ඔසි කක්කුස්සි පොන්ස්. මෙකෙ රෙන්න එපා. රියල් ඔසි සිටිසන් කෙනෙක්ගෙ ත්‍රෙඩ් එකක්. :yes::yes::yes:
    පොඩි හරි ගෞරවයක් තියෙනවානම් වෙන ත්‍රෙඩ් එකක රීපන් .:rofl::rofl::rofl::rofl::rofl:


    ubata ithin sada kal lankawe passport eka thama :lol::lol:
    kohomada hamabyo elewuwama ohen :lol: