සරණට චුට්ටෙ මල්ලි
![]()
මේ උඹ.. පොඩි එකා උනාට හෙන පන්ඩිතයා නේ බන්?
සරණට චුට්ටෙ මල්ලි
![]()
කවුද යකො පොඩි ?? අවුරුදු 25 කට කිට්ටුයි .මේ උඹ.. පොඩි එකා උනාට හෙන පන්ඩිතයා නේ බන්?






කවුද යකො පොඩි ?? අවුරුදු 25 කට කිට්ටුයි .
මෙකෙ හැබැයි ඉන්නවා දැලිරැවුලවත් වැවෙන්නෙ නැති කිරිසප්පයො
හැබැයි ඉන්නෙ ළමයි 7 ක් 8 ක් හදපු තාත්තලා වගෙ.![]()

මට නම් ඒකි පට්ට කැතයි බන්. සුද විතරයි. මූන අවුල්. පාච්චල් කරනවා නෙමෙයි.![]()
මේ විදියට තමයි සෙට් වෙන්නේ,
තෙරුනි + දිලුම්
හේශාන් + ගයනි
සිඳූ + හිරුනි
මලී + මන්චනායක
සිඳූගේ තාත්තා + තමාලි
සිඳූගේ තාත්තගේ තාත්තා + ඉස්කොලේ මහත්තයගේ නෝනා
mama thama oka gena mulinma kiwwe
අම්මපා ඇත්ත. මට නම් ඒකිව දකිද්දිත් මළ පනිනවා. ඊට කොච්චර හොඳද අර ගමේ සක්කරවට්ටම. ගයනි. කොහෙද ඉතින් දිලුම් අයියා ගොනානේ. මලී ඇන්ටි තමා පහර. හම්මේ දැක්කත් ඇති හිත පිරෙනවා. ඒ විතරක් යැ ඇයි මංචනායක නෝනා.
පසුගිය කොටස් දෙක මෙන් අත්භූත සිද්ධි පිරුණත් සොරතගෙ සුරතලයට වශිකෘ උනු හුදි ජනයාගෙ පහන්සංවෙගය උදෙසා කතාව ළමානාටකයක් බවට එහි රචකයන් විසින් පෙරළන්නට ඇති. හුදෙක්ම ළමානාටක් පමණක්ම නොවු බෞද්ධ පරිසරයක හැදෙන දරුවෙකු හට ගත හැකි ආදර්ශද මොනවට පැහැදිලි කොට තිබුණි. ඔබ සඳහන් කළ අයුරින් මෙය බොලඳ ආදර කතාවක් වේනම් මෙම නාටකයට ඇති ජනපියතාවය ඛාදනයෙ පළවෙනි වෙඩිල්ල තබා ඇතිබවද නොරහසකි. ලොකු හාමුදුරුවන් හැර අනෙකුත් අතාත්වික රංගන ශිල්පීන්ගෙ රංගනයන් මිනිසුන් හට පිළිකුලක් නොවුයෙ අතාත්වික වුවද සොරතගෙ සහ ඔහුගෙ යහළුවන්ගෙ ඇති ළමා කම් නිසාය.
ඉස්කෝල මහත්තයගෙ ගෑණි නම් මාර සැරයි වගේ. තෙරුනිට නියම නැන්දම්මා කෙනෙක් ලැබෙන්නයි යන්නෙ!



දිලුම් අයියා දෙකම රන් කරයිද දන්නෙ නෑ









මට පෙන්නෙ පතිරණයාගෙ පොස්ට් එක කතාව ලියන එකා කියවන්න ඇති.![]()
![]()



ඉස්කෝල මහත්තයගෙ ගෑණි නම් මාර සැරයි වගේ. තෙරුනිට නියම නැන්දම්මා කෙනෙක් ලැබෙන්නයි යන්නෙ!
kauwurth ganan gaththe na ban
thani asaruwa![]()








ප්ලිස් ඔසි කක්කුස්සි පොන්ස්. මෙකෙ රෙන්න එපා. රියල් ඔසි සිටිසන් කෙනෙක්ගෙ ත්රෙඩ් එකක්.
පොඩි හරි ගෞරවයක් තියෙනවානම් වෙන ත්රෙඩ් එකක රීපන් .


