සිම්බාබ්වේ ක්‍රිකට්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සිම්බාබ්වේ කණ්ඩායම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඇවිත් ලූ. ඉස්සර ඔස්ට්‍රේලියාව එංගලන්තය නව ශ්‍රීලංතය පකිස්ථානය ඉන්දියාව වගේ ප්‍රබල රටවල් එක්ක හරි හරියට ක්‍රිකට් ගහපු අපිට අද සෙල්ලම් කරන්න වෙන්නේ ඉතා දුර්වල කණ්ඩායම් එක්ක.
    රට ආර්ථික දේශපාලන සාමාජීය පිරිහීමකට ලක් වෙනකොට ක්‍රිකට් විතරක් දියුණු වෙන්නේ නෑ
    මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් අපිටම විතරයි
    ඔව්
    අපිටම විතරයි
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    🇱🇰 එන්නේ දුර්වල කණ්ඩායම් විතරයි
    ප්‍රබල කණ්ඩායම් 🇱🇰 එන එක ප්‍රතික්ෂේප කරනවාද
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උබේ කෝඩියල් තුමාට බාලාපරාධ කරන පාප්ප වහන්සේට කියපන් එහෙනම් වතිකානුවෙන් ටීම් එකක් දාන්න කියලා.
    සිවිල් මිනිස්සුම ඕනි නෑ පොඩි එවුන්ට අතවර නොකරපු පාදිලියෝ 11ස් දෙනෙක් එවන්න කියපන්කො. ඒ ඇති.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබේ කෝඩියල් තුමාට බාලාපරාධ කරන පාප්ප වහන්සේට කියපන් එහෙනම් වතිකානුවෙන් ටීම් එකක් දාන්න කියලා.
    සිවිල් මිනිස්සුම ඕනි නෑ පොඩි එවුන්ට අතවර නොකරපු පාදිලියෝ 11ස් දෙනෙක් එවන්න කියපන්කො. ඒ ඇති.
    යන්නේ කොහෙද මල්ලේ පොල්

    paradune nathan athi..mun hodata gahanwane
    Up
    ------ Post added on Jan 19, 2022 at 12:20 PM