මටත් ඔහොම කතා කලා mobitel esim එකක් ඒක මූ කතා කරලා අහනවා තමුන් කව්ද කියල මන් කිව්වා මට කතා කරල මන් කව්ද කියල අහන්නේ තමුන් කව්ද කියල මුලින් කියන්න කියලා ඉට පස්සේ කියනවා සිම් එක නැති වුනා තම්න් අහුල ගත්තේ කොහෙන්ද කියලා. මන් කිව්වා අහුල ගත්තේ නෑ මේක esim ඒකක් ඔයා ගිහින් mobitel එකත් ඒකක් බලාගන්න කියලා
මටත් මොබිටෙල් එකෙන් ඔය වැඩේම කරා. සිම් එක අරගෙන ටික දවසක් යද්දි දොදොල් ඕඩර් එනවා සිම්හලයෝ. මම මුලින් හිතුවේ කාගේ හරි බයිට් එකක් කියලා. පස්සේ විස්තර හොයලා බලද්දි ඒ එක කලින් පාවිච්චි කරලා තියෙන්නේ දොදොල් බිස්නස් කරන දකුණේ කෙනෙක්. ඌ සිම් එක අයින් කරලා. ඊට පස්සේ සෑහෙන කාලයක් යනකල් මට දොදොල් ඕඩර් ආවා.
මට 3 පාරක් වෙලා තියෙනවා මචන්ලා මේ වැඩේ
එක පාරක් Mobitel එකෙන් වුණා අවුරුදු ගානකට කලින් , නැති වුන Phone එක ඉල්ලනවා මගෙන් එදා Disconnect කළා
ඔන්න Mobitel එකෙන් ගත්තා හොද අංකයක් රු 5000/- දීලා මේක තිබිලා තියෙන්නේ Orient glass කියලා කොම්පැනි එක්ක නිතර මට glass ගන්න කතා කරනවා , තව චීනයේ කොම්පැනි වලින් කවුද එකෙක් ගේ නම කියලා අහනවා , තව , අමානා බැංකුවෙන් SMS එනවා. මේ සිම් එක මම Disconnect කරේ නම් නැහැ දැන් කරදරේ නම් අඩුයි වගේ.
මේ පාර එකනම් Dialog සිම් එකක්.