සිම් එකක් ගන්න ගිහින් මට වෙච වැඩේ

vito

Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,315
    113
    අදාළ නෑ නේ
    ගමේ උන් උබලගෙ පවුලම වතුර වත් ගන්න දෙන්නෙ නැතුව එලවන්න හැදුව නේද ?
    මේක තමයි හේතුව.. arrogance එකේ සීමාවක් නෑ..
    මනුස්සයෙක් එක්ක කතා කරල ප්‍රශ්නයක් විසද ගන්න ඉගෙන ගනින්.
    මනුස්සකමට.
    උබට තියෙන්නෙ සමාජය එක්ක ගනු දෙනු කරන්න තේරෙන්නෙ නෑ..
    ලෝඩ් පකීර් කියල හිතාගෙන හැම එකාගෙන්ම ගේම ඉල්ලන්න ගිහින් ඇරොගෙන නහයෙන් අඩනව ඊට පස්සෙ.
    ලගදීම හොද මට්ටුවක් වෙනව උබ නම් එක්කො කනව කාගෙන් හරි උන හොදටම හොද වෙන්න.
    mokadda ban me scene eka?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඇයි පැමිනිල්ල දාන්නෙමොකක් කියලද?

    මගේ NIC එකට සිම් එකක් ඌ ලග තියාගෙන ඉන්නවා
    ගමේ උන් උබලගෙ පවුලම වතුර වත් ගන්න දෙන්නෙ නැතුව එලවන්න හැදුව නේද ?
    මේක තමයි හේතුව.. arrogance එකේ සීමාවක් නෑ..
    මනුස්සයෙක් එක්ක කතා කරල ප්‍රශ්නයක් විසද ගන්න ඉගෙන ගනින්.
    මනුස්සකමට.
    උබට තියෙන්නෙ සමාජය එක්ක ගනු දෙනු කරන්න තේරෙන්නෙ නෑ..
    ලෝඩ් පකීර් කියල හිතාගෙන හැම එකාගෙන්ම ගේම ඉල්ලන්න ගිහින් ඇරොගෙන නහයෙන් අඩනව ඊට පස්සෙ.
    ලගදීම හොද මට්ටුවක් වෙනව උබ නම් එක්කො කනව කාගෙන් හරි උන හොදටම හොද වෙන්න.

    කොහෙද මම කිව්වේ ගමේ මිනිස්සු වතුර දෙන්නේ නැතුව එළවනවා කියලා පෙන්නපන් බලන්න ? නිකන් කට කතා හදලා කියන්න එපා කුලියට ඉන්න නිසා නල ලිද කැඩුන වෙලාවේ ගමේ මිනිස්සු එයාලගේ ගෙවල් වලින් වතුර දුන්නේ නෑ හේතුව - කුලී කාරයා ඒවා සපයන්න ඕනේ කුලී කාරයාට කන්න අපිට උදව් කරන්න කැමති නෑ මිනිස්සු ඔන්න එකයි උනේ. නිකන් කට කතා හදලා කියන්න එපා ගෑනු වගේ

    කුලියට එන්න ඕනේ නෑ ඉස්සරහට අපිට අපි යනවා කොරෝන ඉවර උනාම කොලබට. ප්‍රොජෙක්ට් එකක් කරලා මට සල්ලි තියෙනවා දැන් හොදට. වහානයකුත් ගන්න ඉන්නේ ඩ්‍රයිවින් පුරුදු වෙනවා මේ දවස් වල හිගාකාපු කලේ ඉවරයි

    ආසාවකට වෙන එකෙක්ගේ ත්‍රෙඩ් එකක් බම්ප් වත් කරන්නේ නෑ
    එනවා
    වලියක් ගැන කියනවා
    අනුකම්පාව යදිනවා
    මේකේ උන්ට බනිනවා
    උගේ පුරසාරම දොඩොනවා
    මල පනිනවා යනවා

    ෆේක් ඇවිල්ලා රගන මු Hosting කාරයෙක් කවුද කියල කියන්න ඕනේ නෑ දන්නෝ දනිති :LOL: :LOL: :LOL: :LOL:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මගේ NIC එකට සිම් එකක් ඌ ලග තියාගෙන ඉන්නවා
    ඉතින් ඕකට කම්පැනි යන්න ඕනද ගොනො
    උබෙ අයිඩින්ටියත් අරන් ලග තියන හච් බ්රාන්ච් එකට පල. උන්ට ඒක දීලා බලපන් උබෙ අයිඩි එකට අරන් තියන සිම් මොනවද කියලා. අදාල නැති ඒවා ඩිස්කනෙක්ට් කරපන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඉතින් ඕකට කම්පැනි යන්න ඕනද ගොනො
    උබෙ අයිඩින්ටියත් අරන් ලග තියන හච් බ්රාන්ච් එකට පල. උන්ට ඒක දීලා බලපන් උබෙ අයිඩි එකට අරන් තියන සිම් මොනවද කියලා. අදාල නැති ඒවා ඩිස්කනෙක්ට් කරපන්.

    මම අත්සන් කරලා ගත්තේ නැති එකකට මම කොහෙමද අත්සන් කරලා අයින් කරන්නනේ ? ඒ නිසා ඇහුවේ ok අවුලක් නෑ

    TRCSL එකෙන් කිව්වා Hutch එකට ලියුමක් දාන්න කියලා මම Reg පොස්ට් දැම්මා අද ලියුම.

    පොලිසියේ පැමනිල්ලක් දැම්මා අද හවස.

    වැඩේ ඉවරයි
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    කොහෙද මම කිව්වේ ගමේ මිනිස්සු වතුර දෙන්නේ නැතුව එළවනවා කියලා පෙන්නපන් බලන්න ? නිකන් කට කතා හදලා කියන්න එපා කුලියට ඉන්න නිසා නල ලිද කැඩුන වෙලාවේ ගමේ මිනිස්සු එයාලගේ ගෙවල් වලින් වතුර දුන්නේ නෑ හේතුව - කුලී කාරයා ඒවා සපයන්න ඕනේ කුලී කාරයාට කන්න අපිට උදව් කරන්න කැමති නෑ මිනිස්සු ඔන්න එකයි උනේ. නිකන් කට කතා හදලා කියන්න එපා ගෑනු වගේ

    කුලියට එන්න ඕනේ නෑ ඉස්සරහට අපිට අපි යනවා කොරෝන ඉවර උනාම කොලබට. ප්‍රොජෙක්ට් එකක් කරලා මට සල්ලි තියෙනවා දැන් හොදට. වහානයකුත් ගන්න ඉන්නේ ඩ්‍රයිවින් පුරුදු වෙනවා මේ දවස් වල හිගාකාපු කලේ ඉවරයි
    :o🧐🤐🙏
     
    • Haha
    Reactions: sachith19920726

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මම අත්සන් කරලා ගත්තේ නැති එකකට මම කොහෙමද අත්සන් කරලා අයින් කරන්නනේ ? ඒ නිසා ඇහුවේ ok අවුලක් නෑ

    TRCSL එකෙන් කිව්වා Hutch එකට ලියුමක් දාන්න කියලා මම Reg පොස්ට් දැම්මා අද ලියුම.

    පොලිසියේ පැමනිල්ලක් දැම්මා අද හවස.

    වැඩේ ඉවරයි
    ඉතින් පකෝ තොගෙ අයිඩිනම්බර් එකට ඇක්ටිව් හන්දා තොට පුලුවන්.
    තොගෙ හුත්තෙ අත්සන ඕනෙත් නෑ
    තොගෙ අතින් තොගෙ අයිඩින්ටිය උන්ට පෙන්නුවත් ඇති. මන් මොබිටෙල් සිම් කැන්සර් කරලා තියනවා එහෙම
     
    • Haha
    Reactions: aggregate

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඉතින් පකෝ තොගෙ අයිඩිනම්බර් එකට ඇක්ටිව් හන්දා තොට පුලුවන්.
    තොගෙ හුත්තෙ අත්සන ඕනෙත් නෑ
    තොගෙ අතින් තොගෙ අයිඩින්ටිය උන්ට පෙන්නුවත් ඇති. මන් මොබිටෙල් සිම් කැන්සර් කරලා තියනවා එහෙම

    මම Mobitel , Dialog , Hutch , Airtel ඕනේ තරම් කරලා තියෙනවා අත්සන නැතුව නම් කරන්නේ නෑ අද මම Hutch ශාකාවට ගිහින් අත්සන ගහලා වැඩේ කරලා ආවේ. ඒ යකා සිම් එක තියාගෙන පිස්සු නටනවා
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මොකක්ද උනේ මේ ගැටලුවට? වෙබ් අඩවි නිර්මාණය කරන්නත් නිදහසක් නැහැ නේද මෙවැනි ගැටළු නිසා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම මොනවා ද අනුන්ට කරන්නේ ? මට වෙලා තියෙන්නේ වංචා හොර වැඩ විතරයි මම ඒවා විතරයි එළකිරියේ දාලා තියෙන්නේ උබ ඒවා වැරදියට දකිනවා නම් උබත් ඒ වගේම හොරෙක්

    lol uba ammawa dammala katha karanne uba hora weda karana nisa wenna athi,
    mama ai ban owa karanne , mama job ekak karana ekek
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    lol uba ammawa dammala katha karanne uba hora weda karana nisa wenna athi,
    mama ai ban owa karanne , mama job ekak karana ekek

    අම්මා දම්මලා නම් කතා කරන්න ඕනේ නෑ ඕනේ එකෙක් ට බයිනවා පලු යන්න හොර වැඩක් කොලොත් නම්.

    උබලට අම්මලා නැද්ද බන් ඔය තරම් ඕක අල්ලන් නටන්නේ ? නැත්තම් උන්ව පෙන්න බෑද ? නැත්තම් අරු උබලට ෆ්‍රී Dongle දෙන්නම් කිව්වා ද ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අම්මා දම්මලා නම් කතා කරන්න ඕනේ නෑ ඕනේ එකෙක් ට බයිනවා පලු යන්න හොර වැඩක් කොලොත් නම්.

    උබලට අම්මලා නැද්ද බන් ඔය තරම් ඕක අල්ලන් නටන්නේ ? නැත්තම් උන්ව පෙන්න බෑද ? නැත්තම් අරු උබලට ෆ්‍රී Dongle දෙන්නම් කිව්වා ද ?

    hhahaha ubath maru katha kiyanne, ai ubage amma ktha karapu voice record ehema giye kiriye,
    mata mokatada ban free dongle, mata thiyenne free unlimited internet line ekak ban. dan 6 yrs use karanawa kisima awlak nethuwa
     
    • Like
    Reactions: TNHM

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,468
    5,573
    113
    ane yako uba mokatada cancel kare. SIM eka ube namatanam hutch branch ekakin hari damage kiyala online hari gaththaki
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    hhahaha ubath maru katha kiyanne, ai ubage amma ktha karapu voice record ehema giye kiriye,
    mata mokatada ban free dongle, mata thiyenne free unlimited internet line ekak ban. dan 6 yrs use karanawa kisima awlak nethuwa

    ඇත්ත මචන් මම ඇහුවේ. උබලාට අම්මලා පෙන්න බෑ නේද ? එක නිසා නේද අර සින් එක අල්ලන් නටන්නේ ? මම ලග තියෙනවා මචන් Dialog Unlimited එකක් 2012 ගත්ත එක තමා තාම Use කරන්නේ.

    ane yako uba mokatada cancel kare. SIM eka ube namatanam hutch branch ekakin hari damage kiyala online hari gaththaki

    ඒ හුත්තා එකෙන් හතර වටේට ගහලා මචන්. ඒවා මගේ පිටින් යනවා මම ඕක ගත්තා නම්. මට ඕක ගන්න හිතුණා එත් ගත්තේ නෑ NIC එක දීලා බැංකු නයකට ඇප දුන්නා කිව්වා. මගේ අනිත් සිම් Repalace දාලා ගන්නවා කිව්වා පැය 24 යනකොට ඌ ආමි කාරයෙක් කියලා සෙල්ලන් නෑ කිව්වා මමත් දෙන්න ඕනේ රිටන් එක ඉහලින් දුන්නා.

    13.png
     
    Last edited:
    • Love
    Reactions: Heisenbaerg

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇත්ත මචන් මම ඇහුවේ. උබලාට අම්මලා පෙන්න බෑ නේද ? එක නිසා නේද අර සින් එක අල්ලන් නටන්නේ ? මම ලග තියෙනවා මචන් Dialog Unlimited එකක් 2012 ගත්ත එක තමා තාම Use කරන්නේ.

    ammala penna bari kathawa newei oi, ubage pora talk witharai,
    unlimited unata uba end on month payment karanna ona, mata ehema ne without any bills totally free
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇත්ත මචන් මම ඇහුවේ. උබලාට අම්මලා පෙන්න බෑ නේද ? එක නිසා නේද අර සින් එක අල්ලන් නටන්නේ ? මම ලග තියෙනවා මචන් Dialog Unlimited එකක් 2012 ගත්ත එක තමා තාම Use කරන්නේ.

    EBUSE ta enna miture

    Ape EBUSE ta gindara site ekak gahala denna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ammala penna bari kathawa newei oi, ubage pora talk witharai,
    unlimited unata uba end on month payment karanna ona, mata ehema ne without any bills totally free

    හොදයි හොදයි , ලංකාවේ තියෙන ඔකොම Connection Slow නිසා මම එල වැඩක් කළා vps එකකට Windows 8 දාලා RDP ලොග් උණා එක මගේ pc එකක් වගේ ඔකොම Software දැම්මා දැන් පට්ට 2TBPS එනවා Speed එක ඕනේ දෙයක් කරන්න පුලුවන් ගෙදර pc එක වගේ . RDP ලොග් වෙනවට ලොකු Data ප්‍රමානයක් යන්නේ නෑ මාසේට Personal වැඩ වලට Use කරනවා මන් එක
     
    • Like
    Reactions: SLK_sri

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    බලපං මේකා මැසෙජ් කරල තියෙන්නෙත් පොන්නයෙක් වගේ. කෝල් ගන්න ප්ලීස් කියලා. නොදකින් :sick:

    View attachment 108079

    කිසිම personality එකක් නැති මිනිහෙක්. කීවට හැදෙන්නෙත් නැ