mokadda ban me scene eka?ගමේ උන් උබලගෙ පවුලම වතුර වත් ගන්න දෙන්නෙ නැතුව එලවන්න හැදුව නේද ?
මේක තමයි හේතුව.. arrogance එකේ සීමාවක් නෑ..
මනුස්සයෙක් එක්ක කතා කරල ප්රශ්නයක් විසද ගන්න ඉගෙන ගනින්.
මනුස්සකමට.
උබට තියෙන්නෙ සමාජය එක්ක ගනු දෙනු කරන්න තේරෙන්නෙ නෑ..
ලෝඩ් පකීර් කියල හිතාගෙන හැම එකාගෙන්ම ගේම ඉල්ලන්න ගිහින් ඇරොගෙන නහයෙන් අඩනව ඊට පස්සෙ.
ලගදීම හොද මට්ටුවක් වෙනව උබ නම් එක්කො කනව කාගෙන් හරි උන හොදටම හොද වෙන්න.
