සිම් එකේ අයිතිකාරයා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    සිම් එකේ අයිතිකාරයා

    මොබිටෙල් අංකයක් තියෙනවා සිංහලු,, ඒක රෙජිස්ටර් කරල තියෙන්නෙ කාගෙ නමටද කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද? අඩුගානෙ රෙජිස්ටර් කරල තියෙන id නම්බර් එකවත්:(
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ක්‍රම නම් ගොඩක් තියනවා. ලේසිම තමයි ඔය නම්බර් අයිති එකා මාර්තු 15න් රට ගිහින් ආපු එකෙක් කියලා PHI උන්නැහේට කිව්වනම් අහවරයි.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    බෙන් 10;25307167 said:
    Truecaller

    What app, Viber, Imo Search karala balapan

    නෑ බන් එහෙම නෙවේ.. truecaller , whatsap imo එහෙම බැලුවට ඒ නම්බර් සිම් එක රෙජිස්ටර් කරල තියෙන ඩීටේල්ස් පෙන්නන්නෙ නෑනෙ..

    ඕනනම් උබේ සිම් එකට වෙන උන්ට වට්සැප් ඉමෝ හදාගන්න පුලුවන්නේ.. ඒ නිසා එහෙම හොයන්න බෑනෙ නෙහ්:no:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ක්‍රම නම් ගොඩක් තියනවා. ලේසිම තමයි ඔය නම්බර් අයිති එකා මාර්තු 15න් රට ගිහින් ආපු එකෙක් කියලා PHI උන්නැහේට කිව්වනම් අහවරයි.

    :dull::lol::lol:
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මොබිටෙල් අංකයක් තියෙනවා සිංහලු,, ඒක රෙජිස්ටර් කරල තියෙන්නෙ කාගෙ නමටද කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද? අඩුගානෙ රෙජිස්ටර් කරල තියෙන id නම්බර් එකවත්:(

    Phone ekakata danna
    Dial #132#
    visthara ei. :yes:
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    නෑ බන් එහෙම නෙවේ.. truecaller , whatsap imo එහෙම බැලුවට ඒ නම්බර් සිම් එක රෙජිස්ටර් කරල තියෙන ඩීටේල්ස් පෙන්නන්නෙ නෑනෙ..

    ඕනනම් උබේ සිම් එකට වෙන උන්ට වට්සැප් ඉමෝ හදාගන්න පුලුවන්නේ.. ඒ නිසා එහෙම හොයන්න බෑනෙ නෙහ්:no:

    එහෙමනම් කරන්න බැහැ. මම වෙන එකෙක්ට මගේ ID එකට SIM එක අරන් දුන්නොත් ඇරෙන්න.
    SIM එක උබ ගාව නැත්නම් වෙන කරන්න ලේසි විදිහක් නැහැ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    true caller eken nama balanna puluwan echarai

    ehema nethnam number eka depan police ekata rata idan apu ekekge kiyala. kelinma with in 24 hrs aruwa ussala hospital danawa aniwa,

    ita passe police eke kawa hari allala hospital details illagena gihin alla ganin