බෙන් 10;25307167 said:Truecaller
What app, Viber, Imo Search karala balapan

ක්රම නම් ගොඩක් තියනවා. ලේසිම තමයි ඔය නම්බර් අයිති එකා මාර්තු 15න් රට ගිහින් ආපු එකෙක් කියලා PHI උන්නැහේට කිව්වනම් අහවරයි.



මොබිටෙල් අංකයක් තියෙනවා සිංහලු,, ඒක රෙජිස්ටර් කරල තියෙන්නෙ කාගෙ නමටද කියල හොයාගන්න ක්රමයක් නැද්ද? අඩුගානෙ රෙජිස්ටර් කරල තියෙන id නම්බර් එකවත්![]()

නෑ බන් එහෙම නෙවේ.. truecaller , whatsap imo එහෙම බැලුවට ඒ නම්බර් සිම් එක රෙජිස්ටර් කරල තියෙන ඩීටේල්ස් පෙන්නන්නෙ නෑනෙ..
ඕනනම් උබේ සිම් එකට වෙන උන්ට වට්සැප් ඉමෝ හදාගන්න පුලුවන්නේ.. ඒ නිසා එහෙම හොයන්න බෑනෙ නෙහ්![]()