සිම් කාඩ් කොපි කරමු

12ka4

Banned
Apr 19, 2012
145
101
0
සිම් කාඩ් කොපි කරමු

සිම් කාඩ් කොපි කරමු.... (Super Sim)

මෙම උපදෙස් පිලිපැදීම මගින් ඔබගේ පරිගණකයට හෝ සිම් කාඩ් පතකට සිදුවන හානි පිලිබඳ මා වගකියනු නොලැබේ.. අපහැදිලි නම් නොකර සි‍ටීම ‍හොදය.


(බය වෙන්න එපා මෙච්චර කාලෙකට මොකුත් වෙලා නම් නෑ)


එහෙනම් බහිමුකො මාතෘකාවට, අද තියෙන ප්‍රවණතාවයක් තමයි එක්කෙනෙක් නෙට්වර්ක් කීපයක සිම් භාවිතා කිරීම. ගොඩක් වෙලාව‍ට එක්කෙනෙක් ගාව ලංකාවෙ හැම නෙට්වර්ක් එකකම සිම් තියෙනව. දැන් තියෙන ප්‍රශ්නෙ මේ සිම් ඔක්කොම දාන්නෙ කොහෙටද කියන එක. මට මතකයි සමහරු, උපහාර ආපු දවස්වල සාක්කු දෙකේ පෝං දෙකයි. අනේ උගේ අනාගතේ අඳුරෙනෙ
k0232.gif



කොහොම හරි මේ දවස් වල එක පෝන් එකට සිම් දෙකක් දාන්න පුලුවන් ගැජ‍ට් ඇවිත් තිබුන.. ඒත් ගොඩක් ඒව සාර්ථක උනේ නෑ.. අනික සිම් 2කට වඩා දාන්නත් බෑනෙ. තව ඉතින් දැන් තියෙන චයිනීස් පෝන් වලටත් සිම් 2ක් දාන්න පුලුවන්..


කොහොම හරි මේ හැම දේටම ආපු විසඳුම තමයි Super Sim එහෙම නැත්තම් Sim Max කියලත් කියනව..


SIM-MAX-CARD-12-IN_2.JPG




මේ තියෙන්නෙ සිම් රීඩර් එක..


සුපර් සිම් එකක් සාමාන්‍ය සිම් එකක ප්‍රමාණයම ගත්තත් ඒකෙ ධාරිතාව සාමාන්‍ය සිම් එකක් වගේ 6 ගුණයක්, 12 ගුණයක් , 16 ගුණයක් හෝ 24 ගුණයක් වෙන්න පුලුවන්..
අපිට මේ සිම් රීඩර් එකක් රු 1000ක් වගේ මිලකට ගන්න පුලුවන්, මේ එක්කම සොෆ්ට්වෙයා සීඩී එකකුයි 6 in 1, 12 in 1 වගේ සුපර් සිම් එකකුත් හම්බෙනව..
හරි එහෙනම් අපි වැඩේට බහිමු.. මතක් කරල මුලින්ම CD එකේ තියෙන usb driver එක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ reader එක ගහන්න. detect කරා නම් හරි. ඊට පස්සෙ Device Manager එකට ගිහින් සිම් රීඩර් එකේ COM port එක COM 1 to COM 8 අතර එකකට හදාගන්න.. ( ගොඩක් අලුත් ඒවයි COM 2 ෆ්‍රී)
අපි මෙහෙම කරන්නෙ සිම් රීඩ් කරන සොෆ්ට්වෙයා එකේ reading system 2ක් තියෙනව, වේගෙන් කරන්න ඕන නම් අනිවා මේක කරන්න ඕන.. අනික් ක්‍රමේ පට්ට ස්ලෝ...
ඊට පස්සෙ හම්බුන සුපර් සිම් එකේ වර්ගෙ බලන්න.. ඒක අනුව අපි දාන software version එක වෙනස් වෙනව..
6 in 1 -- Ver 6.6
12 in 1 -- Ver 6.3 , Ver 7.0
මෙහෙමයි සීන් එක.. ‍software එක ඉන්ස්ටෝල් කරල ඒකෙ Sim Scanner කියන එක ඕපන් කරාම ඒකෙ වැටෙනව ඒකට හරියන සුපර් සිම් එකේ රූපයක්, software ඔක්කොම ඉන්ස්ටෝල් කරල හරි යන එක බලාගන්න එක ලේසී...
මම වැ‍ඩේ‍ට පාවිච්චි කරන්නෙ 6 in 1 සිම් එකක්, මුලින්ම බලමු super sim එක වැඩද කියල, එහෙනම් සිම් එක රීඩර් එකට දාල USB port එකට ගහන්න.

aaa.gif


දැන් software එක ඕපන් කරගන්න, මේකෙ පේනව ඇති Use new scan engine (useful on COM 1 -COM 8) කියල තියෙනව, ඒකයි මම මුලින් රීඩර් එකේ COM port එක වෙනස් කරන්න කිව්වෙ..
මේකේ මෙනු එකේ Sim backup --> Write to sim එකට යන්න.. කවදාවත් super Sim එක ස්කෑන් කරන්න එපා ! (Never Scan the Super Sim) ඒකෙන් ‍සිම් එක විනාශ වෙන්න පුලුවන්..

aaabbb.gif



මේකෙ read sim කියන එක ක්ලික් කරාම මේ වගේ සිම් එක රීඩ් වෙනව නම් ගොඩ, ඒත් Error එකක් එනව නම් පොඩ්ඩක් COM port settings බලන්න. තව මේ රීඩර් එකේ පොඩි ස්විච් එකක් තියෙනව Reading frequency වෙනස් කරන්න, අන්න ඒකත් දාල බලන්න..
හරි, දැන් ඉතින් සිම් කොපි කරන වැඩේට බහිමු..
මුලින්ම කියන්න ඕන මේ ක්‍රමෙන් කොපි කරන්න පුලුවන් Dialog සහ Mobitel සිම් විතරයි...
සිම් එක රීඩර් එකට දාල Software එක ඕපන් කරගන්න. දැන් Sim backup--> Sim Scan යන්න.
Error එකක් ආවොත් Frequency මාරු කරන්න.

aassdd.gif


මෙතන මුලින් Test කියන එක ක්ලික් කරල බලන්න, (මෙතනදි COM potr, COM port speed හරියට ‍තෝරන්න ඕන, COM port speed එක ස්විච් එක අනුවයි තීරණය වෙන්නෙ)
Test ක්ලික් කරාම මෙහෙම එකක් ආව නම් වැඩේ ගොඩ


atr.gif


දැන් තියෙන්නෙ සිම් එක ස්කෑන් කරන එක, මේකෙ තියෙන Find Ki කියන එක ක්ලික් කරන්න, එතකොට සිම් එක ස්කෑන් වෙන්න ගනී...

findki.gif



ස්කෑන් වෙලා ඉවර උනාම සිම් එකේ ඩේට ටික සේව් කරන්න අහවි, ඕන නම් ඒ ෆයිල් එකට පාස් වර්ඩ් එකකුත් දෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් සිම් එකක් ස්කෑන් වෙන්න විනාඩි 10 ඉඳන් පැය එකහමාරක් විතර වෙනකන් යන්න පුලුවන්.
දැන් ඉතින් කොපි කරපුව super sim එකට write කරමු. කලින් වගේ Super sim එක දාල මුලින් sim එක රීඩ් කරගන්න,

write.gif


ඊට පස්සෙ කොපි කරපු සිම් වල data file ඕපන් කරල write කරන්න ඕන එක උඩ ඩබල් ක්ලික් කරන්න.
පාස් වර්ඩ් එකක් දුන්න නම් ඒක අහවි. ඊට පස්සෙ write කරන්න ඕන slot එක තෝරල write කරන්න. ඒ වැඩේ සාර්ථක නම් දැන් තියෙන්නෙ සිම් එක පෝන් එකට දාන එක. මේ සිම් එකේ වෙනමම මෙනු එකක් තියෙනව. අපේ ඔය dialog servise, mobitel servise කියන සිම් සර්විස් මෙනු මේකෙන් replace වෙනව.

stk1.gif


stk22.gif


select-sim2.gif


uti2.gif


මේ තියෙන්නෙ Sony Ericsson K510 i phone එකකට දාපු සුපර් සිම් එකක මෙනු එක.
බැරි වෙලාවත් සිම් එක දාපු ගමන් චයිනීස් ආවොත් STK ඕපන් කරල දෙවනි එක තෝරල ආයෙත් දෙවනි එක තෝරල ඊට පස්සෙ පලවෙනි එක තෝරන්න. Language එක English වේවි. තව ඉතින් මෙ මෙනු එකේ utilities වලුනුත් ගොඩක් දේවල් කරන්න පුලුවන්.
Sony Ericsson phone නම් මෙනු එකෙන් සිම් එක මාරු කරාම රි ස්ටාර්ට් වෙනව. නොකිය නම් sim action එක refresh කරගන්නව රි ස්ටාර්ට් නොවීම. ගැටලු තියේ නම් අහන්න. ලැජ්ජ වෙන්න එපා
k0232.gif


උපුටා ගැනීමකි
සියලු හිමිකම් ලිපියේ හිමිකරුට හිමිය
හුදෙක් දැනුම සදහා උපුටා ගැනුනකි
 

guraz

Member
Dec 27, 2010
213
10
0
machan mata tiyenne mobitel ekakui hutch ekakui..e deka danna bari nam itn mata super sim wadak na ban....
 

azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.
copy karapu sim ekai original ekai dekama eka sere phones dekaka daala on karoth mokada ban wenne?

Awulak nam wenne nehe... Eth Anthimata Network Ekata Contact wechcha SIM ekata thamai ena calls and SMS enne... SIM dekama use karanna puluwan phone dekakata daala.
Thaathage yaluwekge Upahara ekak copy karala thiyagaththa hadisiyata use karanna, Eken komath Awurudu 3k withara run kala mage Love eka :-) :lol:
Mang katha karagena innakota Calls cut wenawa ibema.. Aru call gannakota ehema wenne.. Eth Kisima widihakin denaganna behe api copy karala use karanawa kiyala (Detail bill ekak beluwoth wede maattu hebey).
Dialog 2kata wede dunna... Moo reload karana hema welema mang 25k mage ekata send karagannawa.. :lol:
Singithi aathal bang owa... Hithanakotath Hinaaaaa... :lol: :lol: :lol:
 

[CrazyDemon]

Banned
May 7, 2012
48
3
0
Awulak nam wenne nehe... Eth Anthimata Network Ekata Contact wechcha SIM ekata thamai ena calls and SMS enne... SIM dekama use karanna puluwan phone dekakata daala.
Thaathage yaluwekge Upahara ekak copy karala thiyagaththa hadisiyata use karanna, Eken komath Awurudu 3k withara run kala mage Love eka :-) :lol:
Mang katha karagena innakota Calls cut wenawa ibema.. Aru call gannakota ehema wenne.. Eth Kisima widihakin denaganna behe api copy karala use karanawa kiyala (Detail bill ekak beluwoth wede maattu hebey).
Dialog 2kata wede dunna... Moo reload karana hema welema mang 25k mage ekata send karagannawa.. :lol:
Singithi aathal bang owa... Hithanakotath Hinaaaaa... :lol: :lol: :lol:

boru kiyanna epa bun! sim eke copy eka phone ehekata dala, original ekath dapu gaman network eken sim dekama lock karanawa. owner gihin thama unlock karanna ona. mama try karala balala polisith gihin shape une:lol: