සියදිවි නසාගැනිම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සියදිවි නසාගැනිම

    අපි මෙලොකෙට කැමැත්තෙන් ආවේ නෑනේ,අපිව ඇත්තටම මෙලොකෙට බලෙන් ගෙනල්ල දාල තියෙන්නේ... ඒකනිසා මේලෝකේ ඉන්න අකමැති කෙනෙක්ට මේක දල යන්න අයිතිය තියෙන්න ඕනේ... Euthaneshia කියන එක ලංකාවේ නීතිගත කරන්න ඕනේ.. ලංකාවේ කොච්චර මිනිස්සු කෝච්චියට බෙල්ල තියනවද... ලෝක සෞක්‍ය සන්විදානේ සමීක්ෂණ වලට අනුව ලෝකේ වැඩිම සියදිවි හානිකර ගැනීම් කරන රට ලංකාව[1] ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ගොඩක් විෂාදයෙන් පෙලෙනව...විශාදය කියන ලෙඩේ හොද කරන ගොඩ අමාරු තත්වයක්. ගොඩක් වෙලාවට කරන්නේ බෙහෙත් වලින් තත්වය පාලනය කරන එක. ඒ බෙහෙත් ගන්න කෙනෙක් උනත් සතුටෙන් ඉන්නව කියලහිතන්න බෑ.. මොකද සමහර ඍනාත්මක හගීම් ඔය කිසිම බෙහෙතකට වත් CBT එකකට වත් නැති කරල දාන්න බෑ. Euthaneshia වගේම තමාගේ පවුලේ කෙනෙක් සියදිවිහානි කරගත්තම ඒ කෙනා දැන් එයාගේ ව්‍යාධියෙන් මිදිලා නේද කියල හිතල හිත හදාගන්න පුලුවන් හැකියාව දැනුවත් කිරිම මගින් ලංකාවේ හැම මනුස්සයෙක්ටම දෙන්න ඕනේ.

    දරුණු මානසික පිඩාවක ඉන්න කෙනෙක්ව බලෙන් ජිවත් කරවන එක ගොඩක් අමානුෂික දෙයක්. ජිවත් වෙන්න ඕන හැමදේම තිබ්බත් කෙනෙක්ට මැරෙන්න හිතෙන්න පුළුවන්.

    1.https://en.wikipedia.org/wiki/List_of_countries_by_suicide_rate
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    උබ කතා කරන්නෙ රේල් පාරෙ කෝච්චි යන්නේ නෑ වගේනේ. සියදිවි නසා ගැනීම නීති විරෝදියි තමයි. එහෙමයි කියලා උන්ට මැරෙන්න නොදී ගැට ගහලා තියන් ඉන්නෙ නෑනේ. නිතී විරෝදි දේවල් ලංකාවෙ කොච්චරවත් තියෙන්නෙ බන්. සියදිවි නසා ගන්න ඕන එකාට ඔය නීත්‍යානුකූල රෙද්දවල් ඕන නෑ. කඹ කෑල්ලක් ගිනිපෙට්ටියක් වීදුරු කට්ටක් තිබ්බම වැඩිත් එක්ක.
     
    එක නෙමෙයි බන් මම කියන්නේ.... ගොඩක් මිනිස්ස්සු ඉන්නවා තමා සියදිවි හානිකරගත්තම අනිත් මිඉනිසු හිතන දේ ගැන හිතල සියදිවි හානිනොකරගෙන දුක් විදින අය... මම කියන්නේ මේ ගැන සමාජේ මතයවෙනස් වෙන්න ඕනේ කියලා...
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    උබ කතා කරන්නෙ රේල් පාරෙ කෝච්චි යන්නේ නෑ වගේනේ. සියදිවි නසා ගැනීම නීති විරෝදියි තමයි. එහෙමයි කියලා උන්ට මැරෙන්න නොදී ගැට ගහලා තියන් ඉන්නෙ නෑනේ. නිතී විරෝදි දේවල් ලංකාවෙ කොච්චරවත් තියෙන්නෙ බන්. සියදිවි නසා ගන්න ඕන එකාට ඔය නීත්‍යානුකූල රෙද්දවල් ඕන නෑ. කඹ කෑල්ලක් ගිනිපෙට්ටියක් වීදුරු කට්ටක් තිබ්බම වැඩිත් එක්ක.

    uba hari

    matath merenna ona kamak tiyenawa,eth amma gena hithala ivasanawa thama,,
    man manasika ledek:(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ප්‍රශ්නේ තියෙන්නේ රටවල් වල සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න, මිනිස්සුන්ට බලපාන විදිහ, සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න අඩු රටවල සියදිවි නාසා ගැනීම ඇත්තෙම නැ වගේනේ, ඉතින් කරන්න ඕන රටක සමාජ ආර්ථික දේශපාලන තත්වයන් වැඩි දියුණු කරන එක නැතුව මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා නම් එල්ලියන් කියන එක හෝ ඒවාට නීති හදන එක නෙමේ

    අඩුම ලංකාව වගේ රටවල පිළිගත්ත උපදේශන සේවයක් වත් තියෙනවාද නැනේ මිනිස්සු හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්නේ පට්ට මෝඩ විදිහට
    :baffled:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපි මෙලොකෙට කැමැත්තෙන් ආවේ නෑනේ,අපිව ඇත්තටම මෙලොකෙට බලෙන් ගෙනල්ල දාල තියෙන්නේ... ඒකනිසා මේලෝකේ ඉන්න අකමැති කෙනෙක්ට මේක දල යන්න අයිතිය තියෙන්න ඕනේ... Euthaneshia කියන එක ලංකාවේ නීතිගත කරන්න ඕනේ.. ලංකාවේ කොච්චර මිනිස්සු කෝච්චියට බෙල්ල තියනවද... ලෝක සෞක්‍ය සන්විදානේ සමීක්ෂණ වලට අනුව ලෝකේ වැඩිම සියදිවි හානිකර ගැනීම් කරන රට ලංකාව[1] ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ගොඩක් විෂාදයෙන් පෙලෙනව...විශාදය කියන ලෙඩේ හොද කරන ගොඩ අමාරු තත්වයක්. ගොඩක් වෙලාවට කරන්නේ බෙහෙත් වලින් තත්වය පාලනය කරන එක. ඒ බෙහෙත් ගන්න කෙනෙක් උනත් සතුටෙන් ඉන්නව කියලහිතන්න බෑ.. මොකද සමහර ඍනාත්මක හගීම් ඔය කිසිම බෙහෙතකට වත් CBT එකකට වත් නැති කරල දාන්න බෑ. Euthaneshia වගේම තමාගේ පවුලේ කෙනෙක් සියදිවිහානි කරගත්තම ඒ කෙනා දැන් එයාගේ ව්‍යාධියෙන් මිදිලා නේද කියල හිතල හිත හදාගන්න පුලුවන් හැකියාව දැනුවත් කිරිම මගින් ලංකාවේ හැම මනුස්සයෙක්ටම දෙන්න ඕනේ.

    දරුණු මානසික පිඩාවක ඉන්න කෙනෙක්ව බලෙන් ජිවත් කරවන එක ගොඩක් අමානුෂික දෙයක්. ජිවත් වෙන්න ඕන හැමදේම තිබ්බත් කෙනෙක්ට මැරෙන්න හිතෙන්න පුළුවන්.

    1.https://en.wikipedia.org/wiki/List_of_countries_by_suicide_rate

    Umbata siya divi haani karaganna tiyena prashne mokakda ban?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    uba hari

    matath merenna ona kamak tiyenawa,eth amma gena hithala ivasanawa thama,,
    man manasika ledek:(

    ඕක තමා ප්‍රශ්නේ, ලංකාවේ මිනිසුන්ගේ ඔලු හදන්න ඕනේ තමන්ගේ කෙනෙක් සුයිසයිඩ් කරගත්තම එක ධනාත්මක දෙයක්කියල පිළිගන්න පුළුවන් මට්ටමට...

    හැබැයි ඉතින් තමන් මැරුණම අම්මව බලාගන්න කෙනෙක් නැත්තන් කොච්චර දුකක්විදගෙන හරි විඉවත් වෙන එක වටිනවා...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    එක නෙමෙයි බන් මම කියන්නේ.... ගොඩක් මිනිස්ස්සු ඉන්නවා තමා සියදිවි හානිකරගත්තම අනිත් මිඉනිසු හිතන දේ ගැන හිතල සියදිවි හානිනොකරගෙන දුක් විදින අය... මම කියන්නේ මේ ගැන සමාජේ මතයවෙනස් වෙන්න ඕනේ කියලා...

    සියදිවි නසාගන්නෙ අනාගතයට මුහුන දෙන්නයි බැරි නිසනේ. එහෙම කෙනෙක් අනාගතේ මිනිස්සු තමන් ගැන මොනා කිව්වම හිතුවම මොකද වෙන්නෙ. එතනම අර සියදිවි නසාගන්න ඕනෙයි කියන තර්කය කැඩෙනවා. ඔතන තියෙන්නෙ, තමන්ට සියදිවි නසා ගන්න ඕනේ කියලා අනුන්ට කිය කිය, නීත්‍යානුකූල ඉල්ලීම් ඉල්ල ඉල්ල ජීවත් වෙන්නනෙ ඕන බවනෙ. ඕකත් මොකක් හරි කැටගරියකට වැටෙන මානසික රෝගයක් වෙන්න ඇති. ඕවා ගැන විස්තර කියන්න අපි ඩොක්කු නෙවෙයිනෙ:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Umbata siya divi haani karaganna tiyena prashne mokakda ban?

    කෙල්ලෙක්ගෙ ප්‍රස්නයක්...
    හැබැයි ඒ ප්‍රශ්නේ නොතිබ්බත් මම කැමති ජිවත් වෙනවට වඩා ජිවත්නොවී ඉන්න...
    එ ප්‍රශ්නේ නොතිබ්බ කාලෙත් මට හිතුනේ එඅ වගේ තමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    uba hari

    matath merenna ona kamak tiyenawa,eth amma gena hithala ivasanawa thama,,
    man manasika ledek:(

    මම කලිනුත් කිව්වා වගේ උබත් මොකක් හරි දෙයක් කියලා මැරෙන එක කල් දාන කෙනෙක්. එක්කෝ බෙහෙත් අරගෙන හොඳකර ගනින්. නැත්නම්:(:dull::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ctooi;21660961[COLOR=Red said:
    ][/COLOR]ප්‍රශ්නේ තියෙන්නේ රටවල් වල සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න, මිනිස්සුන්ට බලපාන විදිහ, සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න අඩු රටවල සියදිවි නාසා ගැනීම ඇත්තෙම නැ වගේනේ, ඉතින් කරන්න ඕන රටක සමාජ ආර්ථික දේශපාලන තත්වයන් වැඩි දියුණු කරන එක නැතුව මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා නම් එල්ලියන් කියන එක හෝ ඒවාට නීති හදන එක නෙමේ

    අඩුම ලංකාව වගේ රටවල පිළිගත්ත උපදේශන සේවයක් වත් තියෙනවාද නැනේ මිනිස්සු හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්නේ පට්ට මෝඩ විදිහට
    :baffled:

    :no: :no:

    සියදිවිනසාගන්න ලිසිට් එක බැලුවම රවවල් වල ආර්ථික , සමාජ තත්වත් එක්ක correlation එකක් නෑ...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කෙල්ලෙක්ගෙ ප්‍රස්නයක්...
    හැබැයි ඒ ප්‍රශ්නේ නොතිබ්බත් මම කැමති ජිවත් වෙනවට වඩා ජිවත්නොවී ඉන්න...
    එ ප්‍රශ්නේ නොතිබ්බ කාලෙත් මට හිතුනේ එඅ වගේ තමයි

    Umba thaama 18-21 wage wayasaka nam inne mole chemical wala awulakata ohoma wenawa. USA, UK wage ratawala ewun oyawage hethuwak nathuwa suicide karaganna try karanawa. Passe kaaleka unma kiyanwa ekale mokak nisaa ehema hithunada kiyala hithaaganna baa kiyala. Net eke search karala balapan. Oka normal.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සියදිවි නසාගන්නෙ අනාගතයට මුහුන දෙන්නයි බැරි නිසනේ. එහෙම කෙනෙක් අනාගතේ මිනිස්සු තමන් ගැන මොනා කිව්වම හිතුවම මොකද වෙන්නෙ. එතනම අර සියදිවි නසාගන්න ඕනෙයි කියන තර්කය කැඩෙනවා. ඔතන තියෙන්නෙ, තමන්ට සියදිවි නසා ගන්න ඕනේ කියලා අනුන්ට කිය කිය, නීත්‍යානුකූල ඉල්ලීම් ඉල්ල ඉල්ල ජීවත් වෙන්නනෙ ඕන බවනෙ. ඕකත් මොකක් හරි කැටගරියකට වැටෙන මානසික රෝගයක් වෙන්න ඇති. ඕවා ගැන විස්තර කියන්න අපි ඩොක්කු නෙවෙයිනෙ:dull:

    තමන් මැරුණට අනිත් මිනිසසු ජිවත් වෙනවනේ... තමන් මරුනකියල ලෝකේ විනාස වෙන්නේ නැනේ (objectvely)
    සියදිවිහානිකරගන්න මිනිස්සුන්ටත් morals කියාල දේවල් තියනවා

    ඔය මානසික catagory කියන ඒවා ඔක්කොම බොරු කතා බන්.. තාම දොස්තරලා දන්නෑ දෙන බෙහෙත බලපාන්නේ මොන neurotransmitter එකටද කියල වත්... අදුරේ අතපතගාන එකක් කරන්නේ....
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes: :yes:
    ලංකාවෙ බල්ලො පූසො ගෙවල් වල හදන හැම සතෙක්ටම වගේ වේදනා රහිතව මැරෙන්න අවස්ථාව ලැබෙනව. ඒත් මිනිස්සුන්ට :( :(
    අපි වයසට ගිහිල්ලත් බල්ලො වගේ විඳවන්න ඕනෙ ඇඟිල්ලක් හරි හොල්ලගන්න පුලුවන්නං ඇඳක් උඩට කල්ල කුණු වෙවී තියාගන්නව :( :(
    මහ #රි සමාජයක් :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Umba thaama 18-21 wage wayasaka nam inne mole chemical wala awulakata ohoma wenawa. USA, UK wage ratawala ewun oyawage hethuwak nathuwa suicide karaganna try karanawa. Passe kaaleka unma kiyanwa ekale mokak nisaa ehema hithunada kiyala hithaaganna baa kiyala. Net eke search karala balapan. Oka normal.

    පස්සේ කාලෙක එහෙම වෙන්නේ වගකිම් එක්ක බන්...
    උදාහරණයක් විදියට ළමයෙක් ලැබුනාම එන ජිඉව විද්‍යාත්මක බැදීම නිසා සියදිවි හානිකරගන්න හිතෙන්නේ නෑ...එහෙමයි කියල හැම පෙරන්ට් ක්නෙක්ම සතුටෙන් ඉන්න කියල හිතන්න බෑනේ.. අවුරුදු 30 විතර පැනපු මනුසයෙක්ග මුඋන දැක්කම අනේ අපොයි කියල හිතෙනවා, උන්ගේ තියන මූනෙ පිඩනේ මරියානා ආගාදයේ ඉන්න සතෙක්ට වත් නැතුව ඇති...
     
    thanujaka

    Well-known member
  • මේ ලෝකේ කිසිම රටක සියදිවි නසාගන්න පුලුවන් කියල නීතීගත කරලා නෑ මම දන්න තරමින්...
    උඹ euthanasia කියන කන්සෙප්ට් එක පටලවං ඉන්නේ..
    ඒක උපයෝගී කරගන්න බෑ දරුණු මානසික පීඩාවකදි දිවිනසාගන්න..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ලෝකේ කිසිම රටක සියදිවි නසාගන්න පුලුවන් කියල නීතීගත කරලා නෑ මම දන්න තරමින්...
    උඹ euthanasia කියන කන්සෙප්ට් එක පටලවං ඉන්නේ..
    ඒක උපයෝගී කරගන්න බෑ දරුණු මානසික පීඩාවකදි දිවිනසාගන්න..

    මම දන්නවා මානසික පිඩාවල ඉන්න උන්ට එක දෙන්නේ නෑ කියල... , එක වෙනස් වෙන්න ඔන කියලයි මම කියන්නේ...
    කෙනෙක්ගේ මනුසයෙk ජිඉවත් වෙනවද නැද්ද කියන තීරණේ සමාජය විසින් ගන්න එක අමනුශිකයි කියල මම හිතන්නේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes: :yes:
    ලංකාවෙ බල්ලො පූසො ගෙවල් වල හදන හැම සතෙක්ටම වගේ වේදනා රහිතව මැරෙන්න අවස්ථාව ලැබෙනව. ඒත් මිනිස්සුන්ට :( :(
    අපි වයසට ගිහිල්ලත් බල්ලො වගේ විඳවන්න ඕනෙ ඇඟිල්ලක් හරි හොල්ලගන්න පුලුවන්නං ඇඳක් උඩට කල්ල කුණු වෙවී තියාගන්නව :( :(
    මහ #රි සමාජයක් :( :(

    ඔව් බන් අනික සත්තුන්ට ලොකු මානසික පිඩා කොහොමත් දන්නෙන්නේ නැ(apparently).
    conciousnss එක මෙච්චර සංකීර්න වෙලා තමයි මිනිස්සුන්ට හිකිල තියෙන්නේ... fuck mother nature:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකට නං හොඳවයින් අහගන්න වෙනව ඒත් ඔහෙ ලියනව. ඇත්තටම අපේ ඇති පරාර්ථකාමයක් නෑ. අපි හැමෝම ආත්මාර්ථකාමයෙන් ජීවත් වෙන කාලකන්නි රැලක්. අපි ගෙදර හුරතලේට සතෙක් ඇති කරන්නෙ උට යහපතක් කරන්න ඕනෙ නිසා නෙමේ. ඌ නිසා අපිට සතුටක් ලැබෙන නිසා. උට ලෙඩක් දුකක් හැදුනොත් බේත් හේත් කරන්නෙ ඌ දුකෙන් ඉන්න එක නවත්තන්න නෙමේ ඌ දුකින් ඉන්දැද්දි අපිට දුක දැනෙන නිසා අපේ දුක නැති කරගන්න. හැමෝම තමන්ට දුක් පීඩා දැනෙනවට කැමති නෑ, තමන්ට සතුටක් දැනෙනවනං කැමතියි ඉතිං තමන්ට සතුටක් දැනෙන දේවල් පුලුවන් තරම් කරන්න පෙලඹෙනව දුක දැනෙන දේවල් නොකරන්න පෙලඹෙනව. euthanize කිරිල්ලටත් බලපාන්නෙ ඔච්චරයි. තමන්ගෙ ගෙදර හදපු සතා විඳෝනව දකිද්දි තමන්ට දුකක් දැනෙනව නං ඒ මනුස්සය ඒ සතාව euthanize කරන්න පෙලඹෙනව. තමන්ගෙ ගෙදර හදපු සතාව euthanize කල්ල දැම්මාම තමන් මහ දරුණු මනුස්සයෙක් කියල දුකක් දැනෙනව, ඒකෙන් තමන් කරගන්න පව නිසා විඳවන්න වෙන බව මතක් වෙනව නං ඒ සතාව විඳෝ විඳෝ හරි ජීවත් කරවගන්නව. හුදෙක්ම සතුට හොයාගෙන යෑම සහ දුක මඟහැරීමටයි විතරයි අපි හැදිල තියෙන්නෙ. අපි කවදාවත් ලමයෙක්ටවත් දෙමව්පියන්ට සහෝදරයන්ටවත් 100%ක් ශුද්ද පරාර්ථකාමයෙන් දෙයක් කරන්නෑ. අම්මට තාත්තට ලමයෙක්ට සහෝදරයෙක්ට හොඳක් කලත් ඒ කරන්නෙ ඒකෙන් අපිට සතුටක් ලැබෙන නිසා හෝ ඒ දේ නොකලොත් අපිට දුකක් පසුතැවීමක් දැනෙන නිසා. එහෙම කිසිම හැඟීමක් දැනෙන්නැති කරන්න පුලුවන්නං මිනිස්සු මේ කරන දේවල් හොඳ නරක බේදයක් නැතුව බහුතරයක් නවතිනව. මේ සමාජෙ කිසිම කෙනෙක් තව කෙනෙක් ගැන හිතන්නෑ. අපිට සලකන හැමෝම ඒකෙන් තමන්ට සතුටක් ලැබෙන නිසා එහෙම නොකලොත් ඒකෙන් තමන්ට දුකක් දැනෙන නිසයි අපිට සලකන්නෙ. ඒ මිනිස්සුන්ට ඒ සතුටයි දුකයි නැති වෙච්ච දවසට අපි නිකංම නිකං යකඩ කෑල්ලක්, ගලක්, වීදුරුවක් වගේ කිසිම වැදගත්කමක් නැති ද්‍රව්‍ය විතරයි. එහෙව් ආත්මාර්ථකාමයෙන් විතරක් ගොඩනැගුණ සමාජයක ජීවත් වෙනවට වඩා මැරිල යන එක හොඳයි.