සියදිවි නසාගැනිම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද හුත්තො කෙල්ලෙක් හින්දා මැරෙන්න.....කෙල්ලොනං එකට 1000ක් හොයන්න බැයිද?? මෙන්න මෙහාට වෙලා ආතල් එකක් දාගෙන හිටපං කිරියට වෙලා (බෙහෙත් අරං සනීප වෙයන් කිව්වට වැඩක් නෑනෙ උබ ඩොකාට වඩා පකීර් වෙන්න යනවනෙ)

    හරි උබට මැරෙනම ඕනෙ කියල හිතමුකො උබට ජීවිතෙන් කිසි වැඩක් නෑ කියලත් හිතමුකො ඒකියන්නෙ උබට ජීවිත ආශාවක් නෑනෙ...උබට උන්නත් 1000හයි මලත් 1000හයි එහෙනං මැරෙන්නැතුව කරන්න තව කොච්චර වැඩ තියනවද යකෝ...ජීවිතාශාව තියන උන්ට කරන්න බැරි කොච්චර දේවල් තොට කරන්න පුලුවන්ද ??

    Ex:-
    උබට එතකොට වටිනාකියන දේවල් සල්ලි එහෙමත් වැඩක් නෑනෙ ජීවිතාශාවක් නැති හින්දා සබ්බ සකලමනාවම විකුණනලා ගනිං 9mm පිස්ටල් එකක් කැලේකට ගිහිං වෙඩි තියන්න පුරුදු වෙයන්.....මේ සමාජෙ බලපන් කොච්චර නීතියෙන් බේරිලා ජඩ වැඩ කරන කුඩ්ඩො මැරයෝ මිනීමරුවො දේශපාලුවො ඉන්නවද කියලා සාමාන්‍ය මිනිස්සු බයයි උන්ට විරුද්ධ වෙන්න උන් ජීවත් වෙන්න ආස හින්දා ඒත් උබට එහෙම අවුලක් නෑනෙ.....ඒ හින්දා ඒ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් උබ සටන් කරපන් ඇරෝ වගේ:P.....ෆුල් ෆේස් එකක් දාගෙන බයික් එකක ගිහිං හන්දියකදි හොද කුඩ්ඩෙක්ට හරි මැරයෙක්ට හරි 9mm එකෙන් ඇරලා දාපන් ඔලුවටම මෙහෙම කියලා
    Ex:- සමයන් යූ ෆේල් දිස් කන්ට්‍රී කියලා:P

    පස්සෙ තව උබ වගේම විෂාදය තියන බෙහෙත් ගන්න අකමැති මැරෙන්න ආස සෙට් එකක් සෙට් වෙලා උන්ටත් 9mm අරං විෂාධයෝ කියලා කල්ලියක් හදාගෙන මේ රට විනාශ කරන උන්ගෙ ලිස්ට් එකක් හදාගෙන එක එකා ඉවර කරපන්

    Ex:- "මෙන්න දැන් ලැබුනු පුවතක් විෂාදයෝ කල්ලිය විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙඩි තබා ඝාතනය කෙරේ....වන විනාශය අනවසර කැලෑ එලිකිරීම් මුස්ලිම් ව්‍යාප්ත වාදය පැතිරවීම හා නීති මාර්ගෙන් බේරීමට තම දේශපාලන බලය යොදාගැනීම මෙම ඝාතනයට හේතුව බව අණාවරණය වේ....දේශපාලන සම්බන්ධතා මගින් නීතියෙන් බේරී සිටින අපරාධකරුවන් පසුගිය වසර පුරාම විෂාධයෝ කල්ලිය විසින් ඝාතනය කෙරුනු අතර මේ මෙම මස ඔවුන් සිදුකල 5වන ඝාතනයයි මහජනයාගේ සහයද ඔවුනට හිමිවීම නිසා ඔවුන් පිලිබද කිසිදු සාක්ෂියක් පොලිසියට සොයාගැනීමට නොහැකි වී ඇත..අප හා අදහස් දැක්වූ පොලිස්පති තුමා තවදුරටත් ජනතාවට කියා සිටියේ මිනීමරු කල්ලියක් වීරයන් සේ නොසලකන ලෙසයි...."

    කොහොමද ගැම්ම?? නිකංම මැරෙනවට වඩා හොද නැද්ද ඒක:P:P

    අඩෝ උබ කිව්වේ ජෝක් එකට උනත් කියපු එක සිරා....
    කොහොමත් මැරෙනදවසක නිකන් මැරෙන්නේ නෑ....
    අඩුමගානේ දේශපාලන වෙසිගේ පුතාලෙ එකෙක්හරි මරගනතමයි මැරෙන්නේ...:dull:
    එත් ඉතින් ප්‍රශ්නේ ඌ මළාම එතනට එකේ එක්කෝ ඌ තරම්ම කැරියෙක් එහෙම නැත්තන් උටත් වඩා කැරියෙක්...
    මම හිතන්නේ පාර්ලිමේන්තුවට ගන්නේ ඕනේ ඩිප්රේෂන් හැදිච්ච් උන්ව...
    මොකට උන්ට ඔය කාර්, ගෙවල් සල්ලි ගැන මෙලෝ රහක් නෑ..
    ඉතින් උන් අඩුම ගානේ හොරා කන්නේ නැතුව වත් ඉදී...
    හොද මානිසිකත්වෙකින් ආතල් ජිවිත ගතකරන උන් තමයි රටටම හෙන ගැහුවත් උන්ගේ ආතල් එක තවත් වැඩි කරගන්න රටම හුරන් කන්නේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට දැන් හරියටම මැරෙන්නද ඕනේ නැත්තම් ඒක ගැන කතා කරකර ඉන්නද ඕනේ:confused:
    ඔව් ද නෑද්ද කියපන්
    :dull:

    කතා කරකර ඉන්න ඕනේ.... :yes:
    ඇයි.?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පිස්සුද හුත්තො කෙල්ලෙක් හින්දා මැරෙන්න.....කෙල්ලොනං එකට 1000ක් හොයන්න බැයිද?? මෙන්න මෙහාට වෙලා ආතල් එකක් දාගෙන හිටපං කිරියට වෙලා (බෙහෙත් අරං සනීප වෙයන් කිව්වට වැඩක් නෑනෙ උබ ඩොකාට වඩා පකීර් වෙන්න යනවනෙ)

    හරි උබට මැරෙනම ඕනෙ කියල හිතමුකො උබට ජීවිතෙන් කිසි වැඩක් නෑ කියලත් හිතමුකො ඒකියන්නෙ උබට ජීවිත ආශාවක් නෑනෙ...උබට උන්නත් 1000හයි මලත් 1000හයි එහෙනං මැරෙන්නැතුව කරන්න තව කොච්චර වැඩ තියනවද යකෝ...ජීවිතාශාව තියන උන්ට කරන්න බැරි කොච්චර දේවල් තොට කරන්න පුලුවන්ද ??

    Ex:-
    උබට එතකොට වටිනාකියන දේවල් සල්ලි එහෙමත් වැඩක් නෑනෙ ජීවිතාශාවක් නැති හින්දා සබ්බ සකලමනාවම විකුණනලා ගනිං 9mm පිස්ටල් එකක් කැලේකට ගිහිං වෙඩි තියන්න පුරුදු වෙයන්.....මේ සමාජෙ බලපන් කොච්චර නීතියෙන් බේරිලා ජඩ වැඩ කරන කුඩ්ඩො මැරයෝ මිනීමරුවො දේශපාලුවො ඉන්නවද කියලා සාමාන්‍ය මිනිස්සු බයයි උන්ට විරුද්ධ වෙන්න උන් ජීවත් වෙන්න ආස හින්දා ඒත් උබට එහෙම අවුලක් නෑනෙ.....ඒ හින්දා ඒ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් උබ සටන් කරපන් ඇරෝ වගේ:P.....ෆුල් ෆේස් එකක් දාගෙන බයික් එකක ගිහිං හන්දියකදි හොද කුඩ්ඩෙක්ට හරි මැරයෙක්ට හරි 9mm එකෙන් ඇරලා දාපන් ඔලුවටම මෙහෙම කියලා
    Ex:- සමයන් යූ ෆේල් දිස් කන්ට්‍රී කියලා:P

    පස්සෙ තව උබ වගේම විෂාදය තියන බෙහෙත් ගන්න අකමැති මැරෙන්න ආස සෙට් එකක් සෙට් වෙලා උන්ටත් 9mm අරං විෂාධයෝ කියලා කල්ලියක් හදාගෙන මේ රට විනාශ කරන උන්ගෙ ලිස්ට් එකක් හදාගෙන එක එකා ඉවර කරපන්

    Ex:- "මෙන්න දැන් ලැබුනු පුවතක් විෂාදයෝ කල්ලිය විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙඩි තබා ඝාතනය කෙරේ....වන විනාශය අනවසර කැලෑ එලිකිරීම් මුස්ලිම් ව්‍යාප්ත වාදය පැතිරවීම හා නීති මාර්ගෙන් බේරීමට තම දේශපාලන බලය යොදාගැනීම මෙම ඝාතනයට හේතුව බව අණාවරණය වේ....දේශපාලන සම්බන්ධතා මගින් නීතියෙන් බේරී සිටින අපරාධකරුවන් පසුගිය වසර පුරාම විෂාධයෝ කල්ලිය විසින් ඝාතනය කෙරුනු අතර මේ මෙම මස ඔවුන් සිදුකල 5වන ඝාතනයයි මහජනයාගේ සහයද ඔවුනට හිමිවීම නිසා ඔවුන් පිලිබද කිසිදු සාක්ෂියක් පොලිසියට සොයාගැනීමට නොහැකි වී ඇත..අප හා අදහස් දැක්වූ පොලිස්පති තුමා තවදුරටත් ජනතාවට කියා සිටියේ මිනීමරු කල්ලියක් වීරයන් සේ නොසලකන ලෙසයි...."

    කොහොමද ගැම්ම?? නිකංම මැරෙනවට වඩා හොද නැද්ද ඒක:P:P

    සරදියල්ලා දැන් නෑ බන්. . හිටියත් අපේ එකෙක්ම ඌව කපනවා. . :(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ ලියලා තියෙන විදියට විෂාදය තියෙන අයට Euthaneshia කරගන්න වෙන රටවල අවසර තියෙනවා වගේ අදහස් වෙන්නේ .Euthaneshia කරගන්න දෙන්නෙ සුවකරන්න බැරි කායිකමය රෝගයකට විතරයි.
    අනික විෂාදය පාලනය කරන්න පුලුවන් රෝගයක්
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    කතා කරකර ඉන්න ඕනේ.... :yes:
    ඇයි.?

    එහෙනම් උබට මැරෙන්න උවමනාවක් නෑනේ :)
    ඇත්තට මැරෙන්න ඕන එකාට සමාජේ දෙමව්පියෝ මොනවද හිතන්නේ වැඩක් නෑ ඌ මැරෙනවා :dull: උබට මට උනත් එච්චරයි තාම අපිට එහෙම හිතිලා නෑ.
    ඒක නිසා සමාජේ හදන්න වෙලාව නාස්ති කරන්න එපා බන්
    ඒ වෙලාවෙ පුළුවන් නම් කන්න නැති කෙනෙක්ට කන්න දියන්,ඉගෙන ගන්න ආස කෙනෙක්ට උදව් කරපන් තව කොච්චර දේවල් තියෙනවද හිතුවොත් කරන්න.
    උබට ඒකෙන් වැඩක් නැති උනත් අනික් උන්ට වැඩක් තියෙනවනේ :P

    වැඩක් නැති දෙයක් ගැන හිත හිත ඉන්නවට වඩා ඒක හොද නැද්ද ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මානසික සෞක්‍ය දියුණු මොන රටෙද කියපන්... මොලේ වැඩ කරන්නේ කොහොමද කියල හරි අදහසක් නෑ තාම කාටවත්.... ඉතින් කොහොමද මොලේ අසනිපහොද කරන්නේ... සුද්දන්ගේ රටවල් වල හැමදේම හරියට සිද්ද වෙනවා කියන හින ලෝකේ ඉන්න එපා....
    pshyciatric drugs වලින් කරන්නේ මනුසයෙක්ගේ එක අමාරුවක් නැති කරලා වෙන අමරුවක් හදවන එක... අනික එකත් පොඩිකාලෙකට විතරයි.. එටපස්සේ මුලින් තිබ්බ අමරුවයි, බෙහෙත ගත්තට පසේ එන අමරුවයි, බෙහෙත නවත්තුවම එන විත්ද්රෝවල් අමාරු ටිකකි එකතු උනාම පට්ට සනීපයි ඉතින්..:rolleyes:

    මානසික සෞක්‍ය කියන්නේ මොලේට බෙහෙත් දෙන එක නෙමේ බන් .කොටින්ම මානසික ලෙඩ්ඩු කියන්නේ පිස්සෝ නෙමේ .බෙහෙත් වලින් තොර ප්‍රතිකාර ක්‍රම තියෙනවා .භාවනා ක්‍රම ඒවගේ එකක් .මේක අපේ රටේ දියුණු නැති වුනාට ලෝකේ සන්වර්දනේ වෙච්ච අපිට වඩා ඉහලින් ඉන්න රටවල් වල බොහොම බහුල ක්‍රම .කොටින්ම තමන් කරන රැකියාව අනුවත් එරටවල යම් කාලයක් වෙන් කෙරෙනවා මානසික වයිදවරු මුණ ගැසී මානසික ගැටළු තියෙනවද කියල බලල නිරාකරණය කරන්න .:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ලියලා තියෙන විදියට විෂාදය තියෙන අයට Euthaneshia කරගන්න වෙන රටවල අවසර තියෙනවා වගේ අදහස් වෙන්නේ .Euthaneshia කරගන්න දෙන්නෙ සුවකරන්න බැරි කායිකමය රෝගයකට විතරයි.
    අනික විෂාදය පාලනය කරන්න පුලුවන් රෝගයක්

    Euthaneshia is "the painless killing of a patient suffering from an incurable and painful disease or in an irreversible coma." 'දැනට ඕක ක්‍රියාත්මක' කරන රටවල් වල ඔකකරන්නේ බෞතික ටර්මිනල් කන්ඩිෂන් වලදී විතරයි තමයි... මම කියන්නේ මානසික කන්ඩිෂන් වලදීත් ක්‍රියාත්මක කරන්න ඕනේ කියල... බටහිර රටවල් කරන දේවල් අපි e විදියටම කරන්න ඕනේ නෑනේ... එක අපිට ඉඉට වඩා පුළුල් විදියට ක්‍රියාත්මක කරන්න පුළුවන්...

    එහෙනම් උබට මැරෙන්න උවමනාවක් නෑනේ :)
    ඇත්තට මැරෙන්න ඕන එකාට සමාජේ දෙමව්පියෝ මොනවද හිතන්නේ වැඩක් නෑ ඌ මැරෙනවා :dull: උබට මට උනත් එච්චරයි තාම අපිට එහෙම හිතිලා නෑ.
    ඒක නිසා සමාජේ හදන්න වෙලාව නාස්ති කරන්න එපා බන්
    ඒ වෙලාවෙ පුළුවන් නම් කන්න නැති කෙනෙක්ට කන්න දියන්,ඉගෙන ගන්න ආස කෙනෙක්ට උදව් කරපන් තව කොච්චර දේවල් තියෙනවද හිතුවොත් කරන්න.
    උබට ඒකෙන් වැඩක් නැති උනත් අනික් උන්ට වැඩක් තියෙනවනේ :P

    වැඩක් නැති දෙයක් ගැන හිත හිත ඉන්නවට වඩා ඒක හොද නැද්ද ?

    උබට මට හිතිලා නැති උනාට ගොඩක් යට එහෙම හිතිලා තියනවා....
    අනිත් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ නැද්ද.?
    බඩගින්නේ ඉන්න එකට වඩා ලොකු දුකක් ක්රෝනික් ඩිප්රේෂන් එක...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;21663828 said:
    මානසික සෞක්‍ය කියන්නේ මොලේට බෙහෙත් දෙන එක නෙමේ බන් .කොටින්ම මානසික ලෙඩ්ඩු කියන්නේ පිස්සෝ නෙමේ .බෙහෙත් වලින් තොර ප්‍රතිකාර ක්‍රම තියෙනවා .භාවනා ක්‍රම ඒවගේ එකක් .මේක අපේ රටේ දියුණු නැති වුනාට ලෝකේ සන්වර්දනේ වෙච්ච අපිට වඩා ඉහලින් ඉන්න රටවල් වල බොහොම බහුල ක්‍රම .කොටින්ම තමන් කරන රැකියාව අනුවත් එරටවල යම් කාලයක් වෙන් කෙරෙනවා මානසික වයිදවරු මුණ ගැසී මානසික ගැටළු තියෙනවද කියල බලල නිරාකරණය කරන්න .:)

    උබට මානසික ලෙඩවල පරසේ ගැන අවබෝදයක් නැති නිසා ඔහොම කියන්නේ, බාවන කිරිම වගේ ක්‍රම වලින් පාලනය කරන්න පුළුවන් ගොඩක් සුළු මට්ටම්ගේ මානසික තත්ත්ව.. work related stress කියන්නේත් සරලා තත්වයක්... මම කතා කරන්නේ chronic depression වගේ තත්ව ගැන...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේකට නං හොඳවයින් අහගන්න වෙනව ඒත් ඔහෙ ලියනව. ඇත්තටම අපේ ඇති පරාර්ථකාමයක් නෑ. අපි හැමෝම ආත්මාර්ථකාමයෙන් ජීවත් වෙන කාලකන්නි රැලක්. අපි ගෙදර හුරතලේට සතෙක් ඇති කරන්නෙ උට යහපතක් කරන්න ඕනෙ නිසා නෙමේ. ඌ නිසා අපිට සතුටක් ලැබෙන නිසා. උට ලෙඩක් දුකක් හැදුනොත් බේත් හේත් කරන්නෙ ඌ දුකෙන් ඉන්න එක නවත්තන්න නෙමේ ඌ දුකින් ඉන්දැද්දි අපිට දුක දැනෙන නිසා අපේ දුක නැති කරගන්න. හැමෝම තමන්ට දුක් පීඩා දැනෙනවට කැමති නෑ, තමන්ට සතුටක් දැනෙනවනං කැමතියි ඉතිං තමන්ට සතුටක් දැනෙන දේවල් පුලුවන් තරම් කරන්න පෙලඹෙනව දුක දැනෙන දේවල් නොකරන්න පෙලඹෙනව. euthanize කිරිල්ලටත් බලපාන්නෙ ඔච්චරයි. තමන්ගෙ ගෙදර හදපු සතා විඳෝනව දකිද්දි තමන්ට දුකක් දැනෙනව නං ඒ මනුස්සය ඒ සතාව euthanize කරන්න පෙලඹෙනව. තමන්ගෙ ගෙදර හදපු සතාව euthanize කල්ල දැම්මාම තමන් මහ දරුණු මනුස්සයෙක් කියල දුකක් දැනෙනව, ඒකෙන් තමන් කරගන්න පව නිසා විඳවන්න වෙන බව මතක් වෙනව නං ඒ සතාව විඳෝ විඳෝ හරි ජීවත් කරවගන්නව. හුදෙක්ම සතුට හොයාගෙන යෑම සහ දුක මඟහැරීමටයි විතරයි අපි හැදිල තියෙන්නෙ. අපි කවදාවත් ලමයෙක්ටවත් දෙමව්පියන්ට සහෝදරයන්ටවත් 100%ක් ශුද්ද පරාර්ථකාමයෙන් දෙයක් කරන්නෑ. අම්මට තාත්තට ලමයෙක්ට සහෝදරයෙක්ට හොඳක් කලත් ඒ කරන්නෙ ඒකෙන් අපිට සතුටක් ලැබෙන නිසා හෝ ඒ දේ නොකලොත් අපිට දුකක් පසුතැවීමක් දැනෙන නිසා. එහෙම කිසිම හැඟීමක් දැනෙන්නැති කරන්න පුලුවන්නං මිනිස්සු මේ කරන දේවල් හොඳ නරක බේදයක් නැතුව බහුතරයක් නවතිනව. මේ සමාජෙ කිසිම කෙනෙක් තව කෙනෙක් ගැන හිතන්නෑ. අපිට සලකන හැමෝම ඒකෙන් තමන්ට සතුටක් ලැබෙන නිසා එහෙම නොකලොත් ඒකෙන් තමන්ට දුකක් දැනෙන නිසයි අපිට සලකන්නෙ. ඒ මිනිස්සුන්ට ඒ සතුටයි දුකයි නැති වෙච්ච දවසට අපි නිකංම නිකං යකඩ කෑල්ලක්, ගලක්, වීදුරුවක් වගේ කිසිම වැදගත්කමක් නැති ද්‍රව්‍ය විතරයි. එහෙව් ආත්මාර්ථකාමයෙන් විතරක් ගොඩනැගුණ සමාජයක ජීවත් වෙනවට වඩා මැරිල යන එක හොඳයි.
    :yes::yes::yes:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    උබට මට හිතිලා නැති උනාට ගොඩක් යට එහෙම හිතිලා තියනවා....
    අනිත් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ නැද්ද.?
    බඩගින්නේ ඉන්න එකට වඩා ලොකු දුකක් ක්රෝනික් ඩිප්රේෂන් එක...

    උබට හිතෙන විදිහට ඕකට විසදුම මොකද්ද ?
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    ගොඩක් එවුන්ට මැරෙන්න නෙමෙඉ බන් ඕනේ , attention එක
    ගොඩක් එවුන් එකය් බොරුවට අත් කපල දාල, low dose sleeping pills beela මැරෙන්නේ නැති විදියට ට්‍රය් කරන්න.
    එතකොට අපි මු මැරෙන්න යනවා කියල special treatment දෙන නිසා.
    මගේ පරණ කෑල්ලකුත් හිටිය, අතාරියොත් මැරෙනවා කියල, බොරුවට sleeping pills උත් ගත්තා මාව බය කරන්න .
    ඒකිගේ හිතේ එකී මැරෙනවා කියල දැනගත්ත ගමන් මම ඒකිට බොක්කෙන් ලව් කරය් කියලා
    සමහරු ඔය ෆිල්ම් බලල හරිම හිනමනෙක ජීවත් වෙන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට හිතෙන විදිහට ඕකට විසදුම මොකද්ද ?

    ඕක ටිකක් සංකීර්න තත්වයක් බන්.... ඩිප්රේෂන් එකට උනත් තියන අන්තිම ප්‍රතිකාරේ තමයි කරන්ට් එක අල්ලන එක... එත් එක කරලත් හරි ගියේ නැති ය මේ එලකිරියේම ඉන්නවා... කොච්චර අමාරුකම් තිබ්බත් සමාජේ උන්ගෙන් බලාපොරොත්තු වෙනව සමාජෙ අනිත් උන්ගේ මට්ටමට ඉන්න. ක්ලිනිකල් දිප්රේෂන් තියන එකෙක්ට ඉගනගන්නත්,රස්සාවක් කරන්න ලොකු ආයාසයක් දරන්න ඕනේ. මොකද මිනිසුන්ගේ ආදරය ගෞරවය ලබන්න උනුත් කැමති , එත් සමාජයට සාපේක්ෂව පල්ලෙහායින් හිටියොත් හැමදේම සල්ලි, තත්ත්වේ මගින් තිරණය වෙන නිසා තවත් මානසික ආගාධයකට වැටෙන එකේ තමයි එහෙම අයට වෙන්නේ. ගොඩක් ය කියනවා සමාජේ දැනුවත් කරාම හරි කියල එත්සමාජේ දැනුවත් කර කියල අරම යට ලබෙන දෙයක් නෑ... කරන්න පුළුවන් එකම දේ එහෙම කෙනෙක් සියදිවි හානි කරගන්න එක තමයි සුදුසුම දේ කියල සමාජගත කරලා..euthaneshia වගේ ඔප්ෂන් එකක් එහෙම යට දෙන එක..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් එවුන්ට මැරෙන්න නෙමෙඉ බන් ඕනේ , attention එක
    ගොඩක් එවුන් එකය් බොරුවට අත් කපල දාල, low dose sleeping pills beela මැරෙන්නේ නැති විදියට ට්‍රය් කරන්න.
    එතකොට අපි මු මැරෙන්න යනවා කියල special treatment දෙන නිසා.
    මගේ පරණ කෑල්ලකුත් හිටිය, අතාරියොත් මැරෙනවා කියල, බොරුවට sleeping pills උත් ගත්තා මාව බය කරන්න .
    ඒකිගේ හිතේ එකී මැරෙනවා කියල දැනගත්ත ගමන් මම ඒකිට බොක්කෙන් ලව් කරය් කියලා
    සමහරු ඔය ෆිල්ම් බලල හරිම හිනමනෙක ජීවත් වෙන්නේ.

    ඒ ගොඩක් එවුන්නේ බන්..හැමෝම නෙමෙයි...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබට මැරෙන්න හිතිලද තියෙන්නෙ බන්? මොකො වුනෙ? :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට මැරෙන්න හිතිලද තියෙන්නෙ බන්? මොකො වුනෙ? :(

    මට හැමදාම ඒ අදහස තිබ්බ බන්...විශේෂ හේතුවක් නිසාම නෙමෙයි... මගේ හැටිද කොහෙද...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් එවුන්ට මැරෙන්න නෙමෙඉ බන් ඕනේ , attention එක
    ගොඩක් එවුන් එකය් බොරුවට අත් කපල දාල, low dose sleeping pills beela මැරෙන්නේ නැති විදියට ට්‍රය් කරන්න.
    එතකොට අපි මු මැරෙන්න යනවා කියල special treatment දෙන නිසා.
    මගේ පරණ කෑල්ලකුත් හිටිය, අතාරියොත් මැරෙනවා කියල, බොරුවට sleeping pills උත් ගත්තා මාව බය කරන්න .
    ඒකිගේ හිතේ එකී මැරෙනවා කියල දැනගත්ත ගමන් මම ඒකිට බොක්කෙන් ලව් කරය් කියලා
    සමහරු ඔය ෆිල්ම් බලල හරිම හිනමනෙක ජීවත් වෙන්නේ.
    ඔහොම කියල බන් ඇත්තටම ඌ මැරුනොත් අපරාදයක් නෙ. ඇත්තටම මැරෙන්න හදන එකයි බොරුවට මැරෙන්න හදන එකයි හොයාගන්නෙ කොහොමද අපි.
     
    • Like
    Reactions: potatotharaka

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට හැමදාම ඒ අදහස තිබ්බ බන්...විශේෂ හේතුවක් නිසාම නෙමෙයි... මගේ හැටිද කොහෙද...

    කර්මය පැත්තකට කියලා කතාවක් කියන්නම්. .

    මටත් ඔහොම හිතිලා තියෙනවා බන්. . මැරුනොත් ආයේ උපදිනවා බන්. .
    එතකොට ආයෙත් මැරෙනවා. . ආයේ ඉපදුනාම ආයේ මැරෙනවා. .
    කවදා වෙනකන් ඕක කරන්නද? සැප විදිනවා දුක් විදිනවා. . තේරුමක් නෑනේ බන්. .

    නැවත ඉපදිමක් නැති කරන්න නම් නිවන් දකින්නම වෙනවා. . ඕක තමයි ඇත්ත. . උබ හිතපන්කො උපතක් නෑ කියන්නේ මොනවගේ දෙයක්ද කියලා. . බලපන් එතන්ට යන්න ලේසියෙන් බෑනේ. .
    මන් උබට දිපු බන ටික ඇහුවනම් උබට ඔයගැන යම් වැටහිමක් ලැබෙයි. .
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    උබට මානසික ලෙඩවල පරසේ ගැන අවබෝදයක් නැති නිසා ඔහොම කියන්නේ, බාවන කිරිම වගේ ක්‍රම වලින් පාලනය කරන්න පුළුවන් ගොඩක් සුළු මට්ටම්ගේ මානසික තත්ත්ව.. work related stress කියන්නේත් සරලා තත්වයක්... මම කතා කරන්නේ chronic depression වගේ තත්ව ගැන...

    මට Clinical Depression තිබ්බ කෙනෙක් නේ. එත් ඒ කියල ජිවිතෙන් නැවතුනොත් මගේ මනුෂ්‍යත්වයට පරාජයක් දීමක් වගේනේ. විෂාදය මානසික රෝගයක් උනාට, එක සමාජීයමය කරුණක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා ඇතිවුණු දෙයක් උනත් එක තමුන්ගේ මනස තුල හැදෙන අදහසක් මිසක් Reality යක් නොවෙයි. එහෙම බැලුවොත් ප්‍රශ්නවලින් අදිකව Depress උන ය ඔක්කොම මැරෙන්න ඕනේ. තමුන්ට තමුන්ගේ ජිවිතේ ගැන දෙන්න පුළුවන් හොදම තීන්දුව එක කියල හිතන්න පුලුවන්ද? මොකද දියුණු රටවල උනත් Chronic Depression වෙලා සුව වුන Cases ඕන තරම් තියනවා.
    කොහොමත් විෂාදය තියන කොට තමුන් FOCUS කරන්නේ ප්‍රශ්නේ ගැන. එක ගැන හිත හිත ඒ වේදනාව විදීම සැපයි කියල හිතනවා මොකද උත්තරය හොස ගැනීම හා ඒ මාර්ගයට කරන්න ඕනේ ඉත්සහයන් වැඩි. මැරෙනවා කියන්නේ ලේසි පර තෝරාගැනීමක්. කෙටි පාර තෝරාගැනීමක්. ජිවිතේ කියන්නේ ගානක් වත් Structured Paper එකක් වත් නෙමෙයිනේ. මේ මගේ මතය. මොකද එහෙම නැත්තම් මමත් මැරෙන්න ඕනේ.