මචං ඉඩමක් සෙට් උනා ටිකක් අඩු ගානකට සියඹලාගොඩ (පොල්ගස්ඕවිට) පැත්තෙන්. පොල්ගස්ඕවිට main road එකේ ඉඳන් 300 m වගේ ඇතුලට යන්න ඕනේ.
මේ පැත්ත හොඳයිද ගෙයක් හදන්න? කුඩු කාරයින්ගේ කෙස් එහෙම තියෙනවද? කොළඹ යන එන පහසුව කොහොමද?
දන්න අය විස්තර ටිකක් කියන්න ලොකු උදවවක්
Edit: (මට මේක සෙට් කරපු පොර නම් කිව්වේ මේ හරියේ Normally perch එකක් යන්නේ 12 කට වගේ කියලා. ඒ ගාන හරිද
)