සියල්ල දත් සේපාල් අමරසිංහ LOL

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    සන්නගෙ වගේ නෙවෙයි සේපාල්ගෙ ටෝක්වල පංච් එක මදි පරිනතයි වගේ පෙන්නුවට ‌හෙන සුමටයි
    Sanna karanne biopic ekak wage scene ekak. Uu asuu piruu than u kiyanne.

    Me yaka kiyanne uuge perception eka 😛 ahan inna ba
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Muge video balanne na...pissek...too much...

    Ube comment eke awulak penne na...but video eka balapu nathi nisa deyak kiyanna amarui..
    මිනිහා කිව්වා මචං කට්ටිය රාජාට වඳින්නෙ රාජාට ගාර්ඩ් එක දෙන හින්දා කියලා,එක දෙශපාලන කරන අය එ එයගෙත් තත්වය නන්වගන්න වගේ කරන දෙයක්ලු,මොකද්ද බං කියපන්කෝ එ හරුපේ..තව කියනවා ඇත්තු පෙරහැරවලට අරගන යන එක ගොත්‍රිකයි ලු සහ තවත් මොනවදෝ කිව්වා,මම එ කිව්ව ටිකට මම දන්න දේ කිව්වා,එකට තමයි ඔය හයිඩ් කරලා තියෙන්නෙ....

    ඔහොම කියන උබගෙ වයසනම් මම දන්නෙ නැ බන්. ඒ වුනාට සේපාල් අමරසින්හ කියන්නෙ දේශපාලකයින් ගේ ගොඩක් රහස්, කුනු දන්න කෙනෙක් මිනිහගෙ සම්බන්ඩකම් වලින්. ඌව වර්නනා කරන්නෙ නෑ මම.
    සේපාල් ඔය කියන තරම් දෙශපාලුවෝ ගැන දන්නෙ නැ බං,පොර ඔය දෙශපාලුවෝ ගැන දන්නෙ රාජිත වගේ කෙලම් කාරයෝ ආශ්‍රය කරලා තියන නිසා,ඉට අමතරව ඉතින් පත්තර මැන් කෙනෙක් හැටියට එහාට මෙහාට රිංගන නිසා යමක් දන්නවා,ඉට වඩා අන්න මර්වින් නම් ඔවා දන්නවා....
    ------ Post added on Aug 13, 2021 at 12:21 PM

    සන්නස්ගලගෙයි සේපාල්ගෙයි ලඟදි එලියට දාපු විඩියෝ දෙකක තිබ්බා නේද වැක්සීන් ගැසීම "චොයිස්" එකක් විය යුතුයි කියන කතන්දරය.

    ෆ්‍රීඩම් ඔෆ් චොයිස්, ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙශන් වගේ දෙයක්.
    ඔව් මචං තිබ්බා..
    ------ Post added on Aug 13, 2021 at 12:22 PM
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,653
    1
    4,499
    113
    Matale
    මං දාපු එකත් හයිඩ් කරල

    කොපි කල්ල දාපන්කො කවුරුහරි මේක

    "නැඳුන්ගමුවේ රාජාට මුලින් ඔහොම ආරක්ෂාවක් දුන්නෙ නෑ, නමුත් එකපාරක් ඔහොම පයින් යනකොට වාහනේක වැදිල ඇතා තුවාල වුණා.ඇතා දැන් වයස නිසාත් වාහන වල එන්න අකමැති නිසාත් කලින් අනතුරක් සිද්ධ වෙච්ච නිසාත් තමයි ඇතාට ආරක්ෂාවක් දුන්නෙ, ඔහොම ආරක්ෂාව නැතුව එන කාලෙත් ඇතාට වැන්ද මිනිස්සු හිටියා. ඒ අහිංසක මිනිස්සු ඇතාට නෙමෙයි වඳින්නෙ ඇතා දළදා කරඬුව වඩම්මන එකට ගෞරවයක් පුද කරන්නෙ. එච්චරයි. මගේ පෞද්ගලික අදහසත් සත්තු ඉන්න ඕන කැලේ කියන එක, සත්වෝද්‍යාන වුණත් ගෝත්‍රිකයි තමයි එහෙම බලාගෙන යනකොට ඉතින් මස් කන එකත් ගෝත්‍රිකයි. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මේ ඇතා කැළේ ජීවත් වුණාට වඩා බොහොම සැපෙන් මෙච්චර දීර්ඝ කාලයක් ජීවත් වෙලා ඉන්නෙ මෙයාගෙ අයිතිකාරයා නිසා, රාජාගෙ අවසන් දත දැන් තියෙන්නෙ, ඒක පරිස්සම් කරගෙන ඇතාට කන්න පුළුවන් විදිහට කෑම බෙහෙත් දීල බලාගන්නෙ ඇතාගෙ අයිතිකාරයා, එහෙම බැලුවම කැලේ හිටියා නම් මේ ඇතා දැන් මැරිලා."
    ඕක ඔහොමම කොපි කරල දැම්ම මම 9ට විතර, දැන් බලද්දි නෑ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Not relevant, removed.
    දැන් කියවලා ඉවර කලේ මචං,ඇයි එක අයින් කලේ ? ආයෙත් දාන්න,මෙතන කියන කතාවේ ඇත්තක් තියනවා,දැන් ඉන්න සන්නා සහ හිටපු සන්නා ගැන මට විශේෂයක් නැ කියන්න නමුත් දැන් ඉන්න මනුස්සයා කරන්නෙ දැන් මාර්කට් එකට හරියන්න අලෙවිකරණ උපාය මාර්ග වෙනස් කරලා තියන එක,තව කෙනෙක් මේක දැකලා කියන්න පුලුවන් සන්නාට බනින්න එපා අරකයි මේකයි කියලා සන්නාට බනින්නෙ නැ,මැන් එදා ඉඳන් දක්ෂයි මාර්කටිං වලට අදත් කරන්නෙ එකෙම එක්තරා දිගුවක්,නමුත් එ දිගුවෙන් කුණු කතා ටිකක් එලිදකිනවා කාටත් අහගන ඉන්න,ඉස්සර ඔකොම කලා පොත් සහ පත්තර කැලි වලින්...

    හැබැයි මිනිහා දක්ෂ මනුස්සයෙක්....
     
    • Like
    Reactions: incest_cult

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නුවර පෙරහැර කාලේට කොහොමත් NGO සල්ලි කැරකෙනව පෙරහැරට ගහන්න. නැදුන්ගමුවේ විජය රාජාට ආතරයිටීස් කියලා බොරු පෝස්ට් හිටන් දාල තිබ්බේ. 2018 දි ඇදගෙන වැටුනලු. හැබයි පොටෝ එකක් වත් නෑ. ගොඩාක් අය මේ කාලෙට සත්ව කරුණා පෝස්ට් එකක් එහෙම දානව. පොඩ්ඩක් රැඩිකල් කියල පෙන්නනගන්න. කැලේ අකාලයේ මැරෙන,මරන අලි ගැන කිසි කතාවක් නෑ. හැබයි පෙරහැරේ ගියොත් රෙද්ද උස්සන් එන්නේ. පෙරහැරේ ගෙනියන අලින්ට සත්ව කරුනාව පහල වෙන අය අඩුමගානේ අලියෙක්,ඇත් ගාලක් ලගින්වත් ගිහින් නැති, හෙන්ඩුවවත් ලඟට දැකල නැති රැල්ලට ඔහේ කවුරුවත් කියපු එකක් අල්ලගේන දාන අය. පෙරහැර කාලෙට විතරයි එලියට බහින්නේ එහෙම අය.
    මෙහෙමයි මාත් පෙරහැරේ අලි අරන් යනවට විරුද්ධයි.ඒක සතාගෙ කැමැත්තෙන් නෙවෙයි සිද්ධ වෙන්නෙ.අලියා බුද්ධිමත් සතෙක් උනත් ආගම,ශ්‍රද්ධාව වගේ දේවල් තේරුම් ගන්න තරම් බුද්ධිමත් නෑ.කරඬුව දැක්කම සිවුරක් දැක්කම දනගහන්න උගන්නලා තියෙන නිසා දනගහනවා.බෙල්ලන්විල හාමුදුරුවන්ට ඇනල මරපු මියන් කුමාරට හෙන්ඩුවෙන් ඇන ඇන දනගස්සවන වීඩියෝ එකක් තියෙනවා හාමුදුරුවන්ගෙන් පලතුරු කන්න.
    ඒ මොනව උනත් මම ඕකට විරුද්ධ බුද්ධ ධර්මය වගේ අනෙකා ගැන පට්ට විදියට හිතන්න උගන්නන ආගමක උත්සවේකට බලෙන් කිසි දෙයක් නොතේරෙන සත්තු යොදාගන්න නිසා.තමන් උපමා කොට අනිත් අයට හිංසා නොකරන්න කියල කියන එක වෙන කිසිම දහමක නැති මාර ගැඹුරක් තියෙන වටින කතාවක්.ඒ ධම්මපද ගාථාව විතරක් ඇති මුලු ජීවිත කාලෙම බුදු දහමට ගරු කරන්න.එහෙම ඉගැන්වීම් තියෙන ආගමක මේ වගේ සතුන්ට හිංසා කරමින් කරන උත්සව වලට නියම බෞද්ධයෙක් නම් විරුද්ධ වෙන්න ඕන.කවුරු මොනව කීවත් පන්සල් බිම ඇතුලෙම අලින්ට දරුණු වධ හිංසා වෙනවා.ඕන තරම් වීඩියෝ සාක්ෂිත් තියෙනවා.ඒකයි විරුද්ධ වෙන්න ඕන.මසට සත්තු මරන එකයි මේකයි ගලපන්න බෑ.ඒක නොතේරුම්කම.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඔව් ඔව් ..සතාගේ consent එක ලියවිල්ලක් අත්සන් කරලා ගන්න ඕන…උඹ කන කුකුල්ලු ඔක්කොම කැමැත්තෙන්ලියවිල්ලක අත්සන ගහනවා මැරෙන්න ඕනේ කෑමක් වෙන්න කියල . බෑ කියන උන්ව මරන්නේ නෑ. දැන් ඔය මාළු උනත් අන්තිම කැමැත්ත ලියල එන්නේ දැලට අහුවෙන්න. උනුත් කැමැත්තෙන් මයි එන්නේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සේපාල් අමරසිංහ කියන හාදයා නිකන් ටොක් දෙන්නෙ සියල්ල දත් මනුස්සයෙක් වගේ නේ...මොකක් හරි විඩියෝ එකකට මනුස්සයාගේ මතයට පොඩ්ඩක් හරි වෙනස් වෙන අදහසක් වැ‍ටුන ගමන් මේ මනුස්සයා කරන්නෙ එ කමේන්ට් එක Hide කරන එක,මේ වගේ මිනිස්සුද රට හදන්න යන්නෙ ??? මේ සේපාල් ම තමයි කියන්නෙ මිනිස්සුන්ට නිදහස තියෙන්න ඔනේ කියල තමුන්ගේ අදහස් සහ අයිතින් ඉදිරිපත් කරන්න...

    අද මේ කරපු විඩියෝ එකට මම මගේ අදහස දාල ටික වෙලාවකින් 10 ලයික් වැටිලා තිබ්බා,එ සැනින් මැන් කමේන්ට් එක Hide කරලා :LOL:,ඔක මට මිට කලිනුත් කරලා තිබ්බා...අනේ මන්ද මේ මිනිස්සු,එ මදිවට ඇතාගේ මම දාපු ෆොටෝ එකකුත් තියනවා එ විඩියෝ එකේ ලොල් :ROFLMAO: එකනම් ඉතින් කමක් නැ (y)....දන්න දේ මම කිව්වේ.එක අයින් කරලා...හා හා

    ටිකක් ලොකු වෙන්න සේපාල් සියේ,‍රැවුල සුදු උනාට මොකද ලදරු මනසක් තියෙන්නෙ,ඔහොම රටවල් හදන්න බැ....

    ඔය පහතින් තියෙන්නෙ මම දාපු කමේන්ට් එක,ඔක අයින් කරන්න තරම් දෙයක්ද බලන්නකෝ,කයියට විතරයි මේ ඔක්කොගෙම බණ,තව මිනිහෙක් ගේ අදහසක් ඉවසන්න බැරි මිනිහෙක් කොහොමද රටක් හදන්න කතා කරන්නෙ.....මේ මනුස්සයා ගැන මට තරහක් එහෙම නැ තියෙන්නෙ දුකක්,මොකද මේ මනුස්සයා මෙච්චර ප‍ටු මානසිකත්වයකින් ඉන්න පොරක් කියල මම නම් හිතුවේම නැ....:geek:

    c.png

    සේපාල් කියන්නේ සන්නා ගාව දංකුඩ කකා ඉඳපු නිකම්ම නිකම් මිනිහෙක්.මට හොඳ විශ්වාසයක් තියෙනවා පොර පොහොට්ටු ඩබල් ඒජන්ට් කෙනෙක් කියලා.මුල් කාලෙ වීඩියෝ කලේම ගෝඨාභය ප්‍රමෝට් කරන්නමයි.පොර මාර විදියට හිතට අරන් ඉන්නේ.ඒ උනාට සැලකිය යුතු මට්ටමේ මතයක් අදහසක් පොරගෙන් එලියට එනව මම නම් දැකලම නෑ.ඔහේ කටට එන දේවල් කියවන්නේ.පොර කියපු දේකට විරුද්ධව කෙලින් දෙයක් අහපු ගමන් කමෙන්ට් ඩිලීට් කරනවා.ඇයි එහෙම කරේ කියල ඇහුවොත් ඒකත් ඩිලීට් කරනවා.අපේ අයට පුරුදු ඉතින් කවුරු හරි පුස්සෙක් පස්සෙ ගිහින්නෙ.සේපාල්ටත් ඒ වගේ පොර පස්සෙ එන සෙට් එකක් ඉන්නවා.පොරත් ඒ සෙට් එක චූන් කර කර බයිල ගහලා ගතමන්ට් එක සාක්කුවෙ දාගන්නවා.දැන් ස්ටුඩියෝ එකක් හදන්න කියල සල්ලිත් එකතු කරනවා.

    ඔව් ඔව් ..සතාගේ consent එක ලියවිල්ලක් අත්සන් කරලා ගන්න ඕන…උඹ කන කුකුල්ලු ඔක්කොම කැමැත්තෙන්ලියවිල්ලක අත්සන ගහනවා මැරෙන්න ඕනේ කෑමක් වෙන්න කියල . බෑ කියන උන්ව මරන්නේ නෑ. දැන් ඔය මාළු උනත් අන්තිම කැමැත්ත ලියල එන්නේ දැලට අහුවෙන්න. උනුත් කැමැත්තෙන් මයි එන්නේ.
    මොන හේතුවක් මත උනත් සත්තුන්ට හිංසා කරන එක,මරන එක වැරදි බං.සතෙක්ට හිංසා කරන මිනිහට ඕන නරක වැඩක් කරන්න පුලුවන්.මිනිහෙක්ට හිංසා කරොත් ඒ මිනිහ මොන තරම් දුර්වලයෙක් උනත් අනේ මට ගහන්න එපා කියල ඉල්ලන්න හරි පුලුවන්.සතෙක්ට එහෙම කරන්නවත් බෑ.කරන හිංසාවට මූණ දෙන්න විතරයි පුලුවන්.
    ඒත් මසට සත්තු මරන එකයි අවිහිංසාවාදී ආගමක අගමික උත්සවයක් වෙනුවෙන් සතුන්ට හිංසා කරන එකයි දෙකක්.පුලුවන් නම් තේරුම් ගනින්.
    ------ Post added on Aug 13, 2021 at 5:50 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සේපාල් කියන්නේ සන්නා ගාව දංකුඩ කකා ඉඳපු නිකම්ම නිකම් මිනිහෙක්.මට හොඳ විශ්වාසයක් තියෙනවා පොර පොහොට්ටු ඩබල් ඒජන්ට් කෙනෙක් කියලා.මුල් කාලෙ වීඩියෝ කලේම ගෝඨාභය ප්‍රමෝට් කරන්නමයි.පොර මාර විදියට හිතට අරන් ඉන්නේ.ඒ උනාට සැලකිය යුතු මට්ටමේ මතයක් අදහසක් පොරගෙන් එලියට එනව මම නම් දැකලම නෑ.ඔහේ කටට එන දේවල් කියවන්නේ.පොර කියපු දේකට විරුද්ධව කෙලින් දෙයක් අහපු ගමන් කමෙන්ට් ඩිලීට් කරනවා.ඇයි එහෙම කරේ කියල ඇහුවොත් ඒකත් ඩිලීට් කරනවා.අපේ අයට පුරුදු ඉතින් කවුරු හරි පුස්සෙක් පස්සෙ ගිහින්නෙ.සේපාල්ටත් ඒ වගේ පොර පස්සෙ එන සෙට් එකක් ඉන්නවා.පොරත් ඒ සෙට් එක චූන් කර කර බයිල ගහලා ගතමන්ට් එක සාක්කුවෙ දාගන්නවා.දැන් ස්ටුඩියෝ එකක් හදන්න කියල සල්ලිත් එකතු කරනවා.
    මමත් මචං දැන් අලි ඇත්තු ඔවාට ගන්නවාට මනාපයක් නැ...මම එ අදහස එ කමේන්ට් එකේ කියලා තියනවා,මිනිහාගේ විඩියෝ එක බලලා මගේ කමේන්ට් එක බලන්නකෝ මොකක්ද මම කියල තියෙන්නෙ කියලා.....එළකිරි එකේ කිහිප දෙනෙක් මේ කමේන්ට් එකම ආයෙත් දාල තිබ්බා,එ ඔක්කොම අයින් කරලා හාදයා...එකක් තිබ්බා ලයික් 20 ගානකට ගිහින් එකත් අයින් කරලද දන්නෙ නැ දැන් හා....මම සත්තුන්ට කිසිම විදියක අසාධාරණයක් වෙනවාට පෞද්ගලිකව කැමති නැ,එක නිසා මම සත්ව උද්‍යණ වලටත් විරුද්ධයි,එ නිසාම මම කුඩා කාලයේ ඉඳන් නිර්මාංශව ඉන්න තිරණය කලා....සේපාල් කියනවා අලි ඇත්තු පෙරහැර වල ගෙනියන එක ගොත්‍රිකයි කියලා,ඉතින් මම කිව්වා සත්තු වතු සහ මස් මංශ කැමත් ගොත්‍රිකයි කියලා හා,මිනිහා මස් බුදින පොරක් හොඳට... ශොට් එකත් දානවා මම හිතන්නෙ..එවට තමයි ඔය රිදිලේ අයින් කරන්න ඇත්තෙ...
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    සේපාල් කියන්නේ හරිම බොලද විදියේ මනුස්සයෙක්. මම දවසක් මච්ගන් උඹේ ත්‍රෙඩ් එකකම කිව්වා එයාගේ මතයට විරුද්ධව පොඩි දෙයක් කිව්වොත් බ්ලොක් කරනවා කියලා. ගෝටාට පල බදාගෙන කඩේ ගියපු එකෙක් දැන් නිකන් මාර බබා පාර්ට් එකක් දාන්නේ. ඉර්ෆාන් ඛාන් මැරුණ වේලාවේ ලංකාවෙත් පරණ සටන් නළුවෙක් මැරුණා. සේපාල් අ පාර කියනවා ඒ නළුවා ගැන නොදැන ඉර්ෆාන් කාන් ගැන දන්නා එක දුර්වලකමක් ලු. ඉර්ෆාන් කාන්ට R.I.P කියපු උන්වත් බ්ලොක් කරා ඔය සේපාල්.
    උන්ගේ සමාජෙයේ කට්ටිය අතර විහිළුවක් වගේ වෙච්ච අනිත් උන් බයිට් එකට ගන්න කෙනෙක්.
     
    ecchara siddi nam mama danne na machan haa balagana giyama out giya porak neda manussya haa

    pissu pakek ban
    sudaththa kiyala wesa paka form kale
    apoo ow ban sudattha nikan wachala dial ekak...
    ------ Post added on Aug 13, 2021 at 6:08 PM
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    kela wela kiyanne kata hindada wada nisada machan,kata minihage brake na....ohe kiyawanwa
    ටීචර් අම්මා එකෙත් දැන් කේස් එකක් යනවා මූ ගෙවන්නෙ නෑ කියලා
    එක පාරක් චැනල් එකක මුගේ නම නොකියා නලුවො කිහිප දෙනෙක් මුගේ පොලු තියලි ගැන හොදට කිව්වා
    අනිත් එක තමයි මූ කාලෙන් කාලෙට මුට්ටි මාරු කරන එකෙක් මූ කාලයක් රනිල්ට කඩේ ගියා බැහැගෙන ඊට පස්සෙ මහින්දට සෙට් උනා පස්සෙ මූගේ හැටි දැනගෙන මූව අයින් කරල දැම්මා පස්සෙ ආයෙත් මහින්ද සිංදුවක් ගහලා හේත්තු උනා මේ පාරත් මූව කැපිලා අර පැම්පස් අක්කට ගුවන් විදුලියෙ ඩිරෙක්ටර් පෝස්ට් එකක් දුන්නා මූට ඒකෙන් තද වෙලා ගෝථාභයට ගහනවා අම්ම මුත්ත නැති වෙන්න මූ ලැජ්ජාවක් නැති එකෙක්
     
    • Sad
    • Like
    Reactions: Ozone4 and 001flyD