සියල්ල දත් සේපාල් අමරසිංහ LOL

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    මෙහෙමයි මාත් පෙරහැරේ අලි අරන් යනවට විරුද්ධයි.ඒක සතාගෙ කැමැත්තෙන් නෙවෙයි සිද්ධ වෙන්නෙ.අලියා බුද්ධිමත් සතෙක් උනත් ආගම,ශ්‍රද්ධාව වගේ දේවල් තේරුම් ගන්න තරම් බුද්ධිමත් නෑ.කරඬුව දැක්කම සිවුරක් දැක්කම දනගහන්න උගන්නලා තියෙන නිසා දනගහනවා.බෙල්ලන්විල හාමුදුරුවන්ට ඇනල මරපු මියන් කුමාරට හෙන්ඩුවෙන් ඇන ඇන දනගස්සවන වීඩියෝ එකක් තියෙනවා හාමුදුරුවන්ගෙන් පලතුරු කන්න.
    ඒ මොනව උනත් මම ඕකට විරුද්ධ බුද්ධ ධර්මය වගේ අනෙකා ගැන පට්ට විදියට හිතන්න උගන්නන ආගමක උත්සවේකට බලෙන් කිසි දෙයක් නොතේරෙන සත්තු යොදාගන්න නිසා.තමන් උපමා කොට අනිත් අයට හිංසා නොකරන්න කියල කියන එක වෙන කිසිම දහමක නැති මාර ගැඹුරක් තියෙන වටින කතාවක්.ඒ ධම්මපද ගාථාව විතරක් ඇති මුලු ජීවිත කාලෙම බුදු දහමට ගරු කරන්න.එහෙම ඉගැන්වීම් තියෙන ආගමක මේ වගේ සතුන්ට හිංසා කරමින් කරන උත්සව වලට නියම බෞද්ධයෙක් නම් විරුද්ධ වෙන්න ඕන.කවුරු මොනව කීවත් පන්සල් බිම ඇතුලෙම අලින්ට දරුණු වධ හිංසා වෙනවා.ඕන තරම් වීඩියෝ සාක්ෂිත් තියෙනවා.ඒකයි විරුද්ධ වෙන්න ඕන.මසට සත්තු මරන එකයි මේකයි ගලපන්න බෑ.ඒක නොතේරුම්කම.
    Meka narekai kiyenewanan itin maseta marena eka eeta wada narekai..sathawa marelama danewane…

    mama kiyanne dekama weredi 🤣
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඔය වගෙ විඩියො බලලා කාලෙ නාස්ති කරන්නෙ කව්ද? සීපාල අමරසින්හ කියන්නී සන්නස්ගල ප්‍රශ්න පත්තර හොරකම් කරපු එක ගෑන සන්නස්ගලගෙන් සල්ලි අරන් පොතක් ලියපු කෙනෙක්.
    ඒක කියන ගමන්ම කියන්න ඔනෙ අලි ඉපදිලා ඉන්නෙ කෑලෙ ජීවත් වෙන්න මිසක් මිනිසගෙ අවශ්යතා සදහා යොදාගන්න නෙවෙයි.
    සාමාන්යෙන් පර්යීශන අනුව කෑලෙ ඉන්න අලි මිනිසුන් යටතෙ ඉන්න අලින්ට වඩ කාලයක් ජිවත් වෙනවා.
    එහෙම නොවුනත් වනගත සතෙක්ගෙ නිදහස අහිමිවිම සතාට ලෑබෙන ආහාර වඉද්ය ප්‍රතිකාරවලින් පිරිමහන්න බෑ.
    තමන්ව උදාහරනයට අරන් හිතන්න තමන්ට අවශ්ය තරම් (තමන් කෑමති කියලා වෙන කෙනෙක් හිතන ) හා වඉද්ය පහසුකම් ලෑබුනත් ජීවිත කාලයම වෙන කෙනෙක්ට අවශ්ය විදියට විතරක් ඉන්න/ගමන් කරන්න වෙනවානම් සහ තමන්ගෙ පවුලී කිසිම කෙනෙක් ආශ්ය කරන්න හම්බවෙන්නී නෑත්ත්නම් එහෙම ජිවිතයකට කෑමතිද නෑද්ද කියලා.
    පෙරහෑරෙ යන අලින්ට විතරක් නෙවෙයි ගව/ලොම හා අනෙතුත් සියලුම සත්ව කර්මාන්තවලටත් අදාලයි(සත්ව කෘශිකර්මයෙදී නම් සත්තුන්ගෙ ජිවිතවල කොලිටි එකක් ඈත්තෙම නෑ )

    සත්තු මසට මරන එකෙ එකෙන් වෙනස් වෙන්නෙ කොහොමද? දෙකම එක වගෙ සත්ව හින්සනයන්.
    ------ Post added on Aug 13, 2021 at 8:44 PM
     
    • Like
    Reactions: Kalegana

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර

    බල්ලා පූසා ‌ගෙදර ඇතිකරන එක නවත්තන්න කියලා නොකියන්නේ ඇයි එහෙනම්. ඔයා අලියගෙ හිත කියෙව්වද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    සත්තු මසට මරන එකෙ එකෙන් වෙනස් වෙන්නෙ කොහොමද? දෙකම එක වගෙ සත්ව හින්සනයන්.
    ------ Post added on Aug 13, 2021 at 8:44 PM
    කන්න ඕන වුනාම කඹර ගොයත් තල ගොයා වෙනවා :rofl:
    මසට සත්තු මරන එකයි මේකයි ගලපන්න බෑ.ඒක නොතේරුම්කම
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Meka narekai kiyenewanan itin maseta marena eka eeta wada narekai..sathawa marelama danewane…

    mama kiyanne dekama weredi 🤣
    දෙකම වැරදියි අනිවාර්යයෙන්ම මචං.මම මසට සත්තු මරණ එක සාධාරණීකරණය කරන්නෙ නෑ.ඔයා කියන එක හරි.මම මෙතන කියන්න හැදුවේ මසට සත්තු මරන එක මොනවත් ආගමක පදනමෙන් කරන එකක් නෙවෙයිනේ.ඒත් පෙරහැරේ කරන සත්ව හිංසාව කරන්නේ අවිහිංසාවාදී දහමක නාමයෙන්.ඒකයි නොගැලපීම.ඒකයි මම කීවෙ ඒ දෙක ගලපන්න බෑ කියලා.මම කියපු දේ තේරුනාද දන් නෑ.

    ඔය වගෙ විඩියො බලලා කාලෙ නාස්ති කරන්නෙ කව්ද? සීපාල අමරසින්හ කියන්නී සන්නස්ගල ප්‍රශ්න පත්තර හොරකම් කරපු එක ගෑන සන්නස්ගලගෙන් සල්ලි අරන් පොතක් ලියපු කෙනෙක්.
    ඒක කියන ගමන්ම කියන්න ඔනෙ අලි ඉපදිලා ඉන්නෙ කෑලෙ ජීවත් වෙන්න මිසක් මිනිසගෙ අවශ්යතා සදහා යොදාගන්න නෙවෙයි.
    සාමාන්යෙන් පර්යීශන අනුව කෑලෙ ඉන්න අලි මිනිසුන් යටතෙ ඉන්න අලින්ට වඩ කාලයක් ජිවත් වෙනවා.
    එහෙම නොවුනත් වනගත සතෙක්ගෙ නිදහස අහිමිවිම සතාට ලෑබෙන ආහාර වඉද්ය ප්‍රතිකාරවලින් පිරිමහන්න බෑ.
    තමන්ව උදාහරනයට අරන් හිතන්න තමන්ට අවශ්ය තරම් (තමන් කෑමති කියලා වෙන කෙනෙක් හිතන ) හා වඉද්ය පහසුකම් ලෑබුනත් ජීවිත කාලයම වෙන කෙනෙක්ට අවශ්ය විදියට විතරක් ඉන්න/ගමන් කරන්න වෙනවානම් සහ තමන්ගෙ පවුලී කිසිම කෙනෙක් ආශ්ය කරන්න හම්බවෙන්නී නෑත්ත්නම් එහෙම ජිවිතයකට කෑමතිද නෑද්ද කියලා.
    පෙරහෑරෙ යන අලින්ට විතරක් නෙවෙයි ගව/ලොම හා අනෙතුත් සියලුම සත්ව කර්මාන්තවලටත් අදාලයි(සත්ව කෘශිකර්මයෙදී නම් සත්තුන්ගෙ ජිවිතවල කොලිටි එකක් ඈත්තෙම නෑ )

    සත්තු මසට මරන එකෙ එකෙන් වෙනස් වෙන්නෙ කොහොමද? දෙකම එක වගෙ සත්ව හින්සනයන්.
    ------ Post added on Aug 13, 2021 at 8:44 PM
    උඩ මම ලියපු එක කියවන්න මචං
    ------ Post added on Aug 13, 2021 at 10:02 PM
     
    • Like
    Reactions: dayt0na

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    සේපාල් අමරසිංහ කියන හාදයා නිකන් ටොක් දෙන්නෙ සියල්ල දත් මනුස්සයෙක් වගේ නේ...මොකක් හරි විඩියෝ එකකට මනුස්සයාගේ මතයට පොඩ්ඩක් හරි වෙනස් වෙන අදහසක් වැ‍ටුන ගමන් මේ මනුස්සයා කරන්නෙ එ කමේන්ට් එක Hide කරන එක,මේ වගේ මිනිස්සුද රට හදන්න යන්නෙ ??? මේ සේපාල් ම තමයි කියන්නෙ මිනිස්සුන්ට නිදහස තියෙන්න ඔනේ කියල තමුන්ගේ අදහස් සහ අයිතින් ඉදිරිපත් කරන්න...

    අද මේ කරපු විඩියෝ එකට මම මගේ අදහස දාල ටික වෙලාවකින් 10 ලයික් වැටිලා තිබ්බා,එ සැනින් මැන් කමේන්ට් එක Hide කරලා :LOL:,ඔක මට මිට කලිනුත් කරලා තිබ්බා...අනේ මන්ද මේ මිනිස්සු,එ මදිවට ඇතාගේ මම දාපු ෆොටෝ එකකුත් තියනවා එ විඩියෝ එකේ ලොල් :ROFLMAO: එකනම් ඉතින් කමක් නැ (y)....දන්න දේ මම කිව්වේ.එක අයින් කරලා...හා හා

    ටිකක් ලොකු වෙන්න සේපාල් සියේ,‍රැවුල සුදු උනාට මොකද ලදරු මනසක් තියෙන්නෙ,ඔහොම රටවල් හදන්න බැ....

    ඔය පහතින් තියෙන්නෙ මම දාපු කමේන්ට් එක,ඔක අයින් කරන්න තරම් දෙයක්ද බලන්නකෝ,කයියට විතරයි මේ ඔක්කොගෙම බණ,තව මිනිහෙක් ගේ අදහසක් ඉවසන්න බැරි මිනිහෙක් කොහොමද රටක් හදන්න කතා කරන්නෙ.....මේ මනුස්සයා ගැන මට තරහක් එහෙම නැ තියෙන්නෙ දුකක්,මොකද මේ මනුස්සයා මෙච්චර ප‍ටු මානසිකත්වයකින් ඉන්න පොරක් කියල මම නම් හිතුවේම නැ....:geek:

    c.png

    මටත් කතාවෙන් හිතුනා මු වෙනම agenda එකකට වැඩ කරන පොරක් කියලා .... දීප්ති කුමාරලත් එක්ක මු මුල්ම කාලේ හිටියා නේද ? එතනින් පැන්නා මොකක්හරි ලෙඩක් දාගන.
     
    • Like
    Reactions: 001flyD

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මූ දැන් හිඟාකන්නත් පටන් අරන් studio එකක් හදනවා කියලා. යකෝ තමන්ගේ platform එක තමන් හදාගන්න එපැයි. තව ටික දවසකින් මූට දානේ දෙන්නත් වෙයි.
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    කැරි සේපාල් මම හිතුවේ මුලදී නම් හොද පොරක් කියල. එත් පස්සේ තේරුණා උ හෙන පණ්ඩිතයි කියල, ඒ වගේම උගේ මතේට වඩා කව්රුවත් හරි නැ. තව එකක් උ කරන්න එපා හොද නැ කියල කියන ඒවම උ කරනවා සමහර වෙලාවට.. දැන් මම ගිහින් දැම්ම ඇයි කොමෙන්ට් delete කරන්නේ කියල. මු යකෝ දාපු ගමන්ම එකත් hide කරා කියහන්කෝ... මුට අපි මේගැන දැනෙන්න දෙන්න ඕන පාරක් එකතු වෙලා.

    මේ බලහන් ඒ comment එක උඹලට පේනවද කියල...

    screen.jpg
    Thread ekak daapanko aruge photo eka pitin daala copy write strike ekak karana heti gana
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    mama eka creative commons yatathe dapu photo ekak machan,eka nisa ehema danna ba,mama rights release karala thiyenne use karanna

    කැරි සේපාල් මම හිතුවේ මුලදී නම් හොද පොරක් කියල. එත් පස්සේ තේරුණා උ හෙන පණ්ඩිතයි කියල, ඒ වගේම උගේ මතේට වඩා කව්රුවත් හරි නැ. තව එකක් උ කරන්න එපා හොද නැ කියල කියන ඒවම උ කරනවා සමහර වෙලාවට.. දැන් මම ගිහින් දැම්ම ඇයි කොමෙන්ට් delete කරන්නේ කියල. මු යකෝ දාපු ගමන්ම එකත් hide කරා කියහන්කෝ... මුට අපි මේගැන දැනෙන්න දෙන්න ඕන පාරක් එකතු වෙලා.

    මේ බලහන් ඒ comment එක උඹලට පේනවද කියල...

    screen.jpg
    cheap dial ekak machan :( mona Royal giyath wadak na ladaru manasak thiyenne :(
    ------ Post added on Aug 14, 2021 at 1:12 AM

    මු බන් හෙන කැරියෙක් නේ බලන් ගියාම. අනිත් උන් නම් බැනල දාන ඒවා උනත් delete කරන්නේ නැ. මු මුගේ මතේට විරුද්ද ඒවා ඔක්කොම delete කරනවා. දැන් අපි දාපු එකක් වත් බැනපු comment නෙවෙයි නේ.. මුට අපි එකතු වෙලා දෙමුද හොද ගේමක්..
    :(
    ------ Post added on Aug 14, 2021 at 1:13 AM
     
    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    සේපාල් අමරසිංහ කියන හාදයා නිකන් ටොක් දෙන්නෙ සියල්ල දත් මනුස්සයෙක් වගේ නේ...මොකක් හරි විඩියෝ එකකට මනුස්සයාගේ මතයට පොඩ්ඩක් හරි වෙනස් වෙන අදහසක් වැ‍ටුන ගමන් මේ මනුස්සයා කරන්නෙ එ කමේන්ට් එක Hide කරන එක,මේ වගේ මිනිස්සුද රට හදන්න යන්නෙ ??? මේ සේපාල් ම තමයි කියන්නෙ මිනිස්සුන්ට නිදහස තියෙන්න ඔනේ කියල තමුන්ගේ අදහස් සහ අයිතින් ඉදිරිපත් කරන්න...

    අද මේ කරපු විඩියෝ එකට මම මගේ අදහස දාල ටික වෙලාවකින් 10 ලයික් වැටිලා තිබ්බා,එ සැනින් මැන් කමේන්ට් එක Hide කරලා :LOL:,ඔක මට මිට කලිනුත් කරලා තිබ්බා...අනේ මන්ද මේ මිනිස්සු,එ මදිවට ඇතාගේ මම දාපු ෆොටෝ එකකුත් තියනවා එ විඩියෝ එකේ ලොල් :ROFLMAO: එකනම් ඉතින් කමක් නැ (y)....දන්න දේ මම කිව්වේ.එක අයින් කරලා...හා හා

    ටිකක් ලොකු වෙන්න සේපාල් සියේ,‍රැවුල සුදු උනාට මොකද ලදරු මනසක් තියෙන්නෙ,ඔහොම රටවල් හදන්න බැ....

    ඔය පහතින් තියෙන්නෙ මම දාපු කමේන්ට් එක,ඔක අයින් කරන්න තරම් දෙයක්ද බලන්නකෝ,කයියට විතරයි මේ ඔක්කොගෙම බණ,තව මිනිහෙක් ගේ අදහසක් ඉවසන්න බැරි මිනිහෙක් කොහොමද රටක් හදන්න කතා කරන්නෙ.....මේ මනුස්සයා ගැන මට තරහක් එහෙම නැ තියෙන්නෙ දුකක්,මොකද මේ මනුස්සයා මෙච්චර ප‍ටු මානසිකත්වයකින් ඉන්න පොරක් කියල මම නම් හිතුවේම නැ....:geek:

    c.png

    ඔය සේපාල් කියන්නෙත් අර මධ්‍යස්ථ මථධාරී ගගා ලෝකෙට පඬි ටෝක් දීල තමන්ගෙ මථයට විරුද්ධව මොකක් හරි කියපු ගමන් ට්‍රිගර් වෙන බුවෙක්😂
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය සේපාල් කියන්නෙත් අර මධ්‍යස්ථ මථධාරී ගගා ලෝකෙට පඬි ටෝක් දීල තමන්ගෙ මථයට විරුද්ධව මොකක් හරි කියපු ගමන් ට්‍රිගර් වෙන බුවෙක්😂
    man oyageth comment ayin kalada machan :geek: miniha hithagana innawada danne na minihage YT channel eka thama lankawe dan platform eka kiyala api mehema thread danakota hee

    @MARADANA1 @dayt0na @meeka @Kalegana @Archimidis @RLT4U

    මෙන්න අදත් ඇතා ගැන කියනවා.....කියන සමහර එවාට නම් ඉතින් අපිත් එකඟයි...ඔය කියන සමහර එවම කියලනේ අපිත් කමෙන්ට් කෙරුවේ...TimeStamp දාල තියෙන්නෙ...

    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    man oyageth comment ayin kalada machan :geek: miniha hithagana innawada danne na minihage YT channel eka thama lankawe dan platform eka kiyala api mehema thread danakota hee

    @MARADANA1 @dayt0na @meeka @Kalegana @Archimidis @RLT4U

    මෙන්න අදත් ඇතා ගැන කියනවා.....කියන සමහර එවාට නම් ඉතින් අපිත් එකඟයි...ඔය කියන සමහර එවම කියලනේ අපිත් කමෙන්ට් කෙරුවේ...TimeStamp දාල තියෙන්නෙ...

    දැක්ක account 3කින් unlike කරා..
     
    • Wow
    Reactions: 001flyD