සේපාල් අමරසිංහ කියන හාදයා නිකන් ටොක් දෙන්නෙ සියල්ල දත් මනුස්සයෙක් වගේ නේ...මොකක් හරි විඩියෝ එකකට මනුස්සයාගේ මතයට පොඩ්ඩක් හරි වෙනස් වෙන අදහසක් වැටුන ගමන් මේ මනුස්සයා කරන්නෙ එ කමේන්ට් එක Hide කරන එක,මේ වගේ මිනිස්සුද රට හදන්න යන්නෙ ??? මේ සේපාල් ම තමයි කියන්නෙ මිනිස්සුන්ට නිදහස තියෙන්න ඔනේ කියල තමුන්ගේ අදහස් සහ අයිතින් ඉදිරිපත් කරන්න...
අද මේ කරපු විඩියෝ එකට මම මගේ අදහස දාල ටික වෙලාවකින් 10 ලයික් වැටිලා තිබ්බා,එ සැනින් මැන් කමේන්ට් එක Hide කරලා
,ඔක මට මිට කලිනුත් කරලා තිබ්බා...අනේ මන්ද මේ මිනිස්සු,එ මදිවට ඇතාගේ මම දාපු ෆොටෝ එකකුත් තියනවා එ විඩියෝ එකේ ලොල්
එකනම් ඉතින් කමක් නැ
....දන්න දේ මම කිව්වේ.එක අයින් කරලා...හා හා
ටිකක් ලොකු වෙන්න සේපාල් සියේ,රැවුල සුදු උනාට මොකද ලදරු මනසක් තියෙන්නෙ,ඔහොම රටවල් හදන්න බැ....
ඔය පහතින් තියෙන්නෙ මම දාපු කමේන්ට් එක,ඔක අයින් කරන්න තරම් දෙයක්ද බලන්නකෝ,කයියට විතරයි මේ ඔක්කොගෙම බණ,තව මිනිහෙක් ගේ අදහසක් ඉවසන්න බැරි මිනිහෙක් කොහොමද රටක් හදන්න කතා කරන්නෙ.....මේ මනුස්සයා ගැන මට තරහක් එහෙම නැ තියෙන්නෙ දුකක්,මොකද මේ මනුස්සයා මෙච්චර පටු මානසිකත්වයකින් ඉන්න පොරක් කියල මම නම් හිතුවේම නැ....

Last edited: