සියල්ල දත් සේපාල් අමරසිංහ LOL

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සේපාල් අමරසිංහ කියන හාදයා නිකන් ටොක් දෙන්නෙ සියල්ල දත් මනුස්සයෙක් වගේ නේ...මොකක් හරි විඩියෝ එකකට මනුස්සයාගේ මතයට පොඩ්ඩක් හරි වෙනස් වෙන අදහසක් වැ‍ටුන ගමන් මේ මනුස්සයා කරන්නෙ එ කමේන්ට් එක Hide කරන එක,මේ වගේ මිනිස්සුද රට හදන්න යන්නෙ ??? මේ සේපාල් ම තමයි කියන්නෙ මිනිස්සුන්ට නිදහස තියෙන්න ඔනේ කියල තමුන්ගේ අදහස් සහ අයිතින් ඉදිරිපත් කරන්න...

    අද මේ කරපු විඩියෝ එකට මම මගේ අදහස දාල ටික වෙලාවකින් 10 ලයික් වැටිලා තිබ්බා,එ සැනින් මැන් කමේන්ට් එක Hide කරලා :LOL:,ඔක මට මිට කලිනුත් කරලා තිබ්බා...අනේ මන්ද මේ මිනිස්සු,එ මදිවට ඇතාගේ මම දාපු ෆොටෝ එකකුත් තියනවා එ විඩියෝ එකේ ලොල් :ROFLMAO: එකනම් ඉතින් කමක් නැ (y)....දන්න දේ මම කිව්වේ.එක අයින් කරලා...හා හා

    ටිකක් ලොකු වෙන්න සේපාල් සියේ,‍රැවුල සුදු උනාට මොකද ලදරු මනසක් තියෙන්නෙ,ඔහොම රටවල් හදන්න බැ....

    ඔය පහතින් තියෙන්නෙ මම දාපු කමේන්ට් එක,ඔක අයින් කරන්න තරම් දෙයක්ද බලන්නකෝ,කයියට විතරයි මේ ඔක්කොගෙම බණ,තව මිනිහෙක් ගේ අදහසක් ඉවසන්න බැරි මිනිහෙක් කොහොමද රටක් හදන්න කතා කරන්නෙ.....මේ මනුස්සයා ගැන මට තරහක් එහෙම නැ තියෙන්නෙ දුකක්,මොකද මේ මනුස්සයා මෙච්චර ප‍ටු මානසිකත්වයකින් ඉන්න පොරක් කියල මම නම් හිතුවේම නැ....:geek:

    c.png
     
    Last edited:

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    දැම්ම කමෙන්ට් එක ආපහු.

    නැඳුන්ගමුවේ රාජාට මුලින් ඔහොම ආරක්ෂාවක් දුන්නෙ නෑ, නමුත් එකපාරක් ඔහොම පයින් යනකොට වාහනේක වැදිල ඇතා තුවාල වුණා.ඇතා දැන් වයස නිසාත් වාහන වල එන්න අකමැති නිසාත් කලින් අනතුරක් සිද්ධ වෙච්ච නිසාත් තමයි ඇතාට ආරක්ෂාවක් දුන්නෙ, ඔහොම ආරක්ෂාව නැතුව එන කාලෙත් ඇතාට වැන්ද මිනිස්සු හිටියා. ඒ අහිංසක මිනිස්සු ඇතාට නෙමෙයි වඳින්නෙ ඇතා දළදා කරඬුව වඩම්මන එකට ගෞරවයක් පුද කරන්නෙ. එච්චරයි. මගේ පෞද්ගලික අදහසත් සත්තු ඉන්න ඕන කැලේ කියන එක, සත්වෝද්‍යාන වුණත් ගෝත්‍රිකයි තමයි එහෙම බලාගෙන යනකොට ඉතින් මස් කන එකත් ගෝත්‍රිකයි. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මේ ඇතා කැළේ ජීවත් වුණාට වඩා බොහොම සැපෙන් මෙච්චර දීර්ඝ කාලයක් ජීවත් වෙලා ඉන්නෙ මෙයාගෙ අයිතිකාරයා නිසා, රාජාගෙ අවසන් දත දැන් තියෙන්නෙ, ඒක පරිස්සම් කරගෙන ඇතාට කන්න පුළුවන් විදිහට කෑම බෙහෙත් දීල බලාගන්නෙ ඇතාගෙ අයිතිකාරයා, එහෙම බැලුවම කැලේ හිටියා නම් මේ ඇතා දැන් මැරිලා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ළමයි වගේ බලාගන්නෙ ඔය සත්තුන්ව අයිති අය. මිල්ලන්ගොඩ ඇතාගෙ පවුලෙ අය එයාව බලාගත්ත විදිය දන්නව.
    මිල්ලන්ගොඩ රාජාගේ අයිතිකාරයා මිල්ලන්ගොඩ අප්පුහාමි ඉන්නකන් එ සතාව දරුවෙක් වගේ සලකලා තියෙන්නෙ...
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    සේපාල් අමරසිංහ කියන හාදයා නිකන් ටොක් දෙන්නෙ සියල්ල දත් මනුස්සයෙක් වගේ නේ...මොකක් හරි විඩියෝ එකකට මනුස්සයාගේ මතයට පොඩ්ඩක් හරි වෙනස් වෙන අදහසක් වැ‍ටුන ගමන් මේ මනුස්සයා කරන්නෙ එ කමේන්ට් එක Hide කරන එක,මේ වගේ මිනිස්සුද රට හදන්න යන්නෙ ??? මේ සේපාල් ම තමයි කියන්නෙ මිනිස්සුන්ට නිදහස තියෙන්න ඔනේ කියල තමුන්ගේ අදහස් සහ අයිතින් ඉදිරිපත් කරන්න...

    අද මේ කරපු විඩියෝ එකට මම මගේ අදහස දාල ටික වෙලාවකින් 10 ලයික් වැටිලා තිබ්බා,එ සැනින් මැන් කමේන්ට් එක Hide කරලා :LOL:,ඔක මට මිට කලිනුත් කරලා තිබ්බා...අනේ මන්ද මේ මිනිස්සු,එ මදිවට ඇතාගේ මම දාපු ෆොටෝ එකකුත් තියනවා එ විඩියෝ එකේ ලොල් :ROFLMAO: එකනම් ඉතින් කමක් නැ (y)....දන්න දේ මම කිව්වේ.එක අයින් කරලා...හා හා

    ටිකක් ලොකු වෙන්න සේපාල් සියේ,‍රැවුල සුදු උනාට මොකද ලදරු මනසක් තියෙන්නෙ,ඔහොම රටවල් හදන්න බැ....

    ඔය පහතින් තියෙන්නෙ මම දාපු කමේන්ට් එක,ඔක අයින් කරන්න තරම් දෙයක්ද බලන්නකෝ,කයියට විතරයි මේ ඔක්කොගෙම බණ,තව මිනිහෙක් ගේ අදහසක් ඉවසන්න බැරි මිනිහෙක් කොහොමද රටක් හදන්න කතා කරන්නෙ.....මේ මනුස්සයා ගැන මට තරහක් එහෙම නැ තියෙන්නෙ දුකක්,මොකද මේ මනුස්සයා මෙච්චර ප‍ටු මානසිකත්වයකින් ඉන්න පොරක් කියල මම නම් හිතුවේම නැ....:geek:

    c.png

    man me video eka baluwe na thama. eth porage videos walin man nodanna dewal godak danagaththa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ළමයි වගේ බලාගන්නෙ ඔය සත්තුන්ව අයිති අය. මිල්ලන්ගොඩ ඇතාගෙ පවුලෙ අය එයාව බලාගත්ත විදිය දන්නව.
    Oya atha ape waththeta genne payana kaleta 😜

    mage nayek
    mageth nayek 😅
    ------ Post added on Aug 13, 2021 at 12:19 AM
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,477
    6,334
    113
    නුවර පෙරහැර කාලේට කොහොමත් NGO සල්ලි කැරකෙනව පෙරහැරට ගහන්න. නැදුන්ගමුවේ විජය රාජාට ආතරයිටීස් කියලා බොරු පෝස්ට් හිටන් දාල තිබ්බේ. 2018 දි ඇදගෙන වැටුනලු. හැබයි පොටෝ එකක් වත් නෑ. ගොඩාක් අය මේ කාලෙට සත්ව කරුණා පෝස්ට් එකක් එහෙම දානව. පොඩ්ඩක් රැඩිකල් කියල පෙන්නනගන්න. කැලේ අකාලයේ මැරෙන,මරන අලි ගැන කිසි කතාවක් නෑ. හැබයි පෙරහැරේ ගියොත් රෙද්ද උස්සන් එන්නේ. පෙරහැරේ ගෙනියන අලින්ට සත්ව කරුනාව පහල වෙන අය අඩුමගානේ අලියෙක්,ඇත් ගාලක් ලගින්වත් ගිහින් නැති, හෙන්ඩුවවත් ලඟට දැකල නැති රැල්ලට ඔහේ කවුරුවත් කියපු එකක් අල්ලගේන දාන අය. පෙරහැර කාලෙට විතරයි එලියට බහින්නේ එහෙම අය.
     
    එක ඇත්ත මචං