Yep. Mage relation kenekUmba hamputhawa dannewada?![]()
Yep. Mage relation kenekUmba hamputhawa dannewada?![]()
meka baluwada machan ? mokada me gana hithanne ?ඕක මහ කැරි පොන්නයෙක්. රැවුල් මොටා. මම එකම දවසක් සිද්ධාර්ත් ඉන්න වැඩසටහනක් බැලුවා මුගෙ. බක පණ්ඩිතකම නම් තියෙනවා. එදායින් පස්සෙ චැනල් එක block. don't recommend this channel දුන්නා.
මිල්ලන්ගොඩ ලොක්කා ඉස්සර උදේ පාන්දර ඔලුවේ ඉදන් රෙද්දක් පොරවගෙන යනවා ඇතා බලන්ඩ. ඇතා බලල තමා දවසේ වැඩ පටන් ගන්නේ.ළමයි වගේ බලාගන්නෙ ඔය සත්තුන්ව අයිති අය. මිල්ලන්ගොඩ ඇතාගෙ පවුලෙ අය එයාව බලාගත්ත විදිය දන්නව.
පොන්න සේපාලයට ඔන්න කර්මය පලදෙන්න ලගයි. හොද වැඩේ පණ්ඩිතය. මු හිතන් ඉන්නේ මු තමයි ලංකාවේ ඉන්න හොදම විද්වතා කියල.


පොන්න සේපාලයට ඔන්න කර්මය පලදෙන්න ලගයි. හොද වැඩේ පණ්ඩිතය. මු හිතන් ඉන්නේ මු තමයි ලංකාවේ ඉන්න හොදම විද්වතා කියල.
Kelum chamarawa ma nowena mama ekata genat bite krnna heduwa eken mata uwa epa une.මටත් මුව පේන්න බැ.මට යාලුවෙක් එව්වා මුගෙ විඩියො එකක්.සෙසෙට් වෙන්නෙ නැ.සන්නස්ගලයි මුයි ගත්තොත් සන්නගෙ එකක් අහන් ඉන්න පුලුවන්.අනිත් එකා තමයි කැලුම් ශ්රීමාල් කියන ඩයල් එක.ඌට වඩා එකෙක් නැ වගෙ ඉන්නෙ.සෙට් වෙන්නෙ නැ.පට්ටම ඊගො එකක් තියෙන සෙට් එකක්.
නාමල් ගේ කුක්කෝ හැමතැනම බන්ඔච්චර ඕන නැ,, ඕකගෙන් අහපන්කො camera බඩු ටික හම්බ උනේ නාමල්ගෙන් නේද කියල,, කෙලින්ම block කරල දානවා,,![]()
මුගෙ ක්රිකට් කමන්ට්රි කරනවනල්නෙ.පකයා කතා කරන්නෙ උ නිකන් තෙන්ඩුල්කාර්ටත් ක්රිකට් ඉගැන්නුවා වගෙ.රොශාන් අබෙසින්හ එහෙන බලපන්,ඉන්ටනැශල් කමන්ට්රි කරන කෙනෙක් වෙලත් හරිම නිහතමානි.මට ඔය නිසා මූව සෙට් වෙන්නෙම නැ.මැච් එකෙ ආතල් එක කනවා.Kelum chamarawa ma nowena mama ekata genat bite krnna heduwa eken mata uwa epa une.
අඩො ආතල් එකක් දෙමුදඔච්චර ඕන නැ,, ඕකගෙන් අහපන්කො camera බඩු ටික හම්බ උනේ නාමල්ගෙන් නේද කියල,, කෙලින්ම block කරල දානවා,,![]()

