සියල්ල දත් සේපාල් අමරසිංහ LOL

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    සේපාල් පොන්නය බහුජ්ජයොන්ගෙන් ගුටි කාලා මැරෙනවා ලගදීම.
    අහවල් හුට්ටකටද කාබන් ඩේටින් කරන්න දෙන්නේ නැති රෙප්ලිකා ප්ලාස්ටික් කෑල්ලක් ගැන කියවන්න ගියේ.
    ඕකා ස්ටුඩියෝ හදාගන්න කියලා හිගමනේ ගිහිල්ලා දැන් මහනායකලා හිගාකන බිස්නස් එකටත් කෙලින්න හදනවා.
    මුගෙ ක්‍රිකට් කමන්ට්‍රි කරනවනල්නෙ.පකයා කතා කරන්නෙ උ නිකන් තෙන්ඩුල්කාර්ටත් ක්‍රිකට් ඉගැන්නුවා වගෙ.රොශාන් අබෙසින්හ එහෙන බලපන්,ඉන්ටනැශල් කමන්ට්‍රි කරන කෙනෙක් වෙලත් හරිම නිහතමානි.මට ඔය නිසා මූව සෙට් වෙන්නෙම නැ.මැච් එකෙ ආතල් එක කනවා.

    උබ කියපු හෙතුව තමයි අනිත් එක, චාමරයට හෙන චාටර් ටොක් ටිකක් දෙනවා.අඩු කුලෙ ඩයල් එකක් පස්සෙ තැනකට ආපු වයිබ් එකක් එන්නෙ.නො ක්ලාස්.


    අඩො ආතල් එකක් දෙමුද
    ------ Post added on Jan 5, 2023 at 6:43 PM
    ado athal ekak demu
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,925
    6,579
    113
    ගග අද්දර
    මුගෙ ක්‍රිකට් කමන්ට්‍රි කරනවනල්නෙ.පකයා කතා කරන්නෙ උ නිකන් තෙන්ඩුල්කාර්ටත් ක්‍රිකට් ඉගැන්නුවා වගෙ.රොශාන් අබෙසින්හ එහෙන බලපන්,ඉන්ටනැශල් කමන්ට්‍රි කරන කෙනෙක් වෙලත් හරිම නිහතමානි.මට ඔය නිසා මූව සෙට් වෙන්නෙම නැ.මැච් එකෙ ආතල් එක කනවා.

    උබ කියපු හෙතුව තමයි අනිත් එක, චාමරයට හෙන චාටර් ටොක් ටිකක් දෙනවා.අඩු කුලෙ ඩයල් එකක් පස්සෙ තැනකට ආපු වයිබ් එකක් එන්නෙ.නො ක්ලාස්.


    අඩො ආතල් එකක් දෙමුද
    ------ Post added on Jan 5, 2023 at 6:43 PM
    Ow uu henata hitata aran talk denne. Chamarayage adinna heduwe kudu scene eka.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පිස්සෙක් නෙ බන්,අපරාදෙ උගෙ වෙලව.copy paste kara kara yanna thiyenne
    අන්න දැන් නම් ගිහින් හොද සැපක් දීපන්. උව හිරේ දාල. කොමෙන්ට් ඩිලීට් කරන්න කව්රුවත් නැති වේවි.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මගේ ඔක්කොම youtube අකුන්ට් block කරලා තියෙන්නේ බන් උ. දාන කොමෙන්ට් පෙන්නේ නැ.
    මගෙත් තියෙනවා අකවුන්ට් දෙක තුනක් ,ආතල් එකක් දෙන්නම්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,925
    113
    එකමත් එක රටක
    මටත් මුව පේන්න බැ.මට යාලුවෙක් එව්වා මුගෙ විඩියො එකක්.සෙසෙට් වෙන්නෙ නැ.සන්නස්ගලයි මුයි ගත්තොත් සන්නගෙ එකක් අහන් ඉන්න පුලුවන්.අනිත් එකා තමයි කැලුම් ශ්‍රීමාල් කියන ඩයල් එක.ඌට වඩා එකෙක් නැ වගෙ ඉන්නෙ.සෙට් වෙන්නෙ නැ.පට්ටම ඊගො එකක් තියෙන සෙට් එකක්.
    මූ ඉස්සර සන්නා එක්ක හිටපු එකෙක් තමයි.. .
    මේකේ කොන්ඩේ වවන් ඉන්නේ මූ... 🙃

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    JLPSBV.jpg
     
    • Like
    Reactions: 001flyD

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සේපාල් අමරසිංහ කියන හාදයා නිකන් ටොක් දෙන්නෙ සියල්ල දත් මනුස්සයෙක් වගේ නේ...මොකක් හරි විඩියෝ එකකට මනුස්සයාගේ මතයට පොඩ්ඩක් හරි වෙනස් වෙන අදහසක් වැ‍ටුන ගමන් මේ මනුස්සයා කරන්නෙ එ කමේන්ට් එක Hide කරන එක,මේ වගේ මිනිස්සුද රට හදන්න යන්නෙ ??? මේ සේපාල් ම තමයි කියන්නෙ මිනිස්සුන්ට නිදහස තියෙන්න ඔනේ කියල තමුන්ගේ අදහස් සහ අයිතින් ඉදිරිපත් කරන්න...

    අද මේ කරපු විඩියෝ එකට මම මගේ අදහස දාල ටික වෙලාවකින් 10 ලයික් වැටිලා තිබ්බා,එ සැනින් මැන් කමේන්ට් එක Hide කරලා :LOL:,ඔක මට මිට කලිනුත් කරලා තිබ්බා...අනේ මන්ද මේ මිනිස්සු,එ මදිවට ඇතාගේ මම දාපු ෆොටෝ එකකුත් තියනවා එ විඩියෝ එකේ ලොල් :ROFLMAO: එකනම් ඉතින් කමක් නැ (y)....දන්න දේ මම කිව්වේ.එක අයින් කරලා...හා හා

    ටිකක් ලොකු වෙන්න සේපාල් සියේ,‍රැවුල සුදු උනාට මොකද ලදරු මනසක් තියෙන්නෙ,ඔහොම රටවල් හදන්න බැ....




    ඔය පහතින් තියෙන්නෙ මම දාපු කමේන්ට් එක,ඔක අයින් කරන්න තරම් දෙයක්ද බලන්නකෝ,කයියට විතරයි මේ ඔක්කොගෙම බණ,තව මිනිහෙක් ගේ අදහසක් ඉවසන්න බැරි මිනිහෙක් කොහොමද රටක් හදන්න කතා කරන්නෙ.....මේ මනුස්සයා ගැන මට තරහක් එහෙම නැ තියෙන්නෙ දුකක්,මොකද මේ මනුස්සයා මෙච්චර ප‍ටු මානසිකත්වයකින් ඉන්න පොරක් කියල මම නම් හිතුවේම නැ....:geek:


    c.png

    ඔය පකයා හෙන ලොන්ත පොන්සියෙක් බං. පව් ඉතිං නහින දෙහින කාලේ නොමිලේ පුක පලාගන්න වෙන එක ගැන තමා දුක