ඉන්නෙ 2022 උනත් තාම කරන්නෙ සවුත් ඉන්දියන් ටයිප් ගෙවල් ගිනිතියන වැඩ වීම ලෝකෙ ඉදිරියෙ රටට අවුල්.
සමාජ මාධය වලින් ලෝකෙටම පේන මේකාලෙට 1900ගනන් වල ඒවා හරියන් නෑ
සමාජ මාධය වලින් ලෝකෙටම පේන මේකාලෙට 1900ගනන් වල ඒවා හරියන් නෑ
owa karana un arreas cover karanne godak... aniwaryen balapn hena chora dan scene eka... jathyantharaya idiriye hena gothrika manasikathwayakthiyena un hatiyata label wadeiඉන්නෙ 2022 උනත් තාම කරන්නෙ සවුත් ඉන්දියන් ටයිප් ගෙවල් ගිනිතියන වැඩ වීම ලෝකෙ ඉදිරියෙ රටට අවුල්.
සමාජ මාධය වලින් ලෝකෙටම පේන මේකාලෙට 1900ගනන් වල ඒවා හරියන් නෑ
මෙක නම් ඇත්ත. පොර 1st time ආවේ. හැබැයි වරදි තැන දි කතා කරේ නෑ. අඩුම ස්වාධීන උනේ නෑ.
නුවර වසන්ත යාපා බණ්ඩාර ඔහොම dial එකක්.
Mun inne lankawe ewun wadiya nathi thanwalana mun thama lankawe innawa hangila.. rata giya nam photos leak wenawa.
ඔව් හොද අවංක දැහැමි ගුරුවරයෙක්.අපරාදේ රට වෙනස් කරන්න කියලා දේශපාලනේ කරන්න ආවේme manussaya horek newei adee![]()
නැහැහැම එකාගෙම වත්කම් හොයල, පිටරට ඉන්වෙස්ට් කරල තියනඒව හොයල ඒ ඔක්කොම ලංකාවෙ රජයට පවරගන්න UN එකෙන් එහෙම උදවු කරයිද?
මදැයි හම්බ කරගන්න ආවා.තිබ්බ දේත් නැති වෙලා
දේශපාලනය පරම්පරා ගානකට හම්බ කරගන්න ජොබ් නොකරගන්න මේවා පාඩම්.
ඒත් මේක ලංකාව හින්දා කවුරුත් පාඩම් ඉගෙන ගන්න එකක් නෑ.මොකද දේශපාලුවෝ වන්දනා කරන පරම්පරාව තාම මේකෙන් චුත වුනේ නෑනේ.
ආව කාලේ වැරැද්ද... වැරදී දේට කතා නොකිරීම තමා හෙතුව
රාජපක්ෂලාගේ හැම රෙද්දටම දෙකට නවිල අත උස්සපු එක හොඳයිද බන් ? අනේ නිකන් ඉඳින්!me manussaya genaweth minissu.kisima wadagath deyak karanna dunneth na.gini tiyapu eka waradi.
attatama honda manussayek![]()
කමක් නෑ හොරුත් එක්ක හිටිය එකම ඇතිme manussaya horek newei adee![]()
මම class ගියපු කාලේ නම් කුණුහරුප කතා කීවේ නෑ. හොඳට ඉගැන්නුවා. හැබැයි ඒ දවස් වල බයි ගති ලාවට පෙන්නුවා.වසන්ත යාපාත් පජාත පොරක් කට ඇරියොත් කුනු හරුප කකියන්නෙ ක්ලාස් වල