කොහෙ ගියත් කමක් නෑ..
අර අපේ ජෙ.කේ වගේ ඉන්දියාවට යද්දි පින්තුර එකතුවක් එක් කරගෙන ත්රේඩ් එකක් දැම්මා වගේ..
ත්රේඩ් එකක් හදන්න ඕනෑවට පින්තුර ටිකක් අරන් එන්න..
අපේ යාලුවන් වුනත් ආස වෙයි ඔයාගේ සංචාරයේ විස්තර ටිකක් දැන ගන්න..
කොයි එකටත් පරිස්සමෙන් ගිහිල්ලා එන්න..
පුසී එනවා ද ?
හරි බය වෙන්න එපා ෆ්ලයිට් එකේ යද්දි හොද හොද මාළු කටු එහෙම ලැබෙයි
රස කරගෙන කන ගමන් අපේ එවුන්වත් මතක් කර ගන්න..