සිරකරුවන් හරකුන් ලෙස මරා දමලා – IS ත්‍රස්තයෝ

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
සිරකරුවන් හරකුන් ලෙස මරා දමලා – IS ත්‍රස්තයෝ

REAL MUSLIMS

කොකුවල එල්ලූ සිරකරුවන් හරකුන් ලෙස මරා දමලා – IS ත්‍රස්තයෝ හජ් සැමරූ


ඉස්ලාම් භක්තිකයන් විසින් සමරනු ලබන ‘හජ්‘ උත්සවය පසුගිය සඳුදාට යෙදී තිබුණා.
එදින මැරූ හරකුන්ගේ ලෙයින් බංගලාදේශයේ ලේ ගංඟාවක් නිර්මාණය වූ පුවතක් පිළිබඳ අප මීට පෙර ඔබට අණාවරනය කළා.
මේ අතර අයි එස් ත්‍රස්තයන් හජ් සැමරූ අකාරය පිළිබඳ බිහිසුණු පුවතක් විදෙස් මාධ්‍ය අණාවරනය කරනවා.
ඇමරිකානු ඔත්තුකරුවන් මස් එල්ලන ආකාරයෙන් උඩු අතට එල්ලා හරකුන් මරන ලෙසින්ම බෙල්ල කපා මරා දමා තිබෙන බවයි වර්තාවන්නේ.
අයි එස් ත්‍රස්තයන් විසින් එම අවස්ථාවේ වීඩියෝවක් සහ ඡයාරූප පෙළක්ද අන්තර්ජාලයට එක්කොට තිබුණා.
ඔවුන් මෙසේ මරාදමන වීඩියෝව ඔවුන් නම්කොට ඇත්තේ මයාවේ නිර්මාණය යනුවෙනි
සිරකරුවන් 12 දෙනෙකු මෙසේ මරා දමා ඇති බවයි වාර්තා වන්නේ.
එම වීඩියෝව සහ ඡායාරූප පහතින් නරඹන්න.


3847D8A300000578-0-image-a-10_1473752907718.jpg
3847D7D800000578-0-image-m-13_1473752928648.jpg
3847D95300000578-0-image-a-14_1473752950073.jpg
3847D95B00000578-0-image-a-11_1473752911012.jpg

 

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    mona utte agamkda bn me. mata hithenwa maragena marenna makkamata gihin ara kalu pettiya kudu wenna