mechara diga thread mama jeewithera kiyawanne na yako, meeka nikan movie ekak wage. tho poth kiyawanawada ammbaneka? nawathanna hithune na kiyawana eka
මං මෙහෙම කතාවක් දිගට ලියපු පළවෙනි පාර මචෝ....පොත් කියවන්න වෙලාවක් නෑ බං දැන්...
අනිත් අය ලියල තියන ත්‍රෙඩ් බලල ඒව ඔලුවෙ තියන විදියට තමයි ලියන්නෙ








මුලින් මුලින් හරියට පැහැදිලි නැති උනාට ටික වෙලාවක් යනකොට ඒ විලාපෙ එන්න එන්න ළඟට එන බවක් තේරුන නිසා අපි හිතාගත්ත මේ එන්නෙ පී එච් එකට එහෙමත් නැත්නම් බන්ධනාගාර රෝහලට කියල......
....එදා රෑ එළි වෙනකන් කාටවත් හරියට නින්දක් නෑ වාට්ටුවෙ.....අර කොල්ලගෙ විලාපෙ රෑ පුරාම
....මේ කොල්ලගෙ තුවාලෙ අමාරුව ඇත්තටම තිබුනත් මූට ඕන වෙලා තිබිල තියෙන්නෙ අමාරුව පිටින් දාල එළියෙ හොස්පිට්ල් එකකට අරන් ගියොත් ඒ අතරෙ එහෙන් පැනල යන්න
...ඒ කියන්නෙ ගණන් කරපු හැම සැරේකම වෙනසක් වෙලා තියනව සිරකරුවන්ගෙ.....