මමත් මාස තුනකට ගියා ඇතුලට එකෙකුට පොල්ලකින් නෙලලා. මගේ මතකය අලුත් උනා.
මගෙත් දත් වලටම සම්බන්ද ඔය වගේම කතාවක් තියෙනවා කියන්න බැහැ![]()


මල්ලි මොකක්ද කේස් එක කියල ඇහුව...රැවුල මූන පුරා වවාගත්තු කලු කොට බුවෙක්....
uben mehema ahuwe mama

.... කිරිය ගැන තියා ඉන්ටර්නෙට් ගැන වත් මෙලෝ මගුලක් දන්නෙ නෑ බුවා...mata ekadeyak kiyanna one uba hiregiya ekatawada ubata katha liyanna hoda hekiyawak thiyenawa ube upama upameyawal patta ,kiyawanna asa hithenawa anthima wenakam gubettak unath![]()
..මුල් කතාව දවස් දෙකක් විතර ලිව්ව...අනිත් අතුරු කතාවකටත් දවසක් වගේ දඟලල ලිව්වෙ....හෙන කම්මැලියි මං දිගට ලියන්න...උඹල දාන කමෙන්ට් නිසා තමයි ඒ කම්මැලිකම නැතිවෙලා ලියන්න හිත හැරෙන්නෙ
අප්පේ ත්රෙඩ් එකේ කතා තුනම කියවල ඉවර වුනේ දැන් තමයි. බය හිතෙනවා බං
මීටපස්සෙ නම් වාහන එලවනකොට තවත් පරිස්සමෙන් එලවන්න ඕනේ කියන දේ ඔලුවටම වැදුන මචං.
REP+13

වාහන එලවිල්ල ගැන නම් කතා කරල වැඩක් නෑ අයියේ....
අපි කොච්චර පරිස්සමට ගියත් කොහෙවත් යන ගස්ලබ්බෙක් ඇවිත් අපේ ඇමිණිල සෙත්තපොච්චි උනොත් අපි තමයි ඉතින් කරුමෙ ගෙවන්න ඕනෙ ඒ අපායට ගිහින්
එලවන එවන් තමයි දන්නේ පයින් යන එවින් පාරේ කරන විගඩම් ටික. 
ඒක නම් කියල වැඩක් නෑ මල්ලි. කහ ඉරේ එක පැත්තකට දුවන එකෙක් එකපාරම මැදදි නැවතිලා අනිත් පැත්තට දුවනවා.එලවන එවන් තමයි දන්නේ පයින් යන එවින් පාරේ කරන විගඩම් ටික.
![]()

ඒක නම් ඇත්ත..මේ අද උදේ දැකපු සිද්ධියක්......
පාරෙ වම් පැත්තෙ බ්ලොක් එකක් නිසා එක දිගට වාහන පෝලිම වම් පැත්තෙ..ඉතින් ඒ වාහන පෝලිම ඉස්සර කරගෙන කොල්ලෙක් බයික් එකක ආව දකුණු පැත්තෙන්....මොකද ඉස්සරහින් වාහන ඇවෙ නැති නිසා...එක පාරටම අර නවත්තල තියන වාහන පෝලිම මැද්දෙන් කෙල්ලෙක් දකුණු පැත්තට මාරු උනා......බයික් එකේ වැදෙනකන් කෙල්ල දන්නෙත් නෑ බයික් එකක් එන බව.....පාර බැලුවෙත් නෑ..වෙලාවට හිමින් ආවෙ බයික් එක....කෙල්ල රවුමක් කැරකිල නැවතුන වැදිල්ලට....මොනව හරි උනා නම් ඉතින් අර බයික් එකේ ආපු කොල්ල ඇතුලෙ මේකිට සිහිය එනකන්![]()
