සිරගත වුනෙමි

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
එක හුස්මට කියවන් ගියා.තැන්ක්ස් මචන් අපිත් එක්ක බෙදා ගත්තට උබෙ අත්දැකිම් +8
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මමත් මාස තුනකට ගියා ඇතුලට එකෙකුට පොල්ලකින් නෙලලා. මගේ මතකය අලුත් උනා.
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මමත් මාස තුනකට ගියා ඇතුලට එකෙකුට පොල්ලකින් නෙලලා. මගේ මතකය අලුත් උනා.

ලියල දාපන් මචං ඒකත්..... ගොඩක් අයට අළුත් අත්දැකීමක් ඒක
 
zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මල්ලි මොකක්ද කේස් එක කියල ඇහුව...රැවුල මූන පුරා වවාගත්තු කලු කොට බුවෙක්....

    uben mehema ahuwe mama
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    mata ekadeyak kiyanna one uba hiregiya ekatawada ubata katha liyanna hoda hekiyawak thiyenawa ube upama upameyawal patta ,kiyawanna asa hithenawa anthima wenakam gubettak unath :P
     
    • Like
    Reactions: RIDER89

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    jail%20New_CI.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පේ ත්‍රෙඩ් එකේ කතා තුනම කියවල ඉවර වුනේ දැන් තමයි. බය හිතෙනවා බං :baffled:
    මීටපස්සෙ නම් වාහන එලවනකොට තවත් පරිස්සමෙන් එලවන්න ඕනේ කියන දේ ඔලුවටම වැදුන මචං.
    REP+13
     
    • Like
    Reactions: KungaK and RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මල්ලි මොකක්ද කේස් එක කියල ඇහුව...රැවුල මූන පුරා වවාගත්තු කලු කොට බුවෙක්....

    uben mehema ahuwe mama

    එහෙමද...එහෙනම් ඌ ගැන ඉතුරු විස්තර ටිකත් අහගනින් කෝ:)

    ඌට කුඩු නැතුව ඉන්න බෑ එක දවසක් වත්.....දවසකට රුපියල් 12000ක විතර කුඩු ගහනව.... ඇතුලෙ ඉද්දි ඌ කුඩු ගහන්න සල්ලි හොයාගන්නෙ කොහොමද දන්නවද....ඌ අම්මවයි ගෑනිවයි දෙන්නම ඩීල් කරල ඒ සල්ලි ඊසි කෑශ් කරගන්නව කුඩු ගහන්න....

    අනික ඌ කොහොමත් උඹ වෙන්න බෑ:D.... කිරිය ගැන තියා ඉන්ටර්නෙට් ගැන වත් මෙලෝ මගුලක් දන්නෙ නෑ බුවා...

    හැබැයි මනුස්සකම අතින් නම් සුපිරි ඈ....මට උගෙ බෝඩරේ එදා ඉන්න ඉඩක් දීල කන්න බත් පිඟාන පවා අතට දුන්න...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mata ekadeyak kiyanna one uba hiregiya ekatawada ubata katha liyanna hoda hekiyawak thiyenawa ube upama upameyawal patta ,kiyawanna asa hithenawa anthima wenakam gubettak unath :P

    ස්තූතියි මචෝ...

    මට එහෙම හැකියාවක් නෑ බං...මං හෙන ගේමක් දීල මේ එක පොස්ට් එකක් දාන්නෙ:yes:..මුල් කතාව දවස් දෙකක් විතර ලිව්ව...අනිත් අතුරු කතාවකටත් දවසක් වගේ දඟලල ලිව්වෙ....හෙන කම්මැලියි මං දිගට ලියන්න...උඹල දාන කමෙන්ට් නිසා තමයි ඒ කම්මැලිකම නැතිවෙලා ලියන්න හිත හැරෙන්නෙ:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අප්පේ ත්‍රෙඩ් එකේ කතා තුනම කියවල ඉවර වුනේ දැන් තමයි. බය හිතෙනවා බං :baffled:
    මීටපස්සෙ නම් වාහන එලවනකොට තවත් පරිස්සමෙන් එලවන්න ඕනේ කියන දේ ඔලුවටම වැදුන මචං.
    REP+13

    වාහන එලවිල්ල ගැන නම් කතා කරල වැඩක් නෑ අයියේ....:no:

    අපි කොච්චර පරිස්සමට ගියත් කොහෙවත් යන ගස්ලබ්බෙක් ඇවිත් අපේ ඇමිණිල සෙත්තපොච්චි උනොත් අපි තමයි ඉතින් කරුමෙ ගෙවන්න ඕනෙ ඒ අපායට ගිහින්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කමෙන්ට් කරපු, බම්ප් කරපු රෙප් දුන්න හැමෝටම ස්තූතියි:yes:

    ඉඩ ලැබෙන විදියට තව කියන්න තියන ඒව ලියල දාන්නම් හිමිහිට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    වාහන එලවිල්ල ගැන නම් කතා කරල වැඩක් නෑ අයියේ....:no:

    අපි කොච්චර පරිස්සමට ගියත් කොහෙවත් යන ගස්ලබ්බෙක් ඇවිත් අපේ ඇමිණිල සෙත්තපොච්චි උනොත් අපි තමයි ඉතින් කරුමෙ ගෙවන්න ඕනෙ ඒ අපායට ගිහින්

    ඒක නම් කියල වැඩක් නෑ මල්ලි. කහ ඉරේ එක පැත්තකට දුවන එකෙක් එකපාරම මැදදි නැවතිලා අනිත් පැත්තට දුවනවා. :baffled: එලවන එවන් තමයි දන්නේ පයින් යන එවින් පාරේ කරන විගඩම් ටික. :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක නම් කියල වැඩක් නෑ මල්ලි. කහ ඉරේ එක පැත්තකට දුවන එකෙක් එකපාරම මැදදි නැවතිලා අනිත් පැත්තට දුවනවා. :baffled: එලවන එවන් තමයි දන්නේ පයින් යන එවින් පාරේ කරන විගඩම් ටික. :dull:

    ඒක නම් ඇත්ත..මේ අද උදේ දැකපු සිද්ධියක්......

    පාරෙ වම් පැත්තෙ බ්ලොක් එකක් නිසා එක දිගට වාහන පෝලිම වම් පැත්තෙ..ඉතින් ඒ වාහන පෝලිම ඉස්සර කරගෙන කොල්ලෙක් බයික් එකක ආව දකුණු පැත්තෙන්....මොකද ඉස්සරහින් වාහන ඇවෙ නැති නිසා...එක පාරටම අර නවත්තල තියන වාහන පෝලිම මැද්දෙන් කෙල්ලෙක් දකුණු පැත්තට මාරු උනා......බයික් එකේ වැදෙනකන් කෙල්ල දන්නෙත් නෑ බයික් එකක් එන බව.....පාර බැලුවෙත් නෑ..වෙලාවට හිමින් ආවෙ බයික් එක....කෙල්ල රවුමක් කැරකිල නැවතුන වැදිල්ලට....මොනව හරි උනා නම් ඉතින් අර බයික් එකේ ආපු කොල්ල ඇතුලෙ මේකිට සිහිය එනකන්
    :no:
     
    :baffled: