දැන් ඉතින් ජිනීවයි හතර වටේයි යාවි මේ කේස් එක..මහරාජලා ලේසියෙන් අත හරින එකක් නෑ රනිලෝ... 🤭
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,507 15,477 113 Gampaha Jul 9, 2022 #1 දැන් ඉතින් ජිනීවයි හතර වටේයි යාවි මේ කේස් එක..මහරාජලා ලේසියෙන් අත හරින එකක් නෑ රනිලෝ... Reactions: Rumeshzoysa, Cypress, thisNameIsForElakiri and 3 others
Anathai Well-known member Mar 28, 2021 5,537 7,934 113 Jul 9, 2022 #2 මාධ්‍යයට ගැහුවා කියන්නේ නයාට ගැහුවා වගේ තමා Reactions: Cypress and Kumbhakarna22
hirashgeff Well-known member Jan 16, 2007 22,188 25,941 113 29 ලොවෙත් නැති තැනක Jul 9, 2022 #3 අපරාදේ ලස්සනට ගේම ගහන්න ගිය එක සිරසේ හැත්ත කෑව වැඩේ. Reactions: Rumeshzoysa, eksudda, Spiderman.Ayya and 2 others
sanoka Well-known member Dec 6, 2007 5,152 1,239 113 Jul 9, 2022 #4 Nande giya eka hondai thamai But IMF enne ne kiyanne apitama thamai padu Reactions: Spiderman.Ayya, roshantele and Kumbhakarna22
66000V Well-known member Jan 6, 2013 2,255 1,222 113 Jul 9, 2022 #5 Kumbhakarna22 said: දැන් ඉතින් ජිනීවයි හතර වටේයි යාවි මේ කේස් එක..මහරාජලා ලේසියෙන් අත හරින එකක් නෑ රනිලෝ... Click to expand... Mervin silvata contract ekak dunnanm hari
Kumbhakarna22 said: දැන් ඉතින් ජිනීවයි හතර වටේයි යාවි මේ කේස් එක..මහරාජලා ලේසියෙන් අත හරින එකක් නෑ රනිලෝ... Click to expand... Mervin silvata contract ekak dunnanm hari
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,507 15,477 113 Gampaha Jul 9, 2022 #6 sanoka said: Nande giya eka hondai thamai But IMF enne ne kiyanne apitama thamai padu Click to expand...
sanoka said: Nande giya eka hondai thamai But IMF enne ne kiyanne apitama thamai padu Click to expand...
vali aththa Well-known member Feb 5, 2013 3,827 1,921 113 Jul 10, 2022 #7 sanoka said: Nande giya eka hondai thamai But IMF enne ne kiyanne apitama thamai padu Click to expand... Magula thamai modayo balan inne un awith nikan dei kiyala mukuth denna okun. America kiyanne thanikarama business bn
sanoka said: Nande giya eka hondai thamai But IMF enne ne kiyanne apitama thamai padu Click to expand... Magula thamai modayo balan inne un awith nikan dei kiyala mukuth denna okun. America kiyanne thanikarama business bn
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 Jul 10, 2022 #8 වේස සිංහල ගස්බල්ලොන්ට හාමතේ මැරෙන්න තමා වෙන්නෙ. දැන් අරගල කාරයෝ ආණ්ඩුව ගත්ත එකේ ඔක්කොටම කලින් කියපියව් තොපි දෙමළ ප්‍රශ්නෙට මොකද කරන්නෙ කියල. ඕකට විසඳුමක් දෙනකල් IMF එකත් මේ පැත්ත පළාතේ එන්න හොඳ නැහැ!!! එන්න හැදුවත් අපිත් උන්ට remind කරනවා එන්න එපා කියල!!!!
වේස සිංහල ගස්බල්ලොන්ට හාමතේ මැරෙන්න තමා වෙන්නෙ. දැන් අරගල කාරයෝ ආණ්ඩුව ගත්ත එකේ ඔක්කොටම කලින් කියපියව් තොපි දෙමළ ප්‍රශ්නෙට මොකද කරන්නෙ කියල. ඕකට විසඳුමක් දෙනකල් IMF එකත් මේ පැත්ත පළාතේ එන්න හොඳ නැහැ!!! එන්න හැදුවත් අපිත් උන්ට remind කරනවා එන්න එපා කියල!!!!