සිරසට ගහලා පොල්ල වරද්ද ගත්තා නේද නන්දේ ? දැන් ඉතින් IMF LEFT ... 😎😎😎

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    දැන් ඉතින් ජිනීවයි හතර වටේයි යාවි මේ කේස් එක..මහරාජලා ලේසියෙන් අත හරින එකක් නෑ රනිලෝ... 🤭
    Mervin silvata contract ekak dunnanm hari
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වේස සිංහල ගස්බල්ලොන්ට හාමතේ මැරෙන්න තමා වෙන්නෙ.

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    දැන් අරගල කාරයෝ ආණ්ඩුව ගත්ත එකේ
    ඔක්කොටම කලින් කියපියව්
    තොපි දෙමළ ප්‍රශ්නෙට මොකද කරන්නෙ කියල.
    ඕකට විසඳුමක් දෙනකල්
    IMF එකත් මේ පැත්ත පළාතේ එන්න හොඳ නැහැ!!!
    එන්න හැදුවත් අපිත් උන්ට remind කරනවා
    එන්න එපා කියල!!!!

    👌👌👌👌👌👌👌👌