MTV eka Dawal da Hasawasaka da Welawaka Ekapaarana Sirasa Ara Intro Eka Daagena hena jogiyen patan gaththu ekath mathakai..ඉස්සර සිරස වෙනුවට MTV තිබ්බේ .
රතු ත්‍රිකෝණය කොළඹ හැමතැනම අලවලා තිබුනාමට මතකයි සිරස ටීවී පටන් ගන්න කලින් රට පුරා පෝස්ටර් එකක් වැදුණා -සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්- කියලා. කාටද මතක. සිරස පටන් ගත්ත කාලේ ගිය බබාලන්තය කාටුන් එක, දාමිණී ටෙලි නාට්‍ය, සවනට වදනක්, රස රිසි ගී ඕල්ඩ් හිට්ස් කාටද මතක
මට මතකයි සිරස ටීවී පටන් ගන්න කලින් රට පුරා පෝස්ටර් එකක් වැදුණා -සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්- කියලා. කාටද මතක. සිරස පටන් ගත්ත කාලේ ගිය බබාලන්තය කාටුන් එක, දාමිණී ටෙලි නාට්‍ය, සවනට වදනක්, රස රිසි ගී ඕල්ඩ් හිට්ස් කාටද මතක
Okkma matakai rasa risi gee babalanthaya oya dekama baluwa apa ammalanm damini baluwaමට මතකයි සිරස ටීවී පටන් ගන්න කලින් රට පුරා පෝස්ටර් එකක් වැදුණා -සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්- කියලා. කාටද මතක. සිරස පටන් ගත්ත කාලේ ගිය බබාලන්තය කාටුන් එක, දාමිණී ටෙලි නාට්‍ය, සවනට වදනක්, රස රිසි ගී ඕල්ඩ් හිට්ස් කාටද මතක
Oke G I Joe cartoon eka giya mathakaiඉස්සර සිරස වෙනුවට MTV තිබ්බේ .
ඒකත් තේරිලා තියෙන්නෙ මේකේ උඹට විතරද කොහෙද..අහ.. යහපාලන සහයෝගී මාද්‍ය![]()