සිරසට 25ක් කියන්නේ..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,184
    17,114
    113
    🤔

    UAjdxfg.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    මට මතකයි සිරස ටීවී පටන් ගන්න කලින් රට පුරා පෝස්ටර් එකක් වැදුණා -සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්- කියලා. කාටද මතක. සිරස පටන් ගත්ත කාලේ ගිය බබාලන්තය කාටුන් එක, දාමිණී ටෙලි නාට්‍ය, සවනට වදනක්, රස රිසි ගී ඕල්ඩ් හිට්ස් කාටද මතක
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට මතකයි සිරස ටීවී පටන් ගන්න කලින් රට පුරා පෝස්ටර් එකක් වැදුණා -සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්- කියලා. කාටද මතක. සිරස පටන් ගත්ත කාලේ ගිය බබාලන්තය කාටුන් එක, දාමිණී ටෙලි නාට්‍ය, සවනට වදනක්, රස රිසි ගී ඕල්ඩ් හිට්ස් කාටද මතක
    රතු ත්‍රිකෝණය කොළඹ හැමතැනම අලවලා තිබුනා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මට මතකයි සිරස ටීවී පටන් ගන්න කලින් රට පුරා පෝස්ටර් එකක් වැදුණා -සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්- කියලා. කාටද මතක. සිරස පටන් ගත්ත කාලේ ගිය බබාලන්තය කාටුන් එක, දාමිණී ටෙලි නාට්‍ය, සවනට වදනක්, රස රිසි ගී ඕල්ඩ් හිට්ස් කාටද මතක
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඉස්සරනම් ඉතින් කාටුන්, ළමා ෆිල්ම් කිව්වොත් සිරස තමයි.
    දැන්නම් බැලෙන්නෙම නෑ.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    සාමාජ මාධ්‍ය හරහා ගමේ සයිමාගේ පුතත් මාධයවේදියෙක් වෙලා, මුන් දශක ගානක් හදාගත්ත බලය බිදෙනකොට මුන් ඔක්කොම එකතු වෙනවා ඒක රැකගන්න.ඒකයි ඔය.

    හැබැයි ආරංචි විදිහට සිරස පණ අදිනවා.
     
    • Like
    Reactions: Cypress and NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අපේ ගෙදර බැලුවේ ශාන්ති දාමිනියි,මම සිරස අල්ලන්න ඇන්ටනා 100ක් විතර ගේන්න ඇති
     
    • Like
    Reactions: NRTG and Cypress

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මට මතකයි සිරස ටීවී පටන් ගන්න කලින් රට පුරා පෝස්ටර් එකක් වැදුණා -සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්- කියලා. කාටද මතක. සිරස පටන් ගත්ත කාලේ ගිය බබාලන්තය කාටුන් එක, දාමිණී ටෙලි නාට්‍ය, සවනට වදනක්, රස රිසි ගී ඕල්ඩ් හිට්ස් කාටද මතක
    Okkma matakai rasa risi gee babalanthaya oya dekama baluwa apa ammalanm damini baluwa
     
    • Like
    Reactions: NRTG