සිරස + ඔලිම්පික්
රුපවහිනෙයෙන් කිවුවානේද බන් සිරසට ඔලිම්පික් පෙන්නන්න දෙන්නේ නැ, අතුරු තනහමකුත් දීපු කතාකාවක්... ඒත් දැන් සිරස,ශක්ති,චැනල් වන් (MTV) ඔක්කොගෙම ඔලිම්පික් පෙන්නන්නවනේ බන්. මුන් නිතිවිරෝදීවද පෙන්නන්නේ..??
විකියෙ නම් පෙන්නන ලිස්ට් එකේ දාලා තියෙන්නේ රුපවාහිනිය විතරයි.
http://en.wikipedia.org/wiki/List_of_2012_Summer_Olympics_broadcasters
ඒත් ඔලිම්පික්.ඔආර්ජි එකේ CSN,MTVත් දාලා තියෙනවා චැනල් අයි එකට අමතරව...
http://www.olympic.org/content/broadcaster-home/
මොකද හිතන්නෙ කට්ටිය මේ ගැන....?