සිරස නොව මොළය පාවිච්චි කරන්න

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සිරස කුමරිය එකේ එහෙම ගන්න දෙයක් නැහැ මුන්ට . එකේ swim suite events එහෙම තිබුනනම් මේ වෙනකොට මුළු EK එකේම thread දාලා
    :lol: :lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    482057_10151068451906203_1347375821_n.jpg
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිරස කුමරියන්ගේ දෙමාපියන් කිලී මහරාජාගේ මව සිහිකරයි


    පැපරාසි නිවුස් ලංකා - සිරස කුමරිය තේරීමේ දෙවැනි වටයේ සමාරම්භක උත්සවය පසුගිය සෙනසුරාදා රත්මලාන බොරුපන පාරේ පිහිටි සිරස මැදිරි සංකීර්ණයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
    මෙවර ඒ සඳහා ලැබී තිබූ ඉල්ලුම්පත් ප‍්‍රමාණය එතරම් ජය නොවූ බවද පැවසේ.

    විශාල ප‍්‍රචාරණ කි‍්‍රයාවලියකින් පසුව සිරස කුමරිය සඳහා අයැදුම්කර තිබුණේ 194(සූ
    සූසූසූසූසූ ගාලා) දෙනෙකු පමණක් බව වාර්තා වේ.

    මතුදිනෙක සිරස කුමරියවීමේ බලාපොරොත්තුවෙන් පසුගිය සෙනසුරාදා ‘ස්ටයින්ස්’ ශ‍්‍රවණාගාරයට ඇදුණු මෙම යොවුන් තරුණියන් ගොන්නට මුල් දේශනය ලැබුණේද දෙමාපියන්ගේ වෙන් කරමින් බව පැවසේ.


    මෙහි මුලසුන ගැනීමට කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනී රෝසි සේනානායක, ජනපි‍්‍රය සිනමා හා ටෙලි නළි දුලානි අනුරාධා හා පළමු සිරස කුමරිය බවට පත්වූ ගෝනකුඹුරගේ ශලනි තාරකා ද එක්ව සිටියහ.


    ප‍්‍රශ්නයක් ඇසීමටවත් අවස්ථාවක් නොවන්නට දෙමාපියන් බැල්කනියට සිරකරමින් හා ඔවුන්ගේ දූවරුන් ශාලාවට ගාල්කරමින් සිරස මෙහෙයුම් කණ්ඩායම සිය වැඩසටහන පිළිබඳ විස්තරය ඉදිරිපත් කළේය.


    මෙහිදී ඉදිරිපත්වූ කරුණුවලින් අවධාරණයයෙන් කියා සිටියේ මේ තරගයට ඉදිරිපත්වන සියලු දෙනා සිය ලැජ්ජා බය පසෙක තබා කටයුතු කිරීම වැදගත් බවයි.


    නොඑසේනම් මෙම තරගයට ඉදිරිපත්වී පළමු පනස්දෙනා අතරට තේරීපත්වන තරගකාරියන්ට හෝටල්වල තනියෙන් නැවතී සිටීමට සිදුවන බවත්, ඔවුන්ට කැමරාව ඉදිරියේ බියකින් චකිතයකින් තොරව නිෂ්පාදන කණ්ඩායම් ලබාදෙන උපදෙස් පිළිපැදීමට සිදුවන බවයි.


    එසේම අවසන් 12 දෙනා අතරට තේරීපත්වන තරගකාරියන් මහරාජා ආයතනය සමග ගිවිසුමක් සඳහා ගිවිසුම්ගත වියයුතු බවයි.


    අදාළ ගිවිසුමට අනුව කිසියම් කාලයක් සඳහා තරගකාරියන් පෙනීසිටින සියලුම කාරණාවලට ඔවුන් සැපයීම සිදුකරනු ලබන්නේ මහරාජා ආයතනය බවයි.


    නොඑසේනම් අවසන් දොළහට අදාළව සිදුකරන සියලුම වෙළෙඳ ගිවිසුම් මහරාජා ආයතනය විසින් සිදුකරනු ලබන බවත්, ඊට අදාළව එම ගිවිසුම්වලින් යම් ප‍්‍රමාණයක් මහරාජා ආයතනයට ගොවිය යුතු බවයි.


    මේ කාරණාවලට එකගවන්නේ නම් තරග කාරියන්ගේ දෙමාපියන් යම් ගිවිසුමකට අත්සන් කළ යුතු බවද සිරස කුමරිය තේරීමේ දෙවැනිවටය ආරම්භ කරමින් කියා සිටියේය.


    එසේ නොකරන දෙමාපියන්ගේ දියණියන්ට මෙයට සහභාගිවිය නොහැකි බවද එම වැඩසටහනේ නිෂ්පාදකයන් අවධාරණයෙන් කියා සිටියේය.


    අදාළ දේශනවලින් පසුව ගම්වලින් මේ සඳහා පැමිණි ඇතැම් දෙමාපියන් ස්ටයින්ස් ශබ්ධාගාරයෙන් පිටව ගියේ තුෂ්නිම්භූතවී බවද පැවසේ.


    ඇතැම් දෙමාපියන් මහරාජා ආයතනයේ හිමිකරු කිලී මහරාජාගේ මව සිහිකරමින් ඉන් පිටවගිය බවද වාර්තා වේ.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Srilankamirror – රයිගම් ටෙලීස් සමාමාන උළෙලේ හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත‍්‍රවූ සිරස නාලිකාව විකාශය කරන ලද ‘සුළඟට එන්න කියන්න’ ටෙලියට හිමි තැගිමුදල ගැනීමට ගිය එහි අධ්‍යක්‍ෂ අරුණ ජයවර්ධනට අපූරු අකරතැබ්බයකට මුහුණදීමට සිදුවී ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ. රයිගම් ටෙලීස් සංවිධායකයින් අදාල ඒකාංගික ටෙලිය සඳහා හිමි රුපියල් 15,000 ක මුදල් ත්‍යාගය ලබා ගැනීමට පැමිණෙන ලෙස අරුණට කරන ලද දැන්වීමකට අනුව ඔහු එය ලබා ගැනීමට රයිගම් ආයතනයට ගොස් තිබේ.
    කෙසේවුවද අරුණ අදාල කාරණාව එහි සිටි නිලධාරියෙකුට දන්වා ඇති අතර ඔහු ‘අනේ අරුණ මහත්තය..මේ තෑගි මුදල ඔයාට දෙන්න එපා කියල ලියුමක් එවල තියෙනවා..ඒ නිසා ඒක දෙන්න විදියක් නැහැ’ යැයි අරුණට පවසා ඇත.
    පසුව අරුණ තමාට තෑග්ග නොදෙන්නැයි පවසා ඇත්තේ කවුදැයි ඔහුගෙන් විමසා තිබේ.
    සිරස තමයි කියල තියෙන්නේ යනුවෙන් එම නිලධාරියා ඔහුට පෙරළා ඇත.
    එම ලිපිය අනුව අදාල ටෙලියේ නිෂ්පාදකයා සිරස නාලිකාව බවත්, එබැවින් එම ඒකාංගික ටෙලිය හොඳම ටෙලිය ලෙස සම්මාන ලැබීමේ ත්‍යාග මුදල හිමිවිය යුත්තේ සිරසට බවත් දක්වා තිබී ඇත.
    සිරස මෙසේ එම මුදල අරුණටයාම වලක්වා ඇත්තේ අරුණ සිරස හැර හිරු ටීවී නාලිකාවට සම්බන්ධවීම නිසා බවද පැවසේ.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Caasdadadpture.PNasdasdaG.jpg


    kids 1st
    කියගේනේ මේ රගපාන්නේ මොකක්ද ??
    පුංචි මල් කකුලුවල හිත වෙනස් කරන්නද ??​

    ලංකාවේ සදාචාරය දැන් කෝ ??

    අම්මල තමනේ ළමය රුපවාහිනියේ පෙන්නන්න කියල ළමයාගේ නිරුවත් පෙන්නුවහම හරිද ??

    මේ අම්මලාද ????​

    අපි නවීකරණය විය යුතුයි .නමුත් මේවගේ අනුවන වැඩවලින් නොවේ​

    ඔබ කියවී මුන්ට පිස්සු කියල ..​

    ඔබටත් දුවෙක් පුතෙක් ඉන්න දවසට මෙකතෙරෙයි​

    රත්තරන් අම්මේ තාත්තේ ...මේ බුදුන් වැඩිය දේශයේ මේවගේ දේවල් වෙන්න දෙන්න එපා​

    මහරාජට අපේ අපේ පැටවූ වැදගත් නැ​

    උන්ට ඕනේ ප්‍රසිද්දිය .....

    එත් අපිට ඕනේ අපේ පුංචි රටේ ලස්සන අනාගතයක් .......



    asdadd.PNG




    asdasda.PNG




    sdasd.PNG





    sfsdfss.PNG



     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මුලින්ම ඔය වගේ දේවල් වලට එන ළමයින්ගේ අම්මලාට පොල් පිතිවලින් ගහන්න ඕන. ඒවගේම ඔය රූපරාජිනී තරඟ වලට එන්න තරුණියන්ට අවසර දෙන අම්මලා තාත්තලාටත් ඒකම කරන්න ඕන.
    මේවට නීති එහෙම ගේන්නත් බෑ. එහෙම කලොත් මාධ්‍ය නිදහස වගේ බොරු බයිලා ගහයි. ඊට පස්සේ කියයි මේක තලියිබාන් වගේ අන්තවාදී රටක් කියලා. හැම දෙයක්ම කරන්නේ මේ රටේ සිංහල බෞද්ධයෝ නැතිකරන්න. එක මුස්ලිම් තරුණියක්, එක දෙමළ තරුණියක් හෝ ලමයෙක් එනවද ඕවට. උන් උන්ගේ සංස්කෘතිය රැකගෙන ඉන්නවා. විනාස වෙන්නේ අපේ අනාගතය විතරයි

    :growl::growl::growl:

    ඇත්ත කතාව.. විහින් කෙලවගැනීම

    අර දෙරණේ සිංදු කියන එකේ මුස්ලිම් කෙල්ලක් ඉන්නවා මුස්ලිම් කම හෝදලා ගත්තා වගේ දැන්.

     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ow aththa

    Last sunday...podi girl kenek dance kala..kochomath podi aya kotatane adinne..ethin ara para camaramen sirase ara podi daruwage kalawa,thattam close up dala pennuwa..munta gahanna oni elawa elawa..ethin mewa balana naki ewun fire wela podi lamai dushanaya karanawa..

    munge sakkili program balala uncle la form wela abuse karanawa..eta passe ehema abuse wechchi news ekath mungema news1st walin rasa kara kara wikunanawa....munge awalan wesa program nisa lamai dushanaya wenawa..ehema wena ewath aima pennala mun salli hoyanawa