නොදකිං විතරක් අවුරුද්දකට විතර පස්සෙ TV එකක් ඔන් කරගත්තා සිරසෙ සුපිරි මෝඩ ජෝක් එකක් යනවා . මරික්කාර් , කිදෙල්පිටිය ,සුසාරයා දාගෙන උන්වම මාකට් කරගන්නවා. හික්
මීට වඩා හොදයි බං ඒ වෙලාවෙ රන්ජා ෆිල්ම් එක පෙන්නුවනම් දෙකම එක වගේ.
මදැයි ආතල් එකෙ ෆිල්ම් ටිකක් බලන්න සෙට් උනා
මීට වඩා හොදයි බං ඒ වෙලාවෙ රන්ජා ෆිල්ම් එක පෙන්නුවනම් දෙකම එක වගේ.
මදැයි ආතල් එකෙ ෆිල්ම් ටිකක් බලන්න සෙට් උනා

පව් වැඩේ දැන් උන්ට මොනවා වෙලාද දන්නේ නැහැ 