සිරස_දෙන_ආතල්

LHasindu

Member
May 27, 2015
1,209
104
0
dan sirasenda parliament yana unwath toranna hadanne? sms gahala wage scene ekakda? okkoma balanna kammali ban mechcharama gon athal program ekak. balapu ekek kiyahanko mokadda meken karanne kiyala
 

malith86

Member
Oct 4, 2012
176
7
0
Sirasa athal denawa thamai
habai matanam hthenne meken apita gatha haki yamak thiyenawa
minissu desapaluwonge passen yana eka nawaththala minissunge haba balaya
mokadda kiyana eka mewage wagen apita patan ganna pulwan kiyalai mata hithenne.
minissu rata gana mita wad danuwath karanna mewage wada satahan walin karanna puluwan wei kiyalai mata hithenne
 
  • Like
Reactions: C h o p p e

malith86

Member
Oct 4, 2012
176
7
0
Ado dan thamai okkoma baluwe
joke ekak wage penunath wadagath minissu tikakage adahas tikak hari samajeta ewi
balamu mokada wenne
thiyena thathwe hatiyata ape minissunta nathiwenna deyak naha
 

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    laugh8kb.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Sirasa athal denawa thamai
    habai matanam hthenne meken apita gatha haki yamak thiyenawa
    minissu desapaluwonge passen yana eka nawaththala minissunge haba balaya
    mokadda kiyana eka mewage wagen apita patan ganna pulwan kiyalai mata hithenne.
    minissu rata gana mita wad danuwath karanna mewage wada satahan walin karanna puluwan wei kiyalai mata hithenne

    ඔබ හරි..මෙහි ආතල් එකට එහා ගිය දෙයක් තියෙනවා... වසර ගනනාවක් උත්තරීතර යැයි කියා ගන්නා පාර්ලිමේන්තුවේ ඉන්නේ කවුද කියන එක අපි හැමෝම දන්නවා.අද වෙද්දි ඔළු ගෙඩි 225 න් අතේ ඇඟිලි ගානටත් අඩුයි අවංක ජනතා සේවයකයින්.... කුඩු කාරයෙක් උනත් එයාව පාර්ලිමේන්තුවට අරන් එන මෝඩ මිනිස්සු පිරිසක් සමාජයේ ඉන්නවා.. අරක්කු බෝතලේට බත් පැකට් එකට යම් යම් ලාභ ප්‍රයෝජන වලට යහපත් ජනතා නියෝජිතයෙක් පත් කරන්න ඕනේ කියන එක යටයි... සමහරක් විට එයින් බහුතරයක් ආපසු හැරවිය නොහැකී...

    නමුත් අද තරුණ පරම්පරාව අලුත් විදියට හිතන්නේ.. අලුත් තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්නේ.. ඉතින් අන්න ඒ නැවුම් පරම්පරාවට හරිදේ කියලා දෙන එක තමයි සමාජීය වගකීම..ඔවුන් දැනුමෙන් සන්නද්ධ විය යුතුයි කොයි කෙනාද අපි පාර්ලිමේන්තු යැවිය යුත්තේ කියා... මෙතුවක් කල් කවුරුවත් නොකරපු ඒ දේ සිරස මාධ්‍යය ජාලයෙන් හරි පටන් ගත්තු එක ගැන සතුටු වෙන්න පුළුවන්...

    අපි දැක්කා වෛද්‍යයවරුන් පවා ඉදිරිපත් වෙලා ඉන්නවා... එය එසේ වු පමණින් අපිට සෑහීමකට පත් වෙන්න බෑ උගත් පිරිස රට හරියට පාලනය කරයි කියලා.. මොකද රාජිත ලොක්කා නටන පිස්සුවෙන් ඒක හිතා ගන්න පුලුවන්... සමාජයේ කොයි කවුරුත් ඔය තැනට ආවාම ඔළුව කුරුවල් වෙනවා... එහෙම කුරුවල් නොවී අවංක ජනතා නායකයෙක් වෙන්න පුළුවන්
    නම් රට සංවර්ධනයක් කරා යොමු කරන්න ස්වකීය දායකත්වය ලබා දෙන්න පුළුවන් නම් අන්න ඒ කෙනයි අපි සොයාගෙන යා යුත්තේ..... එහෙම කෙනෙක් හෝ කිහිපදෙනක් පාරිමේන්තුවට යනවා නම් සන්තෝෂයි.

    නමුත් ඔය යන කෙනා හෝ කිහිප දෙනා කිලී මහරාජගේ පදේට නටන ඔහුගේ ඕනෑ එපා කම් ඉටුකරන කුක්කන් බවට පත්වන බව ඉඳුරාම කිව යුතුයි...