අනේ ඇත්තද පොර ලංකාවේ නෙම කිව්වා නේද. හැබැයි ඔය කියන පොර ශ්රී ලංකා කියලා දාල තිබ්බා. එතකොට පාකිස්තානේ......... මේ ඌ උබ කිව්වා ගමන් facebook එක deactive කරාද. ශා උබ කියන දේ අහන එකෙක්. මේ උබේ අම්මයි උගේ අම්මයි දෙන්නම මම හිතන්නේ එකෙක්නෙක් වගේ නේ. උබ කිව්වා ගමන් deactive කරේ. අනේ ඔයගේ ලස්සන සුරංගනා කතාව හරි ලස්සනයි. මේ ඉතින් ඊට පස්සේ කෝ ඉතුරු ටිකත් කියන්නකෝ
ඔයාගේ පුටේ එක ඔයා තව හොර ගිණුමකින් ඇවිල්ලත් කියනවා නේද. ඔන්න ඔන්න හොර ගෙඩියා මට්ටු ආයි. මගේ ගාව තියනවා ඒ ඔයා එන හොර ගිණුමේ නමත්. අම්බෝ හොර සමනලයා..
මගේ ඇස් පොට්ට නෑ බොලේ
පොඩි කරලා ගහන්කෝ ඔව් මන් කියපු ගමන් තමයි ඩී කලේ තේරුනැයි ....ඒකත් දාන්නකෝ සුදු අපිට බලාගන්න 

මාර ආතල් හා තව අපිට ෆන් දෙන්ට හොදේ


another fairy tail like Qur'an.![]()


ලස්සන සුරංගා කතාවක්...![]()

කොස්තාපල්;14475935 said:



වෙන මචන් මම රිලිජ්ස් ටීච් කරනවා අනිත් එක මම ඔයි වගේ කිට් එක ජීවේතේ ට දාලා නෑ බං
ඔය වගේ කැත වැඩ කරන්නේ නෑ ලංකාවේ ඉදන් අපි ලංකාවේ කොල්ලෝ ....ලංකාවට බොක්කෙන්ම කැමති මචෝ ......මේ වගේ තැනක් කොහේවත් නෑ. ඉන්න උන් ටික තමා අවුල්
අපි නම් භයවෙයි



