ශිෂ්‍යත්වේ පාස් උනාට පොඩි සෙට් එකක් පාටියක් දාලපැටියා;13944368 said:බියර් බොන්නෙ නෑ බං. ලේඩීස් ඩ්‍රින්ක් එකක්නෙ ඕක![]()
ඇයි අපිව යවල පොර වෙන්නද? මචන් මට උබට් එක්ක ගොන් ආතල් දිදී කමෙන්ටු දාන්න ඕනෙ නෑ. ඒත් පොර වෙන්න මෝඩ බොළඳ කමෙන්ට් දාන්න එපා.. අර අම්ම අප්ප බෞද්ධ උන නිසා බෞද්ධ උනාය කියන කතා..
"උතුම් දානය", "මතු භවයට පිං" කියන පොත් කියෝපන්.. ඕනම සරසවියකින් ගන්න පුලුවන්.. එතකොට උබට පොඩි හරි අදහසක් එයි මේ ආත්ම භවයෙ අපි මෙතන ඉන්නෙ ඇයි කියල.
උබට බුදු සරණයි..
මුන් වගේ උන්ට අනුකම්පා කරපන් බං.. මූ දාල තියන comment සේරම නිකං ගොන් පාට් විතරයි.. අපි නිකං අනාතයෙක් වෙනුවෙන් මේකෙ කාලෙ නාස්ති කරනවා.. අපිත් කැපෙනව බං..
මානසික අසහන කාරයො එක්ක කවර කතාද..


පැටියා;13944239 said:රිදුනද පොන්ස්?![]()
පැටියා;13944391 said:ඊයෙ මතකනෙ
පරිස්සමින් පලයං![]()






ඊයෙ මොනාද මතක..
උබේ මොලේ කේස් එකක් තියනවද බං
යකෝ මෙච්චර වෙලා කතා කරලා තියෙන්නෙ එතකොට පිස්සෙක් එක්කද ?![]()

ඉංජිනේරු ශිෂ්‍ය කිව්වේ මොරටුවේදඉංජිනේරු ශිෂ්‍ය,කමක් නැහැ උබ එකවත් කියගත්තනේ මේකෙන්
පැටියා;13944420 said:එහෙමවත් කියලා ඊයෙ වගේ නැට්ට පුකේ ගහං දුවපං![]()




