සිරාජ් හම්බ්ස්ගේ බොරුවට රැවටුනාද ?

aruna47

Well-known member
  • 6a00d83451af9f69e2017c31e1e2e1970b-500wi


    Muhummad in action:lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම බෞද්ධයෙක් උනේ මගේ දෙමව්පියෝ නිසා නෙවෙයි කියල මම කලින් පෝස්ට් එකේ මම කියල ඇති.

    අනික මට පේන්නේ උඹ ත්‍රෙඩ් එකවත් හරියට කියවල නෑ වගේ මොකද මම usual විදියට හම්බයන්ට බැනල නෑ ඕකෙ

    හරි හරි ඒකත් ඇත්ත කියමුකො.

    ඔවු මම ත්‍රෙඩ් එකත් හරියට කියෙවුවෙ නෑ කියමුකො.

    එහෙනම් මල්ලි මම දැං කන්න යනවා. පස්සෙ වෙලාවක සෙට් වෙමු :)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි හෙට මරුනට පස්සෙ රටේ ඉදිරියට ජීවත් වෙන උන් ?
    අපේ ළමයි.. ඉදිරි පරම්පරාවල්..
    ඔන්න ඕක තමා මචං අවුල..

    මුස්ලිම් කියන්නෙත් මිනිස්සු තමා ඒක අපි දන්නව.. මේක මේ ත්රෙන්ඩ් එකකට අනික් උන් බනින නිසා මාත් බනිනව.. එහෙම මෝඩ ආතල් එකක් නම් නෙවේ.. online කෑ ගහන්නෙ on line වීරයො වෙන්න නම් නෙවේ මචං.. එකෙක් දෙන්නෙක්ට හරි මේක තේරුම් කරවන්න පුළුවන් ද කියල බලන්න.. අපිත් ආසයි සමගියෙන් ඉන්න..

    තේරුම් ගන්න බැරි නම් අපිට කරන්න දෙයක් නෑ.. අනික් ආගම්/ජාතීන් එක්ක අපිට කිසිම ප්‍රශ්නයක් නෑ..


    :yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පැටියා;13940906 said:
    හරි හරි ඒකත් ඇත්ත කියමුකො.

    ඔවු මම ත්‍රෙඩ් එකත් හරියට කියෙවුවෙ නෑ කියමුකො.

    එහෙනම් මල්ලි මම දැං කන්න යනවා. පස්සෙ වෙලාවක සෙට් වෙමු :)



    අනිත් සැරේ තර්ක දාන්න කලින් ත්‍රෙඩ් එක දෙපාරක් කියවපන් නැත්තන් උම්බමයි සවුත්තු වෙන්නේ
    11.gif
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    කැණහිලෙක් පෙරලුවත් වෙස ඌරෙකුට
    දනිමි වත ගොත බැන්දත් වෙස් වීරයෙකුට
    සිංහල ලෙයෙහි ඝන නොදත් වුන් පාපයට
    විරුවෙකි සැගවී බුරන තුරු මේ තාලයට




    :)
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    පැටියා;13940789 said:
    අනික කූලො උඹ උඹම හිතලා බුදු දහම ගැන පැහැදිලා බෞද්ධයෙක් වුනෙ නෑනෙ නේද?
    උඹ බෞද්ධ දෙමවුපියන්ට ජාතක වෙච්ච නිසා නේද උඹ බෞද්ධ වුනේ?

    ඕකෙ අනික් පැත්ත වුනානම් කොහොමද?

    හැම ආගමක්ම ජාතියක්ම එහෙමයි. උන්ට උන්ගෙ අනන්‍යතාවයක් අභිමානයක් තියනවා.
    උන්ටම කියාපු සිරිත් විරිත් තියනවා.
    ඒක තේරුම් ගනිං.

    මම වැරදි ඇති සමහර විට.

    උබ කියන කතාව හරි මචන්.
    අපි බෞද්ධයෝ විදියට පුනර්හවය විශ්වාස කරනවා.කවුරු හරි යම් තැනක ඉපදෙද්දී කුඩා කාලය වෙනස් වීමකින්,බෞද්ධ පව්ලක හෝ මුස්ලිම් පව්ලක ඉපදෙන්න පුලුවන්.
    මේ කුඩා වෙනස නිසා දෙගොල්ලක් රන්ඩු වෙනවා.
    මෙහෙම බොරුවට රන්ඩු වෙන එකේ තේරුමක් නෑ.

    නමුත් සමහර දේවල් අහන්න ලැබුනම අපිට අර විදියට හිතන්න බැරි අව්ස්තාවල් එනවා.
    අර නෝලිමිට් එකෙන් සින්හල කාන්තාවන් වද කිරීමට දුන්නා කියන ටොෆී, සින්හල උන් මුස්ලිම් කඩ වලින් කද්දි කෑම වලට දානවා කියන කුඩු වර්ග, මම මේවගේ ඇත්ත නැත්ත දන්නේ නෑ, නමුත් මේවා අහද්දි ඕන සින්හල කොල්ලෙක් ඇවිස්සෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනිත් සැරේ තර්ක දාන්න කලින් ත්‍රෙඩ් එක දෙපාරක් කියවපන් නැත්තන් උම්බමයි සවුත්තු වෙන්නේ
    11.gif

    ඒක ඇත්ත වරුණ මල්ලි :yes:

    මගෙ රිප්ලයි ටික මුල ඉඳං කියවං ආවොත් මම මොකක්ද කියලා තියෙන්නෙ කියලා, මම උඹ කියපු දේ තේරුම් ගත්තද නැද්ද කියලා වගේ දෙවල් වත් උඹට තේරුම් ගන්න පුලුවන් වෙයි සමහර විට. :rofl:

    මම කන්න යනවා කිවුවෙ උඹ වගේ එකෙකුට මම කියන දේවල් තේරෙන්නෙ නැති නිසා.
    මගෙ කාලෙත් අපරාදෙනෙ වරුණ මල්ලි නේද?

    එහෙනම් අපි කැපුනා :lol:
     
    • Like
    Reactions: sudeewa

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පැටියා;13940973 said:
    ඒක ඇත්ත වරුණ මල්ලි :yes:

    මගෙ රිප්ලයි ටික මුල ඉඳං කියවං ආවොත් මම මොකක්ද කියලා තියෙන්නෙ කියලා, මම උඹ කියපු දේ තේරුම් ගත්තද නැද්ද කියලා වගේ දෙවල් වත් උඹට තේරුම් ගන්න පුලුවන් වෙයි සමහර විට. :rofl:

    මම කන්න යනවා කිවුවෙ උඹ වගේ එකෙකුට මම කියන දේවල් තේරෙන්නෙ නැති නිසා.
    මගෙ කාලෙත් අපරාදෙනෙ වරුණ මල්ලි නේද?

    එහෙනම් අපි කැපුනා :lol:


    මම දන්නවා උඹ කන්න යනව කියල මාරු වෙන්නේ මොකද කියල.
    උඹේ කාලෙ විතරක් නෙවෙයි උඹ වගේ හයිබ්‍රිඩ් එකක් එක්ක argue කර කර ඉන්න මටත් වෙලාව නෑ