ෆේස්බුක් එක කනවා මුන්
ෆේස්බුක් වගේ සයිට් වල කෑ ගහන ගොඩක් උන්
අඩුගානේ මාසෙකට සැරයක්වත්
පන්සලකට පල්ලියකට යන උන් නෙවෙයි
පුළුවන් නම් සමාජයට ගිහින් කෑ ගහපල්ලා
ෆේස්බුක් එකේ බයිලා කෙලිය කියල
ෆේස්බුක් එකේ ඉන්න උන්ට විතරයි ඒක පේන්නෙ
පල්ලි පන්සල් ටිකකුත් ෆේස්බුක් එකේ ඕපන් කරානම් තවත් හරි
මේ එලකිරිය යකෝ ෆේස්බුක් නෙවෙයි

හම්බයන්ට 







යකෝ ත්රෙඩ් එක දාපු මට ආසාවට එක ටැග් එකක් ඉතුරු කරල නෑනේ