සිරාජ් හම්බ්ස්ගේ බොරුවට රැවටුනාද ?

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එහෙම කතා කරන්නෙ නැත්තෙ උබ මහ දෙපිට කාට්ටු ගොන් බඩුවක් නිසා.. තව ෆේක් තියනව නෙ ලොග් වෙලා එන්න.. මටත් පුළුවන් මේ account එකෙන් බබා ටෝක් දීල ෆේක් එකකින් ඇවිත් කුණුහරපැ කියල බන්නින්න..

    උබ වගේ ගොන් වස්සෙක් නෙවේ මම.. උබ එල ඩයල් එකක් කියල තමා මමත් හිතං හිටියෙ කොහොමත්//

    මෝඩ ආතල් දෙන්න එපා දන්නවත්.. නැට්ටේ ඉදල ගොම ගාත්තට පස්සෙ..

    ලොල් ඕයි ! :lol:
    සොරි උඹ හිතන ජාතියේ එකෙක් නෙවෙයි..මමත් කියන්න තියන දේ කියනවා...එච්චරයි රේප් කැපිලි හොර ඒවා නැහැ :oo:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පැටියා;13944069 said:
    මාතෘකාවෙන් පිට යනවා වගේ.
    ආයෙත් ට්‍රැක් එකට අරන් තියන්න. මම කාලා එන්නම් :D

    හොදට නා ගත්තනෙ කාල එන්නකො එහෙනම් ! :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan


    උඹ කියන කතාවෙ මෙහෙමයි මචන් අපි අපේ උන් අතරෙ ආගමික උදයෝගයක් ඇති කරන්න ඕනෙ ඒක මේ සමගාමිව වෙන්න ඕනෙ දෙයක්

    ඒ සමගම මචන් දැන් උඹ පොඩ්ඩක් හිතපන් අපේ සල්ලි වලින් නෙවේද උන් අපිට කෙලවන්නෙ අපෙ කී දෙනෙක් උන්ගෙ ජිල්මාර්ට් වලට අහුවෙනවද? අපි අපේ දේවල් ගන්න අපේ උන්ව දැනුවත් කරල තිබ්බ නම් වෙන්නෙ නෑ නෙ ඒක.

    අනිත් එක මචන් ගහන්න ගහන්න බලන් ඉන්න එකා මෝඩයා. උන්ට උන්ගෙ ආගම අදහන්න කියල අපේ පන්සල් බුල්ඩෝසර් කරන්න දෙන්න කියලද උඹ කියන්නෙ ??? උඹ මාර පොරක්නෙ බන්... අපේ ආගමික සිද්ධස්ථාන ඉස්සරහ උන්ට මස් කඩ දාගෙන ඉන්න හොදයි ?? ඒත් උන්ගෙ ආගමික සිද්ධස්තාන ලගින් යද්දි අපිට බල්ලො වගේ යන්න ඕනෙ ??? උඹ එක්ක කතා කරල තේරුමක් නෑ මචන් උඹ මහලොකුවට බ්‍රේන් වොෂ් එකක් ගැන කියනවා

    උඹ බෞද්ධයෙක්ද කියල මටසැකයි මොකෝ බෞද්ධ දර්ශනේ බ්‍රේන් වොෂ් කිරිල්ලක් නෑ තියෙන්න දැකල අහල තේරුම් ගන්න කියන එක.. අපි කරන්නෙ ඒ දැකල අහල තේරුම් ගන්න කියන දේ ඉස්සරහට ඒක තේරුම් ගන්න පුලුවන් උන් ඉපදුනොත් එවුන්ට මේක පරිස්සම් කරල දෙන්න හදන එක...

    විනාසවෙන්න ඉඩ ඇරල ඇහැ කන පියන් ඉන්නෙ හරියට ජාතයකයක් නැති උන් මචන්... තමන්ට හරි හමන් ජාතකයක් තියෙනව නම් උන්ගෙ ලේ කක්කියන්න ගන්නව වෙන දේවල් දැක්කම... උඹ පොඩ්ඩක් හිතපන් ඉස්සර චෝල හමුදාවල් ලංකාව ආක්‍රමණය කරල රට විනාස කරද්දි විජයබාහු රජතුමා හිතුවනම් “මම දකුණ රජකරන් ඉන්නවා“ කියල අද කොහෙද අපේ රටේ බුද්ධා ගමක්... උඹල වගේ වැදි බණ කියන උන් ඒ කාලෙත් ඉන්න ඇති ඒත් ඒ වැදිබණ කියන උන් අතරේ විජයබාහු එක්ක සේනාවට සම්බන්ධ වෙලා දිවි පුදල රට බේරගත්තු වීරයොත් ඉන්න ඇති...

    මචන් බුද්ධාගමේ කොහෙවත් තමන්ගෙ ජාතියට කෙලෙහිගුණ සලක්න්න එපා කියල නෑ... බුදුරජාණන් වහන්සෙ බුද්ධත්වය අවබෝධ කරගත්තට පස්සෙත් තමන්ගෙ ගිහි ජාතියට කෙළෙහිගුණ සැලකුවා...

    කොසොල් රජතුමා සේනාවක් අරගෙන කිඹුල්වත්පුරය ෆ්ලැට් කරන්න එද්දි 3 පාරක්ම ඒ එන මග වැඩ ඉදල තමන්වහන්සෙගෙ ගිහි ජාතිය බේරගන්න බුදු හාමුදුරුවො කරපු වෑයමෙන්ම ඒක ඔප්පු වෙනවා... මතක තියා ගනින් තමන් උපන් ජාතියට ආගමට කෙලෙහිගුණ නොසලකන එකා ඉපදුනත් නොඉපදුනා හා සමානයි....

    ලංකාව සිංහලුන්ගෙ නිජභුමිය.. මේ වර්ග කිලෝමීටර් 65000 විතරයි සිංහලුන්ට ඉන්න තියෙන්නෙ අපි කියන් නෑ මේකෙ අනික් උන්ට ඉන්න එපා කියල.. අපි මේකෙ ත්‍රස්ථවාදින් ඉන්නවට කැමති නෑ.. ඉස්ලාම කියන්නෙ ත්‍රස්ථවාදයේ ආගම උන් මෙකෙ ඉන්නවට අපි කැමති නෑ

    උඹ දකින්න ඇතිනෙ උන් කරපු දේවල් බංගලාදේශයට ඉන්දුනීසියාවට ඇෆ්ගනිස්ථානයට ඒව දැක දැක උඹ කියනව වගේ බලන් ඉන්න නම් මචන් අම්ම අප්ප නැති කාලකන්ණියේක වෙලා ඉපදිලා තියෙන්න ඕනෙ....



    ඔච්චර නකන්දර ඕනෙ නෑ.
    වෛරය පතුරවන්නෙ නැතුව ඔය දේ කරගන්න අපිට බැරිද? :eek:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    හොදට නා ගත්තනෙ කාල එන්නකො එහෙනම් ! :lol:
    ළිදෙන් ගොඩ ඇවිත් ද? :eek: ඔන්න ඔහෙ කැමති දෙයක් කොටා ගන්න දෙමු.. සචියො ඒක නෙමේ අහබු නියැදියක් ද බන් යොදා ගන්නෙ Virus අල්ලන්න.. :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොදට නා ගත්තනෙ කාල එන්නකො එහෙනම් ! :lol:

    :lol: ළිඳ, නෑම ඔය වගෙ උඹලගෙ සිඟති ආතල් පෙන්න පෙන්න නටන්න එපා මචං.
    හිතපංකො කොච්චර ප්‍රාථමිකද කියලා උඹලගෙ චින්තනේ?
    :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ළිදෙන් ගොඩ ඇවිත් ද? :eek: ඔන්න ඔහෙ කැමති දෙයක් කොටා ගන්න දෙමු.. සචියො ඒක නෙමේ අහබු නියැදියක් ද බන් යොදා ගන්නෙ Virus අල්ලන්න.. :baffled:

    :lol::lol::lol::lol: සිරා බං..:lol::lol::lol::lol: මන්ද ඩයල් එක්ක මොනා කතා කරන්නද බං ! :lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පැටියා;13944113 said:
    :lol: ළිඳ, නෑම ඔය වගෙ උඹලගෙ සිඟති ආතල් පෙන්න පෙන්න නටන්න එපා මචං.
    හිතපංකො කොච්චර ප්‍රාථමිකද කියලා උඹලගෙ චින්තනේ?
    :rofl:

    හරි හරි මහා පඩිතුමා..:lol::lol::lol:
    පිරුන කලේ දිය නොසැලේ.. කාටද කියන්නෙ මේවා..
    :lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පැටියා;13944043 said:
    ටැග් ටික දැක්කහම මට පුකෙනුත් හිනා යනව ඕයි :rofl:

    උබේ කට නම් තියෙන්නෙ ඒ පැත්තෙ කියල මේක බලන ඕන එකෙක්ට තේරෙනව ! :lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    පැටියා;13944113 said:
    :lol: ළිඳ, නෑම ඔය වගෙ උඹලගෙ සිඟති ආතල් පෙන්න පෙන්න නටන්න එපා මචං.
    හිතපංකො කොච්චර ප්‍රාථමිකද කියලා උඹලගෙ චින්තනේ?
    :rofl:

    පැටියා;13941190 said:
    attachment.php


    3/5 මගෙ අදහස අනුමත කරලා තියනවා.
    2/5 මගෙ අදහසට විරුද්ධයි.

    දැං උඹලම තීරණය කරපල්ලා බහුතරය කැමති වෛරය පතුරවනවටද කියලා :lol::rofl:
    පැටියා;13941235 said:
    :lol: උඹ දන්න බමුබුව.
    යකෝ ඕනෙම සමීක්ෂණයකදි අහඹු නියැදියක් ගන්න ඕනෙ.
    ඔය තියෙන්නෙ අහඹු නියැදිය :lol::rofl:
    සචියො උබලගෙ සිඟති ආතල් වගේද මේව?? නේද පැට්ටො..?? බලපල්ලකො පැට්ටගෙ චින්තනේ.. කොච්චර උසස්ද?අහබු නියැදි වලින් ගේම ගහන්නෙ.. ඉංජිනේරු බලකායෙලුනෙ.. :rofl::rofl: පොඩ්ඩක් එඩිට් කලෝ.. එකක් QT වෙලා නෑ
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සචියො උබලගෙ සිඟති ආතල් වගේද මේව?? නේද පැට්ටො..?? බලපල්ලකො පැට්ටගෙ චින්තනේ.. කොච්චර උසස්ද?අහබු නියැදි වලින් ගේම ගහන්නෙ.. ඉංජිනේරු බලකායෙලුනෙ.. :rofl::rofl:

    :rofl: දැං උඹ මොකක්ද කියන්නෙ?