මොරටුවේ ඉන්නවා බන් ඉංජිනේරුවෝ
නියම වැඩ කාරයෝ
උන් කවදාවත් මේ වගේ ශෝකඩ තත්වෙට වැටිලා නෑ
උන් කවදාවත් කෑ ගහල වටේටම බෝඩ් එල්ලන්නෙ නෑ
මම ඉන්ජිනේරුව මම ජනාධිපති වෙන්නත් සුදුසුයි
මම වැඩ කරන්නේ ලෝකෙ ලොකුම කොම්පැනියේ
මම තමයි ලෝකෙටම ලොක්කා කියල
අනික මූ මේ කරනවයි කියන.කොස් එක එච්චර වැඩක් ඇති මගුලක් නෙවෙයි.
නැවු හද හද ඉන්න වෙන්නෙ.අනාත කෙස් එකක්
ඔහොම කෑ ගහන උන් සිරාවට බැලුවම මෙලෝ වැඩකට නැති අනාත කෙස්



පිරිමියෙක් නම් කියපංකො බබෝ ඇයි උඹ උඹෙ තාත්තා ඇමති කෙනෙක් කියලා උඹටම බැනගෙන ත්රෙඩ් එකක් දැම්මෙ කියලා?


