මම කොණ්ඩෙ කපනව මාස දෙකකට සැරයක්
මම කියල තියෙන්නෙ දැලිපිහියෙන් අල්ලනකොට ලාවට අල්ලන්න කියල
මොකද මට දැවිල්ල හැදෙනව
බාබර් අයියට ඕක මතකයි. හැබැයි ඒ මතකය තියෙන්නෙ එයාගෙ ඔලුවෙ නෙමේ. මං ගාව
ඇයි මං එහෙම කියන්නෙ
එයා මගේ කොන්ඩෙ කපල බ්ලේඩ් එක ගත්ත වෙලාවට තමා ඒක මතක් වෙන්නෙ.
දැක්කද අපේ මතකය තියෙන්නෙ අපේ ඔලුවෙම නෙමේ. අපේ අවට පරිසරයෙ තුළ
අවට පරිසරය අපිට මතක් කරල දෙනව
අනිත් අතට අවට පරිසරය හැදිල තියෙන්නෙත් අපි දකින විදිය අනුව, අපට මතක විදිය අනුව
ඇත්තටම අපේ මතකය ස්ටෝ වෙන්නෙ ඔය විදියට කියල මම හිතනව

Last edited: