සිරා අදහසක් - අපේ මතකය ගැන

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැන් අපිට අනුරාධ කිව්වම මතක් වෙන්නේ රටේ තියෙන ඔක්කොම බෙහෙත් බොන ඩයල් එකක්...

    උබ මේ profile එක නැතුව වෙන එකකින් ආවොත් අපි උබ අනුරාධ කියන කෙනා නෙමෙයි පේන්නේ...

    ඒ වුණාට ඔයා දන්නේ නැද්ද මම තමා බෙහෙත් බොන අනුරාධ කියලා?

    මෙ අනික් පිස්සු හුට්ට
     

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    මතකය කියන්නේ සකස්වීමක් (construction ) එකක්. ඒ වගෙම කෙනා කෙනාට වෙනස්. උදාහරණයකට

    දවසක් යාලුවෙක් එක්ක වලියක් ගියා, පස්සෙ තමා තෙරුණෙ දෙන්නට වලියට හෙතුවෙච්ච සිද්ධිය මතක තියෙන්නේ දෙවිදියකට.
    අපි එකම සිද්ධියක ඉන්නවා කියලා හිතුවට අපි කෙනා කෙනාට සිද්ධිය unique. ඒකත් මතකය trust කරන්න බැරි හේතුවක්. 🙂