සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    හිතපන්කෝ, මුන් ඉතිහාසේ ලොකුම ජනවරම අරගෙනත් අවුරුද්දක් ගිහිල්ලාත් මොනවද කලේ කියලා. මිනිස්සුන්ට එපා වෙන එක පුදුමයක් නෙවේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ආගම සහ ඉතිහාසය අධ්‍යාපනෙන් අයින් කරන්නේ නෑ.


    මොනවද ඔයාලා බලාපොරොත්තු වුනේ ?
    ------ Post added on Nov 21, 2025 at 4:47 PM
    Pathaale ewun allan aapu eka madida eka awuruddakin. Ratawal hadanna avurudu 5k yanawa
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ලක්ෂ 50ක ඡන්දයක් තියෙනවා නේ. අඩුම

    කුඩ්ඩෝ ටික එකෙන්ම යන්න ඇති
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අවුරුදු 10 කට කලින් කවුරු හරි එකෙක් කිව්වනං jvp ආණ්ඩුවකට විරුද්දව unp උන් slpp උන් එකතු වෙලා විපක්ෂේ රැළියක් පවත්තනවා කියල මම උට පිස්සු කියල කනට එකක් ගහයි
    පව් කියලා හිතෙනවා බේබි ගැන,මයින කුරියා ගැහුවට පස්සේ මොනවා කියලාද ඡන්දේ ඉල්ලන්නේ 😓 සමහර එවුන් හිතාගෙන ඉන්නේ පොට්ටුවේ එවුන් කියලා මේ ඔක්කොම 🥲 කිත්සිරි විතරක් 500 විතර අරගෙන ගියා අද. ඔතන ඉන්න එවුන්ට නෝමල් වඩා හොඳ නායකයෙක්නම් හොයාගන්න වේවි ලපයට ගේමක් දෙන්නනම් 😅
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    දැන් යකෝ මාර වැඩක් වෙලා තියෙන්නෙ ,,
    දරුවො 159ක් රෙද්දෙ ජරාකරගන්නව,එතකොට ඒක හෝදන්න ලොන්ඩරියෙ ලොකු මහත්තය එනවා පාලිමන්ට් එකට සුමාන දෙකකට සැරයක් 😂😂😂

     
    Last edited:
    • Haha
    Reactions: ozykolla

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අපිට නොපෙනන ගමේ සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ. හිතුවට වඩා සෙනග ඉන්නවා. ආණ්ඩුව මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන

    ඔව් ඔව් සෙනග සූ ගාලා

    ආච්චිලා, සීයලා, සමහරු ගස් උඩ
    සමහරු stage එකේ උඩ dips ගහනවා
    තවත් සමහර සීයලා වැස්සේ break dance දානවා
    මොනා උනත් මේපාරනං කුලියට අරං තියෙන්නේ full arthul crowd එකක්.


    😂
    ------ Post added on Nov 21, 2025 at 6:52 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කතා ටික ඇහුවම. බුදු පිළිමේ සහ බුදු සසුන තමයි theme එක.
    තක්කඩි නැමොල රාජපස්ස කම්බ හොරා දලදා මාලිගාව වටේ හෙලුවෙන් ගෑනු නටව නටව කාර් රේස් පදිනකොට ඔය රට ජාතිය ආගම ගැන විලිරුදාව හැදිලා විලාප තියන නිගන්ඨ ඝන හැත්ත පොලව යට වෙන්න ඇති ඉඳලා තියෙන්නේ. 😹 😹 😹 😹 😹
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සෙනග සූ ගාලා

    ආච්චිලා, සීයලා, සමහරු ගස් උඩ
    සමහරු stage එකේ උඩ dips ගහනවා
    තවන් සමහර සීයලා වැස්සේ break dance දානවා
    මොනා උනත් මේපාරනං කුලියට අරං තියෙන්නේ full arthul crowd එකක්.


    😂
    ------ Post added on Nov 21, 2025 at 6:52 PM
    කසිප්පු ටිකකට පුක උස්සලා දෙන නූගත් අඩුකුලේ ගොඩේ ගන්කබර නාකි වේස බයි හැත්ත තමයි ඉන්නේ. ඕකුන් ජීවත් වෙනකන් මේ රට ගොඩ යන්නේ නෑ. අමුම සාපයක් ඔය නාකි හැත්ත නම්. 😹😹🤮🤮🤮🤮
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    මේකෙන් වෙන්නේ මේ ආණ්ඩුවේ මාන්නේ තවත් උඩ යන එක මිසක් වෙන දෙයක් නෙවෙයි.

    සජියා මේකෙන් අහක් වෙලා හිටියට ඌ ජනවාරි වල දාන එකත් මේ වගේම තමා.
     
    • Like
    Reactions: War Fighter and ttj

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    කසිප්පු ටිකකට පුක උස්සලා දෙන නූගත් අඩුකුලේ ගොඩේ ගන්කබර නාකි වේස බයි හැත්ත තමයි ඉන්නේ. ඕකුන් ජීවත් වෙනකන් මේ රට ගොඩ යන්නේ නෑ. අමුම සාපයක් ඔය නාකි හැත්ත නම්. 😹😹🤮🤮🤮🤮
    ඔක්කොම IRC කාරයොයි, බත් packet එකටයි, බෝතලේටයි එන නාකි සීයලා අච්චිලා. එකෙක් නෑ නිකං පොඩ්ඩක්වත් වැදගත් පාටක්.


    ගිය පාර බේරෙන් නෑවා
    මේපාර වැස්සෙන් නෑවා
    පව් ඕයි 😂😂😂

     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    Lankawe ayata labenne..JR Preymasada, CBK,Ranil,MR,AKD wage leaders. Inpasse NR,Saji wage wennath puluwan..Chamara or Archunaa wennath bari nah😄

    Teresa may, Boris Johnson, Putin, Mahathir, Lee Kuan wage ewun nAa 😂