රැස්වීම අති සාර්ථකයි වගේ ජෙප්පොන්ට ගූ ගිහිල්ලා කෙඳිරි ගාන විදියට
NPP unge uddachcha kamin apahu sataka haththa baleta ennai yanne, uddachcha kame simawa nodana dagaladdi ranwalaya wage un patangaddima kelwuwath athule thiyaganima wipaka, gan wala kohomath NPP bimmattam wala un karanne pottuwonta ona dewal thamai dnatamathඅපිට නොපෙනන ගමේ සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ. හිතුවට වඩා සෙනග ඉන්නවා. ආණ්ඩුව මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන
මේ ආණ්ඩුව හැදුවේ ඇමරිකාවේ උවමනාවට, ඒක ඇතුලේ plant කරපු බොම්බේ තමයි හරිනි.... එකිටත් හොඳ පැහැදිලි back ground එකක් හෝ අනාගත දැක්මක් නැහැ හිතපු තරම්.ආණ්ඩුවට තියන ලොකුම තර්ජනය ආගමික ජාතික හැඟීම් තියන මිනිස්සු.
එකම විසඳුම ආගම ඉතිහාසය අධ්‍යාපනයෙන් අයින් කරන එක.
එතකොට එන පරම්පරාව බෝඩිම් කාරයො වගේ ආතක් පාතක් නැති උන් වෙනවා.
එහෙම තමයි සිංගප්පූරුව හැදුවේ
හරිනි යන පාර හරි
ලොකුදෙවල් නෙවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම, විදේශ රටවලට ගිය ජාතික ධනය ආපසු ගෙන ඒම, වැරදිකරුවන්ට දඬුවම් දීම, එදා වේල ආණ්ඩු ක්‍රමේ වෙනුවට නිෂ්පාදන ආර්ථිකය තමයි අපේ මූලිකම බලාපොරොත්තු. තව පාස්කු අපරාධකරුවන්ට දඬුවම් දීම. තුනෙන් දෙකේ බලය දුන්නේ ඔය පොරොන්දු ඉටුකරන්න.මොනවද ඔයාලා බලාපොරොත්තු වුනේ ?
------ Post added on Nov 21, 2025 at 4:47 PM
ප්‍රේමදාස කාලේ මරා ගැනත් හිතුවේ එහෙම. මරා තමයි චන්ද්‍රිකාලා ඇදගෙන ආණ්ඩුව හැදුවේ. පොඩි දේවල් වුනත් මහා විසාල දේවල් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ, ආණ්ඩුව මේ පිළිවෙලට ඉතුරු අවුරු 4ක් ගෙව්වොත් අනිවාර්යෙන් නාමල් තමයි දිනන්නේපව් කියලා හිතෙනවා බේබි ගැන,මයින කුරියා ගැහුවට පස්සේ මොනවා කියලාද ඡන්දේ ඉල්ලන්නේසමහර එවුන් හිතාගෙන ඉන්නේ පොට්ටුවේ එවුන් කියලා මේ ඔක්කොම
කිත්සිරි විතරක් 500 විතර අරගෙන ගියා අද. ඔතන ඉන්න එවුන්ට නෝමල් වඩා හොඳ නායකයෙක්නම් හොයාගන්න වේවි ලපයට ගේමක් දෙන්නනම්
![]()
ethin ban ,Oya mahinda nandha , keheliage putha and etc halparuwo tika sape nathi eka madi d ban , wena mona d one ?හිතපන්කෝ, මුන් ඉතිහාසේ ලොකුම ජනවරම අරගෙනත් අවුරුද්දක් ගිහිල්ලාත් මොනවද කලේ කියලා. මිනිස්සුන්ට එපා වෙන එක පුදුමයක් නෙවේ.
රැස්වීම අති සාර්ථකයි වගේ ජෙප්පොන්ට ගූ ගිහිල්ලා කෙඳිරි ගාන විදියට![]()