සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    අපිට නොපෙනන ගමේ සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ. හිතුවට වඩා සෙනග ඉන්නවා. ආණ්ඩුව මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන
    නෑ මේ කතාව සිරාවටම ඇත්ත. මේක මේ සෝෂල් මීඩියා වල ඉන්න අයට තේරෙන්නෙ නෑ. ඡන්දයක් හරියට ආවොත් තේරෙයි. ගම් මට්ටමේ ලොකු අවුලක් තියෙනව. ඒකට හේතුව ගම් වල ඉන්නෙ තාම සාම්ප්‍රදායික JVP සෙට් එක. උන් පක්ෂෙ එපා කරවනව ගමේ මිනිස්සුන්ට. හැම දේටම ඇඟිලි ගහනව, සමිති සමාගම් ඔක්කොටම උන්ගෙ එවුන් බලෙන් පුරවනව. ඔය වගේ ලොකු සීන් එකේ ඉන්නෙ ගම් මට්ටමේ. ගොඩක් අයට කලකිරිල ඉන්නෙ. ඒ නිසා තමයි ප්‍රාදේශීය සභා ඡන්දෙත් හොඳටම අඩු උනේ. ඒක උණුසුම් කාලෙම තියලත් ලක්ෂ 20ක් ඡන්ද අඩු උනේ ඒකයි. දැන් සෑහෙන ගම් මට්ටමේ/බිම් මට්ටමේ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ. සෝශල් මීඩියා වලින් ඕව එච්චරම පේන්නෙ නෑ. ඒත් හැබැයි පේනව බලන්න දැන් එන පෝස්ට් වලට Haha react වැටෙන තරම්. පාස්කු කේස් එක, කුඩු අල්ලන ඒව දැන් ඒවත් මිනිස්සු ජෝක් එකට ගන්නෙ. නොපෙනුනාට ලොකු විරෝදයක් තියෙනව.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    රටෙම ඉන්න බය්‍යොටික පොඩි නුගෙගොඩ අස්සට රින්ගුවම ලොකුවට පෙනවා තමයි
     
    • Haha
    Reactions: Rick Sanchezz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුද්දක් යනකොට මේ ගානට approval rate බහිනවා කියන්නේ ටිකක් හිතන්න ඕනේ කාරණයක්..

    තැරි බයියන්ගෙයි, තනි වෑල් මුත්තලාගෙයි ඇප්පුවල් රේට් එකට වඩා මේ ලෝකෙ හිතන්න දේවල් තියනවා බන් අපිට 😹😹
     
    • Haha
    Reactions: supun_sg

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    අවුරුදු 10 කට කලින් කවුරු හරි එකෙක් කිව්වනං jvp ආණ්ඩුවකට විරුද්දව unp උන් slpp උන් එකතු වෙලා විපක්ෂේ රැළියක් පවත්තනවා කියල මම උට පිස්සු කියල කනට එකක් ගහයි
    දැන් චූන් වෙලා ඉන්න අයටත් වෙන්නෙ ඕකම තමා. ගොඩක් කමෙන්ට් තියෙන්නෙ මේ රටේ ඔක්කොම සංවර්ධන වැඩ කලේ ජෙප්පො දැන් ඒ වැඩ කරපු ජෙපි ආන්ඩුවෙන් විපක්ශය බලය ගන්න හදනව වගේ කමෙන්ට්.
    ගොඩක් උන්ට මතක නෑ මේ ජෙප්පො ආන්ඩු හැදුවෙ නාමල් ගෙ පක්ශෙ තිබ්බ චන්ද වලින් කියල.
     
    • Haha
    Reactions: ROCCO-X

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Nugegoda tution panthiyak iwara welada ban? 😂😂

    Google Gemini kiwe mehema...

    However, based on crowd density analysis, I can provide a reasoned estimate.

    Estimated Crowd Size

    Likely between 3,000 and 6,000 visible people.

    Here is how that estimate is derived:

    • Crowd Density: This is a very high-density crowd. In crowd safety management, a packed standing crowd like this is usually estimated at 3 to 4 people per square meter. The people are standing shoulder-to-shoulder with very little gap between them.
    • Visible Area: The crowd covers a significant portion of the main street, the side areas, and the open space in front of the stage. If the visible area packed with people is roughly 1,000 to 1,500 square meters, multiplying that by the density (3-4 people/m²) results in a figure in the thousands.
    • Occlusion: There are large trees in the center and foreground covering significant sections of the crowd, meaning the actual number of people present is likely higher than what is strictly visible.
     
    • Like
    Reactions: EnIgma001

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    තැරි බයියන්ගෙයි, තනි වෑල් මුත්තලාගෙයි ඇප්පුවල් රේට් එකට වඩා මේ ලෝකෙ හිතන්න දේවල් තියනවා බන් අපිට 😹😹

    “අපිට”? උඹ ආණ්ඩුවේ කවුද බං? ඔසී ඉඳන් ලංකාව හදන්න උඩ පැන්නට උඹ අඩුම ඡන්දෙ වත් දුන්නද? ලංකාවෙ ඉන්න එකෙක්වත් “අපි” කිව්වනම් කමක් නෑ.. 🤭😂
     
    • Haha
    Reactions: shenat

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    අපිට නොපෙනන ගමේ සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ. හිතුවට වඩා සෙනග ඉන්නවා. ආණ්ඩුව මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන
    කතාව ඇත්ත. කවුරු පිලිගත්තත් නැතත් එහෙම දෙයක් තියෙනව ලාවට හරි. චන්දෙ දීපු උන්ම තමයි කියන්නෙත්. උනුත් හිටපු බයියො, සජබයො තමයි.(කොහොමත් පරණ 3% ඇරුනම අනිත් උන් ඔක්කොම උන් තමයි.)

    නෑ මේ කතාව සිරාවටම ඇත්ත. මේක මේ සෝෂල් මීඩියා වල ඉන්න අයට තේරෙන්නෙ නෑ. ඡන්දයක් හරියට ආවොත් තේරෙයි. ගම් මට්ටමේ ලොකු අවුලක් තියෙනව. ඒකට හේතුව ගම් වල ඉන්නෙ තාම සාම්ප්‍රදායික JVP සෙට් එක. උන් පක්ෂෙ එපා කරවනව ගමේ මිනිස්සුන්ට. හැම දේටම ඇඟිලි ගහනව, සමිති සමාගම් ඔක්කොටම උන්ගෙ එවුන් බලෙන් පුරවනව. ඔය වගේ ලොකු සීන් එකේ ඉන්නෙ ගම් මට්ටමේ. ගොඩක් අයට කලකිරිල ඉන්නෙ. ඒ නිසා තමයි ප්‍රාදේශීය සභා ඡන්දෙත් හොඳටම අඩු උනේ. ඒක උණුසුම් කාලෙම තියලත් ලක්ෂ 20ක් ඡන්ද අඩු උනේ ඒකයි. දැන් සෑහෙන ගම් මට්ටමේ/බිම් මට්ටමේ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ. සෝශල් මීඩියා වලින් ඕව එච්චරම පේන්නෙ නෑ. ඒත් හැබැයි පේනව බලන්න දැන් එන පෝස්ට් වලට Haha react වැටෙන තරම්. පාස්කු කේස් එක, කුඩු අල්ලන ඒව දැන් ඒවත් මිනිස්සු ජෝක් එකට ගන්නෙ. නොපෙනුනාට ලොකු විරෝදයක් තියෙනව.
    meka aththa.
    ------ Post added on Nov 24, 2025 at 1:48 PM
     
    • Like
    Reactions: chami2015

    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    නෑ මේ කතාව සිරාවටම ඇත්ත. මේක මේ සෝෂල් මීඩියා වල ඉන්න අයට තේරෙන්නෙ නෑ. ඡන්දයක් හරියට ආවොත් තේරෙයි. ගම් මට්ටමේ ලොකු අවුලක් තියෙනව. ඒකට හේතුව ගම් වල ඉන්නෙ තාම සාම්ප්‍රදායික JVP සෙට් එක. උන් පක්ෂෙ එපා කරවනව ගමේ මිනිස්සුන්ට. හැම දේටම ඇඟිලි ගහනව, සමිති සමාගම් ඔක්කොටම උන්ගෙ එවුන් බලෙන් පුරවනව. ඔය වගේ ලොකු සීන් එකේ ඉන්නෙ ගම් මට්ටමේ. ගොඩක් අයට කලකිරිල ඉන්නෙ. ඒ නිසා තමයි ප්‍රාදේශීය සභා ඡන්දෙත් හොඳටම අඩු උනේ. ඒක උණුසුම් කාලෙම තියලත් ලක්ෂ 20ක් ඡන්ද අඩු උනේ ඒකයි. දැන් සෑහෙන ගම් මට්ටමේ/බිම් මට්ටමේ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ. සෝශල් මීඩියා වලින් ඕව එච්චරම පේන්නෙ නෑ. ඒත් හැබැයි පේනව බලන්න දැන් එන පෝස්ට් වලට Haha react වැටෙන තරම්. පාස්කු කේස් එක, කුඩු අල්ලන ඒව දැන් ඒවත් මිනිස්සු ජෝක් එකට ගන්නෙ. නොපෙනුනාට ලොකු විරෝදයක් තියෙනව.
    yes bro. kattiya social media athule indan whole picture eka nigamanaya krnna hdanawa. eka waradyi
     
    • Like
    Reactions: chami2015

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    “අපිට”? උඹ ආණ්ඩුවේ කවුද බං? ඔසී ඉඳන් ලංකාව හදන්න උඩ පැන්නට උඹ අඩුම ඡන්දෙ වත් දුන්නද? ලංකාවෙ ඉන්න එකෙක්වත් “අපි” කිව්වනම් කමක් නෑ.. 🤭😂

    තැරි බයියට රිදිලා 😹
     
    • Haha
    Reactions: supun_sg