සිරා නේද

rambolala

Active member
  • Jun 5, 2013
    252
    38
    28
    .
    .
    .

    ජංජාලයේ සැරිසරනකොට දැක්කේ තවත් අයට බලාගන්න කියලා දැම්මේ :yes:
    තව ගොඩක් තියෙනවා අන්තිමට link එක දාල ඇති. බලලා අදහස් කියපල්ලකෝ එහෙනම්

    1) Hmm මේක නම් ඇත්ත වගේ පොඩ්ඩක් කරලම බලපල්ලා :rolleyes:

    88.jpg



    2) මේක නම් ඇත්තනේ ඉතින් තව එකෙක් ලෝකේ කොහේ හරි ඉපදෙනකන් :rofl:

    127.jpg



    3) මේක නම් ඉතින් දන්නේ නෑ කෝකටත් phone එක clean කරලා තිය ගන්න ඕන වගේ :baffled::baffled:


    144.jpg



    4) මේ දේවල් ගැන නම් ඉස්සරහට තව ගොඩක් අපිට හිතන්න වෙනවා


    174.jpg


    5) මේක ගැන මොනවා හරි කියන්න ගියොත් එකත් බොරුවක් වෙඉද දන්නේ නැ :rofl:

    48.jpg


    6) මේක නම් තාම වෙලා නැහැ දන්නේ නැතිව වෙලා ද දන්නෙත් නැහැ හැබැයි :rolleyes: වෙලාවක් තිබුනොත් මමත් research එකක් කරලා බලන්න ඕනි :P


    461.jpg



    7) මුව නිතරම දැක්කත් මෙච්චර දැනගෙන හිටියේ නැහැ නේ :angry:


    411.jpg


    8) hmm පොඩි තැන් වලින් පටන් අරගෙන ලොකු තැන් වලට ගිය මිනිස්සු :yes:

    392.jpg



    10) කාව හරි අඩවලම බලන්න ඕනි :rofl:

    194.jpg


    11) මේක නම් මමත් කරන දෙයක් :yes::P



    313.jpg


    12) Vanilla food කනකොට මේකත් මතක් කරගෙන කාපල්ලා :baffled::P

    215.jpg


    ඔන්න දැම්ම... තව තියෙනවා ලින්ක් එක දැම්ම... ගිහිල්ලම බලමු ඕන නම්... අපි ගියා :yes::yes:
    http://www.mindjunker.com/random/52-interesting-facts-that-you-must-know.html/
     

    rambolala

    Active member
  • Jun 5, 2013
    252
    38
    28
    පට්ට



    кσяη ησρє;17228132 said:


    පට්ට ත්‍රෙඩ් එක බන්...
    ආසාවෙන් කියෙව්වා...



    නියමයි ;) +2

    :rolleyes: ela ela elakiri

    Reps walata comments walata thanks onna hamotama rep dunna :yes: